Siri Mangala Dhamma School

Siri Mangala Dhamma School ☸️පඤ්ඤා නාරානං රතනං☸️

01/08/2026

☸️බැති ගී සරණිය - 2026☸️ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථ  සිරිමංගල  දහම් පාසලේ දුවා දරුවන්ගේ  වාර්ෂික  බැති ගී සරණිය...
30/06/2026

☸️බැති ගී සරණිය - 2026☸️

ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථ සිරිමංගල දහම් පාසලේ දුවා දරුවන්ගේ වාර්ෂික බැති ගී සරණිය දස වැනි වරටත් ඊයේ පොසොන් පුන් පොහෝ දින විහාරස්ථ එදිරිසිංහ අනුස්මරණ ධර්ම ශාලාවේ දී ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත්විය.
මෙම සියලුම කටයුතු සාර්ථක කර ගැනීමට නොමද අවවාද අනුශාසනා මගපෙන්වීම් ලබා දෙන අප විහාරස්ථානයේ ගරු විහාරාධිපති අවසරයි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද නායක මාහිමිපාණන් වහන්සේටත්, මෙම අවස්ථාව හා සම්බන්ධ වූ ආරාධිත මහත්ම මහත්මීන්ටත්, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් හා පියවරුන්ටත්, සියලුම දෙමාපියන් හා දුවා දරුවන්ටත්, වාදක වෘන්දය ඇතුළුව නන් අයුරින් උපකාර කල සෑම දෙනාටත් ගෞරව පූර්වක පුණ්‍යානුමෝදනාවයි!

තෙරුවන් සරණයි 🙏

The 10th consecutive Annual "Poson Bathi Gee Saraniya", beautifully performed by the children of Siri Mangala Dhamma School at Sri Vipashyarama Purana Maha Viharaya, concluded on a high note yesterday on the auspicious Poson Full Moon Poya Day. The event was held successfully at the Edirisinghe Memorial Dhamma Hall, bringing immense spiritual joy to everyone in attendance.
We extend our heartfelt and respectful gratitude, along with our deepest blessings to everyone who made this event a resounding success. We are profoundly grateful to Venerable Rajakeeya Panditha Shasthrapathi Mahakumbukwewa Chandananda thero, the Chief Prelate of our temple, for his invaluable guidance, advice, and constant blessings. Our sincere thanks also go out to the distinguished invited guests who graced the occasion, our dedicated teaching staff, and the loving parents. Finally, we appreciate our talented students who filled the evening with devotion, the wonderful orchestra, and everyone who supported us in various ways.

May you all be blessed! 🙏

28/06/2026
12/01/2026

පින් සිතැති සියලු ධර්ම ශ්‍රවනාභීලාශීහු පැමිණෙත්වා!🙏🏻

12/01/2026

"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං"

සුබ නව වසරක් වේවා!
Happy New Year!

04/12/2025

පින්බර උදුවප් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

06/11/2025
06/11/2025

Address

Sri Vipashyarama Purana Maha Viharaya
Maharagama

Opening Hours

09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Mangala Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share