Jayabo Art Lab

Jayabo Art Lab

Share

Jaya Bo Art Lab is an educational institution.

Photos from Jayabo Art Lab's post 17/02/2024

Jayabo Art Lab කියන්නෙ අපි නාට්‍ය උගන්වන්න පටන් ගත්තු තැන. මේක පටන් ගන්නෙ 2023 අගෝස්තු මාසේ. 2023 උසස් පෙළ නාට්‍ය හා රංග කලාව රිවිෂන් පන්තිය පටන් ගන්නෙ හරියටම මීට මාස හතකට කලින්. මේ Jayabo Art Lab එක්ක මුළින්ම එකතු වෙලා අවසාන වෙනකන් හිටපු ළමයි තුන්දෙනා. සිද්ධාන්ත කොටස් Online පුළුවන් උපරිමයෙන් ඉවර කරා වගේම ප්‍රායෝගික කොටස් සම්පූර්ණ කරන්න අපි එයාලව හොයාගෙන ගියා...
ඒක දුර ගමනක්
මහන්සියක් නොදැනුන...
ඇත්තටම එයාලා හරි දක්ෂ ලමයි...♥️

Photos from MOMO Malaya's post 05/12/2023

නාට්‍ය කියවීමක් එක්ක බලන්න ඉගෙනගමු..
ස්තූති ඒ අදහස් වලට

Photos from MOMO Malaya's post 03/12/2023

ජය බෝ

Congratulations MOMO Malaya

National Youth Awards Ceremony 2023
Best Actor - Length Drama Category
DESIDERATA (Wasantha)

07/11/2023

Good Morning

05/11/2023

වේදිකාවක්
නාට්‍යයක්
මිනිස්සුන්ට උගන්නනේ
විෂයක් විතරක්ම නෙමෙයි

01/11/2023

ගණන්
විද්‍යා
සිංහල
විතරක් නෙමෙයි,
අධ්‍යනය
ගවේෂණය
පර්යේෂණය
විතරක්මත් නෙමෙයි,
ඉවසන්න
දරාගන්න
බලන්ඉන්නත්
දරුවන්ට පුරුදු කරන්න....

25/10/2023

විසිහය - ඩෙසිඩෙරාටා !

ජීවිතේ සමහර දේවල් තියෙනවා වචන වලින් කියලා ඉවර කර ගන්න බැරි.
මේ ඒ වගේ තව එකක්.
DESIDERATA..
මං වෙනුවෙන් මං ජීවත් උනා කියලා දැනුන හොදම අවස්ථාවක්.
ඔයාටත් පුලුවන් සාක්ශිකාරයෙක් වෙන්න..
ඔක්.26 එල්ෆින්ස්ටන් එකට එන්න.
ආදරෙයි.
ජයබෝ❤️

25/10/2023

විසිහය - ඩෙසිඩෙරාටා
theater

10/10/2023

මට ඕනේ සිංදු තව කියන්න
මට ඕනෙ බෙර පදෙකට නටන්න
මට ඕනේ චිත්‍රෙ තව අදින්න
මට ඕනේ මගෙ හීනෙට දුවන්න

📷 Supreme TV

Want your school to be the top-listed School/college in Maharagama?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00