04/06/2026
ඔබේ දරුවා ඉංග්‍රීසි වලට දුර්වලද?
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පන්ති වලට ගියත් තවමත් ඉංග්‍රීසි දැනුම නැද්ද?
හෙට දින ලෝකය දිනන්න ඉංග්‍රීසි භාෂාව අත්‍යවශය බව ඔබ දන්නවාද ?
එසේ නම් මෙන්න ඒ සඳහා හොඳම විසඳුම!
JMC Saturday English Medium School
JMC සෙනසුරාදා ඉංග්‍රීසි මාධ්‍ය පාසල.
ඉංග්‍රීසි විෂය ඇතුළුව හර විෂයයන් එකම තැනකින් එකම දවසක මේ අපූරු පාසලේ කෙරෙන නිසා දෙමව්පියන්ට දරුවන් අමතර පන්ති වලට යවන්න අවශ්‍ය වන්නෙත් නෑ. මේ සියල්ල ඔබට ඉතාම සාධාරණ මිලක් යටතේ පළපුරුදු ගුරු මණ්ඩලයකින් ඉගැන්වෙනවා.
සාම්ප්‍රදායක අධ්‍යයන ක්‍රමවලින් බැහැරව දරුවන්ට ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට JMC සෙනසුරාදා ඉංග්‍රීසි මාධ්‍යය පාසල සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ.
🎯 පළපුරුදු ගුරුවරුන්
🎯 කුඩා කණ්ඩායම්
🎯 ක්‍රියාකාරී ඉගෙනුම් පරිසරය
🎯 Writing, Speaking, Grammar & Vocabulary සංවර්ධනය
🎯 විශ්වාසය වැඩි කරන පුහුණුව
ඔබගේ දරුවාට අනාගතයේ විශ්වාසයෙන් ඉදිරියට යාමට ශක්තිමත් ඉංග්‍රීසි දැනුමක් ලබා දෙන්න අප සමඟ එක්වන්න!
📍 JMC මහරගම (104/4, දෙහිවල පාර, මහරගම.)
📞 0718558191 | 0714150400
👉 අදම ලියාපදිංචි වන්න!
30/05/2026
Wishing you a Blessed Vesak Poya Day! 🌸🙏
🌕🪔 On this Vesak Poya Day, let us share kindness, compassion, and good thoughts with everyone.
30/05/2026
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
🌕🪔 සම්බුදු තෙමඟුල් සිහිපත් කරන පින්බර වෙසක් පොහෝ දිනයේදී, කරුණාව සහ දයාව පිරි හදවතකින් යහපත් සිතුවිලි වඩමින් සැමට සෙත් ප්‍රාර්ථනා කරමු.🌸🪔
28/05/2026
✨🌙 Eid-Al-Adha Mubarak! 🐐🤍
May this sacred occasion bring endless blessings, peace, happiness, and prosperity to you and your loved ones.
Wishing everyone a joyful celebration filled with faith, unity, and gratitude. 💫
28/05/2026
📚 JMC Business & Entrepreneurship Crash Course
🚀 ඔයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න ආසද? කවුරුහරි යටතේ Job කරලා එපා වෙලාද? පුංචියට පටන් ගන්න ඔයාගේම Business එක පියවරෙන් පියවර සාර්ථක කරගන්න මඟ මෙන්න!
✨ පාඨමාලාවේ සුවිශේෂීතා:
• මාස 02 ක කෙටි කාලීන පාඨමාලාවකි.
• සජීවී මාර්ගගත (Online) දේශන වාර 12 ක්.
• ව්‍යාපාර සැලසුම්කරණයේ සිට සාර්ථක ප්‍රායෝගික මඟපෙන්වීම්.
• අවසානයේ දී පිළිගත් සහතික පත්‍රයක්.
🎓 වරලත් ගණකාධිකාරී, මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්ය මෙන්ම JMC සමූහ ව්‍යාපාරයේ සහ උදාර ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) සංදීප ජයසේකර මහතා විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.
Sandeepa Jayasekera
MBA (PIM- USJP), B.Sc. (Acct.) SP. Hons., FCA, ACCA (UK), ACMA (SL), SAT, CIMA Passed Finalist, Visiting Lecturer - University of Colombo & Moratuwa
📅 ආරම්භය: 2026 ජූලි මස මුල් සතියේ...
🔗 අදම ලියාපදිංචි වීමට පහත පෝරමය සම්පූර්ණ කරන්න:
https://docs.google.com/forms/d/e/1FAIpQLSd68Ndu2ZV54OWTYhL2f1fxLucaSLofPGfJnx7FpMwFDbmnCQ/viewform?usp=publish-editor