Road to Korean Academy

Road to Korean Academy ඔබේ කොරියානු සිහිනය යථාර්ථයක් කිරීම අපේ අපේක්ෂාවයි,

Road to Korean Academy

පාලම නැති උන මොරගහකන්ද පාර...
28/11/2025

පාලම නැති උන මොරගහකන්ද පාර...

27/11/2025

ගං වතුර නාය අවදානම් ඇති ප්‍රදේශ වල සිටින සුරතල් සතුන් කූඩු සහ කරපටි වලින් නිදහස් කරන්න..
ඔවුන්ගේ ජීවිත වෙනුවෙන්..

27/11/2025
27/11/2025

බෝට්ටු සේවය අවශ්‍ය නම්
Navy
🛥️🚣🛶
0112445368

27/11/2025

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨
පේරාදෙණියේ ගංවතුර ආරම්භ විය. ජීවිත බේරා ගැනීමට ඉවත් වන්න

කැළණි ගංගා අවට අය අවදානයෙන් ඉන්න..
27/11/2025

කැළණි ගංගා අවට අය අවදානයෙන් ඉන්න..

තත්වෙ තේරුම් අරගෙන කලින්ම ආරක්ෂිත ස්ථාන වෙත යන්න.. සහන කන්ඩායමක් එනකල් ඔයාගෙ ආරක්ශාව හදාගන්න.. ජීවිතේ ඉල්ලන මිනිස්සු සෑහ...
27/11/2025

තත්වෙ තේරුම් අරගෙන කලින්ම ආරක්ෂිත ස්ථාන වෙත යන්න.. සහන කන්ඩායමක් එනකල් ඔයාගෙ ආරක්ශාව හදාගන්න..

ජීවිතේ ඉල්ලන මිනිස්සු සෑහෙන්න ඉන්නවා.. ඉතින් පරිස්සමෙන් හැමෝම..

පුලුවන් හැමෝම ආරක්ෂිත ස්ථාන වෙත යන්න..
27/11/2025

පුලුවන් හැමෝම ආරක්ෂිත ස්ථාන වෙත යන්න..

27/11/2025

ඔබගේ Reload ශේෂය අවම බැවින්, Airtel වෙතින් නොමිලේ Calls විනාඩි 250ක් (ඕනෑම ජාලයකට) SMS 250ක් සහ 1GB දින 7කට ලබාදී ඇති බව කාරුණිකව දන්වා සිටිමු. Activate කිරීමට #006 # Dial කරන්න ❤️🙏

ජීවිතය තරම් වටිනා කිසිත් නැත.. මහවැලි ගංගා ද්‍රෝනියේ සිටින සැම ආරක්ෂිත ස්ථාන වලට යන්න.. ඔබ නොසිතූ ආකරයෙන් වතුර මට්ටම් වැ...
27/11/2025

ජීවිතය තරම් වටිනා කිසිත් නැත.. මහවැලි ගංගා ද්‍රෝනියේ සිටින සැම ආරක්ෂිත ස්ථාන වලට යන්න.. ඔබ නොසිතූ ආකරයෙන් වතුර මට්ටම් වැඩි වේවි.. ආරක්ෂිතව ඉන්න..

Address

357/2A, Erawwala Road, Pannipitiya
Maharagama
10230

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 15:00
Sunday 08:00 - 15:00

Alerts

Be the first to know and let us send you an email when Road to Korean Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Road to Korean Academy:

Shortcuts

Share