23/10/2025
TikTok · Subhash Liyanage 26 likes, 3 comments. “Share with friends.”
All the children I have taught then and now have passed with distinction.
23/10/2025
TikTok · Subhash Liyanage 26 likes, 3 comments. “Share with friends.”
10/10/2025
https://youtube.com/shorts/IocllKGs6C0?si=_CjbjiZKLKSY4GMZ
ළමා හිංසනය අනිවාර්යෙන්ම වැළැක්විය යුතුය. අනිවාර්යෙන්ම මම පිළිගන්නවා අවුල තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීම යි.මන්ද නීතිය අවභාවිතා කරන අයෙකුට පුළුවන් ගුරුවරයෙක් අපරාධකරුවෙකු ලෙස උසාවියට ඉදිරිපත් කරලා ඇප පවා නැති කරන්න. අන්න එතනයි ගැටලුව තියෙන්නේ.වගකීම් වලින් නිදහස් වෙන්න බලාගෙන ඉන්න දෙමව්පියෝ ඔය නීතිය අව භාවිතා කරන්න නැහැ කියලා කාටද වග කියන්න පුළුවන්. උදාහරණ ලෙස රටේ කාන්තා හිංසන නීති අපේ රටේ කාන්තාවෝ කොච්චර අවභාවිතා කරනව ද. කොච්චර පොලිසි අවභාවිතයට ගන්නවා ද කොච්චර බල පුළුවන් කාර, මුදල් යහමින් ඇති මිනිසුන් කොච්චර අවභාවිතයට ගන්නවද. එබැවින් කාන්තා හිංසන නීතියෙන් සිදුවී තියෙන්නේ කාන්තාව සුරක්ෂිත වීම නොවන බව ඔබට පෙනෙනවා ඇති. අධ්‍යාපනික විශ්වාසයක් නැති,අධ්‍යාපනික අරමුණක් නැති වගකීම් වලින් නිදහස් වෙන්න බලන් ඉන්න අපේ වගේ රටක ඔය නීති වැඩි පුරම අවභාවිතයේ තමයි යෙදෙන්නේ.රටේ අනාගතය හිමි දරු දැරියන් සම්බන්ධයෙන් ආණ්ඩුවට ඔයිට වඩා ගොඩක් දේවල් කරන්න තියෙනව කියලා මම විශ්වාස කරනවා. ප්‍රධානම දේ අධ්‍යාපනික විශ්වාසය ඇති සමාජයක් ගොඩනැගීමයි.අද දරුවෝ දෙමාපියෝ 'ඉගෙන ගන්නේ මොකටද' කියලා අහන තැනට රට වැටිලා තියෙන්නේ.
ස්තුතියි
මම සුභාෂ් ලියනගේ..
ඔබේ අදහසත් කමෙන්ට් කරන්න. #teachersday #student #generalknowledge #fouryourpage #srilanka #maths Se alla dina favoriter bland videor och musik, ladda upp originalinnehåll och dela allt med vänner, familj och hela världen på YouTube.
24/08/2025
👌'නහුතෙට ' බින්දු කීයද? හරියටම දැනගන්න මෙම වීඩියෝව බලන්න.ආසියානු සංඛ්‍යා නාමකරණයට අනුව ඔබ අසා ඇති එහෙත් වටිනාකම නොදන්නා සංඛ්‍යා කීපයක් මෙම වීඩියෝවේ දැකිය හැක.විඩීයෝව Favourite කර report කර තබාගන්න ඔබට නිසැකවම ප්‍රයෝජනවත් වනු ඇත. ඔබේ අදහස් කමෙන්ට් කරන්න.👍
අපි දැනුම බෙදා ගමු #maths #mathstricks #bignumbers #SriLankashortvideo #student #viralvideo