Sanka Vidanage

Sanka Vidanage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanka Vidanage, Tutor/Teacher, kottawa, pannipitiya, Maharagama.

13 years ago today 🏏 😞
07/10/2025

13 years ago today 🏏 😞

දැනට අප  අතරින් 15 දෙනෙක් සමුඅරන් බදුල්ල රෝහලේ මළ සිරුරු 06ක් දියතලාව රෝහලේ මළසිරුරු 07 බණ්ඩාවෙල රෝහලේ මළසිරුරු 02 බදුල්...
05/09/2025

දැනට අප අතරින් 15 දෙනෙක් සමුඅරන් බදුල්ල රෝහලේ මළ සිරුරු 06ක් දියතලාව රෝහලේ මළසිරුරු 07 බණ්ඩාවෙල රෝහලේ මළසිරුරු 02 බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අය 17ක්

මුදාගැනීම්වලට සහයෝගය දුන් හමුදා නිලදාරින් දෙදෙනෙකුට බරපතල තුවල 😞

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..
ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...

අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..🥹

මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් ඇහුවොත් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....
මරණෙදිවත් අතාරින්නැති ලංකාවෙ මිනිස්සු ❤️❤️

ලංකාවෙ පාසල් සේවය 😐
29/08/2025

ලංකාවෙ පාසල් සේවය 😐

23/08/2025

පාඩම් කරන ඒවගේ හිස්තැන් තිබ්බම ඒවගෙන්ම විභාගෙට ප්‍රශ්න එනවා
-ඝරසර්ප🫠💔-

17/08/2025
2025 AL විභාගයට මාස 3 යි || ඔබ වාණිජ අංශයෙන් උසස් පෙළ කරන දරුවෙක්ද? ✍️ 2025 උසස් පෙළ Speed Revision පාඨමාලාව.✍️ ප්‍රශ්න ...
12/08/2025

2025 AL විභාගයට මාස 3 යි || ඔබ වාණිජ අංශයෙන් උසස් පෙළ කරන දරුවෙක්ද?

✍️ 2025 උසස් පෙළ Speed Revision පාඨමාලාව.
✍️ ප්‍රශ්න පත්‍රයට ඉලක්කගත theory සියල්ලම ආවරණය.
✍️ MCQ සහ Model ප්‍රශ්න වලට වැඩි අවධානය.
✍️ Accounting ප්‍රශ්න වලට ලකුණු ලබාදීමේ ක්‍රියාපටිපාටිය කියාදීම.
✍️ ප්‍රශ්න පත්‍ර 10 ක Paper Class එක.

📢 Accounting මඟඇරුණු සහ accounting මතක් කරගත යුතු ඔබ සඳහා මෙම පංතිය විශේෂ වන්නේ ද්විත්ව සටහන් න්‍යායේ සිට 13 වසර කළමණාකරණ ගිණුම්කරණය අවසානය දක්වා A to Z theory සියල්ල අභ්‍යාස මඟින් අවරණය කරන නිසාය.

ගිණුම්කරණ දේශක - සංක විදානගේ (B.Sc (Accounting) Sp. University of Sri Jayawardenapura
Island Rank 29
Colombo District Rank 17
LICA, MAAT

කොළඹ දිස්ත්‍රික්කයේ පමණි.

දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට ශ්‍රී ලංකාවෙන් ඉෂාර නානායක්කාර මහතා ඇතුලත්ව සිටින බව ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය ...
10/08/2025

දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට ශ්‍රී ලංකාවෙන් ඉෂාර නානායක්කාර මහතා ඇතුලත්ව සිටින බව ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඉෂාර නානායක්කාර මහතාගේ ශුද්ධ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ලෙස බලා ඇති අතර 2025 වසරේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ අංක එකට සිටි ධම්මික පෙරේරා මහතා අභිබවා යාමට ඔහු සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

🙊
26/07/2025

🙊

දැනට සුළු මොහොතකට උඩදී ගල්ගමුවේ සුමන හස්තිරාජයා වෙඩි පහරකින් අවසන් ගමන් ගියා කියන පුවත වාර්තා වුණා. භාතිය අවසන් ගමන් ගිහ...
22/07/2025

දැනට සුළු මොහොතකට උඩදී ගල්ගමුවේ සුමන හස්තිරාජයා වෙඩි පහරකින් අවසන් ගමන් ගියා කියන පුවත වාර්තා වුණා. භාතිය අවසන් ගමන් ගිහින් තවම සතියක් වත් නෑ.

මේ සතිය ඇතුළේ විතරක් භාතිය මැරුණා. කෝච්චියට හැප්පිලා තවත් මැරුණා. ඊට පස්සේ දැන් ගල්ගමුවේ සුමනත් අවසන් ගමන් යනවා.

සුමනගේ වයස තාම අවුරුදු 20 යි. තව කොච්චර කාලයක් ජීවත් වෙන්න ඉඩ තිබුණ තේජවන්ත හස්තියෙක් ද?

3න් 2ක බලයක් තියෙනවා. කරන්න පුළුවන් හැම නීතියක්ම හැම දෙයක්ම කරන්න පුළුවන් ආණ්ඩුවක් තියෙනවා. තාම ආණ්ඩුව නිදි! මේ අලි ඇත්තු ඔක්කොම මැරිලා යනකන් ආණ්ඩුව නිදි!!

වනජීවී ඇමති සද්දයක් වත් නෑ. මේ විදිහට වෙඩි තියලා අලි ඇත්තු මරණ මිනිස්සුන්ට හරියට නීතියක්, විධිමත් පරීක්ෂණයක් සිද්ධ වෙනවද? නෑ එහෙම වෙන්නෙත් නෑ.

මේ වගේ රටක ඉපදුණ එකත් සුමන වගේ අලියෙක් කරපු පවුකාරකමක්. එච්චරයි

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව අනුව, 2025 ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 23,231,193ක් බවට සටහන්වේ. ලෝකයේ ජනගහන...
20/07/2025

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව අනුව, 2025 ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 23,231,193ක් බවට සටහන්වේ. ලෝකයේ ජනගහනය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව 60 වන ස්ථානයේ පසුවෙයි.

මෙම සංඛ්‍යාතයෙන් 51.63%ක්, එනම් මිලියන 11.99ක් කාන්තාවන් වන අතර, පිරිමින් මිලියන 11.24 (48.37%) සිටිති. ඒ අනුව කාන්තාවන් 100කට පිරිමින් සිටින්නේ 93.7ක් පමණි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් අනාවරණය වන්නේ ලොව පුරාම දැඩි පිරිමි හිඟයක් පවතින බවයි. ලෝකයේ සමස්ත ජනගහනය වන බිලියන 7.8ක් අතරින් බිලියන 5.6ක් කාන්තාවන් වන අතර, පිරිමින් සිටින්නේ බිලියන 2.2කි. එයිනුත් බිලියනයක් විවාහකයන් වන අතර, මිලියන 130ක් සිරගතවත්, මිලියන 70ක් මානසික රෝගීන් ලෙසත් සිටිති. ඒ අනුව විවාහයට සුදුසු පිරිමින් සිටින්නේ බිලියනයක් පමණි.

මූලාශ්‍රය: දේශය (ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා), newshub

20/07/2025

Address

Kottawa, Pannipitiya
Maharagama

Telephone

+94777459605

Website

Alerts

Be the first to know and let us send you an email when Sanka Vidanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sanka Vidanage:

Shortcuts

Share

Category