09/11/2025
ශ්‍රී ලංකාවේ සියලුම විශය ධාරාවලින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට මම හදවතින්ම සුභ පතනවා!!!ජයග්‍රහණයකින්ම ඉවර කරමු දරුවනේ!!!Wish you all the BEST and GOOD LUCK !!!🎉️🎉️🎉️
(I wholeheartedly wish all the children facing the Advanced Level Examination in all subject streams in Sri Lanka the very best!!!Let’s finish it with victory!!! Wish you all the BEST and GOOD LUCK!!!🎉️🎉️🎉️)
07/11/2025
Question of Integration by parts 2022...
(2022 කොටස් වශයෙන් අනුකලනය ගැටලුව...)
29/10/2025
Definite Integration...
නිශ්චිත අනුකලනය...
://youtube.com/?si=ZnO3OfS_hq7wBtlz
15/08/2025
Past Papers Discussion for 2025 Advanced Level Students ....
04/07/2025
Starting Past Papers Discussion for 2025 Advanced Level Students ...
18/04/2025
The New Group Classes | English Medium
🔖Every Thursday 10.00 AM - 02.00 PM🔖
✅Only 15 students are enrolled in one group...
✅The first two days are free for any student...
🎯Main Theory Class
🎯CMP for Memorizing old sessions
🎯School Question Papers Discussion
🎯The Paper Class Program with Physical Discussion
are included in this Program...
⚠️️⚠️️ Since only a limited number of students will be admitted, please send a WhatsApp message mentioning 2027_Theory_Medium to register...⚠️️⚠️️
📌️📌For more information about the program, send a WhatsApp message or call 0776835158...📌️📌️
://youtube.com/?si=ZnO3OfS_hq7wBtlz
18/04/2025
2027 නව කණ්ඩායම් පංති | සිංහල මාධ්‍යය
🔖🔖සෑම ඉරිදා දිනකම පෙ.ව 10.00 - ප.ව 02.00🔖🔖
✅එක් කණ්ඩායමක් සදහා සිසුන් 15ක් පමණක් බදවා ගනු ලැබේ...
✅මුල් දින දෙක ඕනෑම දරුවෙකුට නොමිලයේ සහභාගි විය හැකිය...
🎯Main Theory Class
🎯අවසන් වූ පාඩම් නැවතත් මතක් කරන CMP
🎯School Question Papers Discussion
🎯The Paper Class Program with Physical Discussion
මෙම පාඨමාලාව සදහා ඇතුලත් වේ...
⚠️️⚠️️සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් ලියාපදිංචි වීමට 2027_Theory_Medium සදහන් කොට whatsapp පණිවිඩයක් යොමු කරන්න...⚠️️⚠️️
📌️📌️පාඨමාලාව සම්භන්දයෙන් වැඩි විස්තර ලබා ගැනීමට 0776835158 අංකයට whatsapp පණිවිඩයක් හෝ ඇමතුමක් යොමු කරන්න...📌️📌️
://youtube.com/?si=ZnO3OfS_hq7wBtlz
30/03/2025
The New Group Classes | English Medium
🔖Will begin in the 03 Thursday of April at 10.00 AM ...🔖
✅Only 15 students are enrolled in one group...
✅The first two days are free for any student...
🎯Main Theory Class
🎯CMP for Memorizing old sessions
🎯School Question Papers Discussion
🎯The Paper Class Program with Physical Discussion
are included in this Program...
⚠️️⚠️️ Since only a limited number of students will be admitted, please send a WhatsApp message mentioning 2027_Theory_Medium to register...⚠️️⚠️️
📌️📌For more information about the program, send a WhatsApp message or call 0776835158...📌️📌️
://youtube.com/?si=ZnO3OfS_hq7wBtlz
30/03/2025
2027 නව කණ්ඩායම් පංති | සිංහල මාධ්‍යය
🔖🔖අප්‍රේල් 02 බදාදා ප.ව 02.00ට ආරම්භ වේ...🔖🔖