31/12/2022
Sri Lankan Youth Football
Lets make football as the most loving sport in Sri Lanka
31/12/2022
03/12/2022
SON HEUNG-MIN ❤️
29/11/2022
🚨 If you ever Feel Low, Then just think about this - "The Earth is 4.543 billion years old & WE ARE ALIVE IN THE SAME ERA AS THE TWO F*CKING GOATS!" 😭🐐❤️🙏
Many Months have changed, Many Years have changed, Many Seasons have changed, Many Decades have changed, So many Players have come and gone, a complete new generation of footballers are here and Then there are These Two F*CKING GOATS out there still competing at the VERY TOP. 😭🐐❤️
Lionel Messi has Now scored as many FIFA World Cup GOALS as Cristiano Ronaldo & Also Now Has Won The Same Number of World cup MOTM Awards as Cristiano Ronaldo. 🐐🤝🐐
They aren't going to be here for long now, the time is ticking down, we don't know when we will get the update of the worst moments of our lifetime, until then just enjoy them, appreciate them and most importantly RESPECT THEM. ❤️🙏
WE ARE TRULY BLESSED. I LOVE THESE TWO CREATURES. & 🐐❤️
23/11/2022
Cristiano Ronaldo post his new watch ⌚on social media that fractures that header he scored against Manchester united 😆
23/11/2022
Saudi Arabia players who defeated Argentina yesterday at the FIFA World Cup will each be getting a Rolls-Royce car as gifts from the government.
The Saudi government has also declared a public holiday on Wednesday to celebrate the win.
22/11/2022
❤️
20/11/2022
🤣
20/11/2022
🚨 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚: Karim Benzema will MISS the World Cup due to a new injury, he’s not gonna be part of France squad.
Kanté, Pogba, Kimpembé, Maignan, Nkunku and now Benzema not available for France at World Cup.
20/11/2022
උපුටා ගැනීම - අසංක හදිරම්පෑල
ජාත්‍යන්තර ගෝල 208ක්. සමස්ත ගෝල 1604ක්. සමහරුන්ට ලොකු වලියක්. මැද ඉන්න අයට වීරයන් දෙදෙනෙක්.
දෙදෙනාවම මුලින් දකිද්දි දෙදෙනාටම වයස අවුරුදු 18යි. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2003දී මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ක්‍රීඩා කරද්දි ඔහුට වයස අවුරුදු 18යි. ලියොනල් මෙසී 2006 ලෝක කුසලාන තරගාවලියට එද්දි ඔහුටත් වයස අවුරුදු 18යි.
පෘතුගාලය 2004 යුරෝ කුසලාන අවසන් මහා තරගය පරාජය වීම එතකොට ලොකු පුවතක්. ආජන්ටිනාව 2008 ඔලිම්පික් කිරුල දිනාගැනීම තව පුවතක්. රොනාල්ඩෝ 2016 යුරෝ කුසලාන දිනපු එක එක් පැත්තකින්, මෙසී 2016 කෝපා ඇමරිකා අවසන් මහා තරගෙදි දඬුවම් පහර අසාර්ථක කරගත්තු එක තව පැත්තකින්...
රොනාල්ඩෝ ද මෙසී ද කියන පිල් දෙකට සමස්ත ලෝකවාසී පාපන්දු ප්‍රජාව බෙදි බෙදී ගිය එකත් ඇත්තක්.
ඔවුන් දෙදෙනා විසින් ගෝලීය පාපන්දුව හිස දරා ඉහළටම අරගෙන යද්දි අපිත් වයසින් වයසට ගියේ නොදැනුවත්වමයි. දෙන්නා ලා ලීගා හි ලොකුම සතුරු කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩා කරද්දි ගොඩනැගුණු වාර්තා අසමසමයි.
මෙසී, බාසිලෝනා අත් නොහරිද්දි, රොනාල්ඩෝ ලොව වටා අභියෝග හොයාගෙන ගිය එක මට අනුව ශ්‍රේෂ්ඨත්වයක්. අලුත් අලුත් පරිසරයන්ට හැඩගැහෙන්න, ශූරතා දිනන්න, පීඩනය දරාගන්න ඔහුට තිබුණු හැකියාව පුදුමයක්.
මෙසී, බාසිලෝනා කණ්ඩායම එක්ක දක්වපු දස්කම් පුරාවෘත්තයක්. ක්‍රීඩා සමාජ ශූරතා වලින් බාසිලෝනා කණ්ඩායම ලෝකයම හොල්ලපු කාලයක්. ඔහුට තිබුණු පීඩනය ඔහු විසින් දරාගත් විදියත් පුදුමයක්.
දෙදෙනා අතරේ බැලන් දි'ඔර් සම්මාන 12ක්. ශූරයන්ගේ කුසලාන 9ක්. ලීග් ශූරතා 18ක්. UEFA ශූරතා 6ක්. ක්‍රීඩා සමාජ ලෝක කුසලාන 7ක්.
පාපන්දු ක්‍රීඩාවේ ගෝලීය ජනප්‍රියත්වයට ඍජුවම හේතු වුණු දෙන්නෙක්. ශූරයන් දෙන්නෙක්. ඉත්තො එක එක්කෙනා කපාගත්තට, "ලෝක පාපන්දු චෙස් පෙතේ" ස්ථම්භ දෙකක්.
ඔය මොනවා තිබුනත්, දෙදෙනාගේම FIFA ලෝක ශූරතා වල එකතුව 00ක්. මේක බොහෝ දුරට දෙදෙනාටම ලැබෙන අවසන් අවස්ථාවක්.
ඉතින් දන්න දෙන්නා හොඳටම ප්‍රමාණවත්. එන්න පැල් බැඳගෙන බලමු.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Maharagama