06/07/2026
Israel 🇮🇱 ඉන්න ඔයාට,
ලංකාවේ 🇱🇰 ඉදල ඇගිලි ගනිනි ඔයාට,
Tourism 🏖️ කරන ඔයාට,
මේ ඕනි කෙනෙක්,
හොය හොයා හිටපු ආරංචියක් ගෙනාව අපි 😍
ඉතින් අපි ඔයාට
තේරෙන සිංහලෙන්
පැය 60ක සම්පුර්ණ video course එකක් අරන් ඇවිත් තියෙනවා.
✅ ව්‍යාකරණ
✅ වාක්‍ය රටා
✅ දිනපතා සංවාද
✅ නිවැරදි උච්චාරණය
✅ අතීත / වර්තමාන / අනාගත කාල භාවිතය
✅ වෙලාව, දින, සති, මාස
✅ සංඛ්‍යා භාවිතය
✅ මුදල් භාවිතය
📱 ඔයාට පහසු වෙලාවක ඔයාගෙම අතේ තියෙන phone එකෙන් වීඩියෝ පාඩම් බලන්න පුලුවන්.
ලැබෙන වීඩියෝ ටික ජීවන කාලෙම ඔයා ලග තියනවා.
ඔයාට ඇති වෙන ප්‍රශ්න ගැටලු විසදන්න පැය 24ම ගුරුවරයෙකුත් ලැබෙනවා.
එහෙනම් ඉතින් නෑ ඹෑ කිය කිය ඉන්නෙ නැතුව ඉක්මනට අපිත් එක්ක එකතු වෙලා ඔයාගෙ Israel සිහිනය පාට කරන්න.
අපි ඔයාව අනිවාර්යයෙන් ගොඩ දානවා 🤗
📞 අදම Message එකක් දාලා
ඔයාගෙ Video package එක වෙන් කරගන්න.
Call / WhatsApp : 070 332 2551