U Turn

U Turn “Helping small businesses grow on social media by creating attractive posts and managing their pages.”

ඇත්තටම AI ද මේ
24/10/2025

ඇත්තටම AI ද මේ

හැම දවස්ක්ම ලස්සන දවස්ක් කියල හිත්න්න ලමයො..දවස් පටක්ගන්න කලින් හැමදේටම ස්තූති කරන්න...පොතක් කියවන්න....එලියට ගිහින් අහස...
21/11/2023

හැම දවස්ක්ම ලස්සන දවස්ක් කියල හිත්න්න ලමයො..
දවස් පටක්ගන්න කලින් හැමදේටම ස්තූති කරන්න...
පොතක් කියවන්න....
එලියට ගිහින් අහස දිහත් පොඩ්ඩක් බලං ඉන්න....
එයා ඔයාට ලොකු කතාවක් කියයි...

U Turn..

Hello... 11:11ලස්සන මලයෝ....ඔයාට ලැබිල තියෙන හැමද්ටම අද දවසෙ ස්තූති කරන්න...දවස් පටං ගන්නකොට දවස නිමා වෙනකොට...ඔයාගෙ සතු...
15/11/2023

Hello...
11:11
ලස්සන මලයෝ....
ඔයාට ලැබිල තියෙන හැමද්ටම අද දවසෙ ස්තූති කරන්න...
දවස් පටං ගන්නකොට දවස නිමා වෙනකොට...
ඔයාගෙ සතුට ඉයාට ඉක්මනටම ලැබෙනව...
හිනාවෙලා ඉන්න හැමදාම................

Always smile, your smile is so beautiful❤️💐
11/11/2023

Always smile, your smile is so beautiful❤️💐

05/11/2023

කියාගන්න බෑරි. හිතාගන්නත් බැරි මොකක්දෝ දෙයක් හිතේ හිරවෙලා....
🥹
🫥
🤔......
ඔයාටත් එහෙම හිතෙනවද පුංචි ළමයො..
එහෙනං ඔයා අසම සිංදුව දාගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහිං කැමති විදියකට නටන්න..........
🫣😌
ඔයාට නොදැනිම ඔයා හිනාවෙයි💐❤️.....
සතුටින් ඉන්න අනේ.....🥰💐
11:11...

U Turn..

ඔයගෙ හිනාව ලස්සනයි ළමයෝ......
01/11/2023

ඔයගෙ හිනාව ලස්සනයි ළමයෝ......

අද දවස තමා ඔයාගෙ ලස්සනම දවස ළමයෝ....ඇයි දන්නවද?🤔😥🫠 ඔයා අතින් උන වැරදි අඩුපාඩු හිත් රීදීම් මේ හැමදේම අමතක කරල අලුතින් පටං...
01/11/2023

අද දවස තමා ඔයාගෙ ලස්සනම දවස ළමයෝ....
ඇයි දන්නවද?🤔
😥🫠
ඔයා අතින් උන වැරදි අඩුපාඩු හිත් රීදීම් මේ හැමදේම අමතක කරල අලුතින් පටං ගන්න පුලුවන් අලුත් මාසෙක අලුත් දවසක් නිසා...🥰❤️

ඉතින් හිනාවෙලා ඉන්න සුබදේවල් විතරෛ ඔයාට අහන්න ලැබෙන්නෙ...
ඔයා සතුටින් හිනාවෙලා ඉන්නොනි....😁😁

Today is your most beautiful day children...
Do you know why?🤔
😥
Because a new month is a new day, you can forget all the mistakes, shortcomings, disappointments and start anew... 🥰❤️

So with a smile you hear only good things…
You smile happily....😁

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when U Turn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share