25/09/2021
මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ උපකාරක පංති පවත්වන ගුරුවරුන් සහ උපකාරක පංති පවත්වන අධ්‍යාපන ආයතන සදහායි. මුල සිට සරළව Facebook And Instagram හරහා ඉලක්කගත සිසුන් වෙත නිවැරදිව ඔබගේ දැන්වීම් ප්‍රචාරණය කරන ආකාරය උගන්වනු ලැබේ. සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කෙරේ.
පාඨමාලා අන්තර්ගතයේ වැදගත් කරුණු කෙටියෙන්,
1. නිවැරදිව Facebook සහ Instagram පිටුව නිර්මාණය කරගන්නා ආකාරය සහ කිසිදු ගෙවීමකින් තොරව Facebook පිටුව Boost කරගන්නා ආකාරය.
2. Facebook Group වල Post වැඩි පිරිසකට Reach වන පරිදි නිවැරදිව සාදාගන්නා ආකාරය.
3. විෂයන් වලට අදාළව Keywords සකසා ගන්නා ආකාරය.
4. අධ්‍යාපනයේ ස්වභාවයට අනුව Content භාවිතා කරන ආකාරය .
5. අධ්‍යාපනික පසුබිමට හානි නොවන ආකාරයට Post සහ Video නිර්මාණය කරගන්නා ආකාරය .
6. මුදල් වැය නොකර Post සහ Video Boost කරගන්නා ආකාරය.
7. උපකාරක පංති සදහා Content නිර්මාණය කරගන්නා ආකාරය .
8. Post සහ Video නිර්මාණය කිරීමට අවශ්‍ය Graphic Designing දැනුම.
9. Post සහ Video නිර්මාණය කිරීමේදී වර්ණ සංයෝජනය භාවිතා කරන ආකාරය.
10. සිංහල Type Setting පහසුවෙන් කරගන්නා ආකාරය.
11. Facebook Ad Manager හරහා දැන්වීම් පලකරන ආකාරය සහ Post Boost කරගන්නා ආකාරය.
12 . "Lead Generation" Campaign එකක් හරහා සිසුන් ප්‍රමාණය වැඩි කරගන්නා ආකාරය.
13.පංතිය හෝ අධ්‍යාපන ආයතනයෙහි ඉගැන්වීම් වල ගුණාත්මක භාවය සහ එම පංතියට හෝ අධ්‍යාපන ආයතනය කෙරෙහි විශ්වාසය ඇති වන පරිදි Content සකස් කර ගන්නා ආකාරය.
අමතර ඉගැන්වීම් ,
1. අන්තර්ජාල බැංකුකරණය භාවිතා කරන ආකාරය.
2. ගුරුවරුන්ගේ පහසුව සදහා Microsoft Excel භාවිතා කරන ආකාරය.
4. Google Drive සදහා දත්ත ගබඩා කරගන්නා ආකාරය.
5. Zoom සහ Teams වල Advance Features.
පාඨමාලා කාලය - පැය 30 යි.
සාමාන්‍ය පාඨමාලා ගාස්තුව රු. 8,000 යි. එහෙත් රටේ පවතින තත්වය හේතුවෙන් පාඨමාලා ගාස්තුව 50% කින් අඩු කර ඇත .
නව පාඨමාලා ගාස්තුව 4,000/= පමණයි.
පළමු ගෙවීම - 2,000/=
දෙවන ගෙවීම - 2,000/=
පාඨමාලාව සම්බන්ධව වැඩි විස්තර සදහා පහත Link එක Click කර පිවිසෙන්න .
https://insightmarketing.lk/facebook-and-instagram-marketing-for-tuition-classes/
Zoom හරහා ඉගැන්වීම් සිදුකෙරේ .
නැවත නැවතත් පාඩම් මාලාව නැරඹීමට පහසුකම් ඇත .
2021 සැප්තැම්බර් මස 28 අගරුවාදා සවස 7.00 ට පහත ZOOM Link එක Click කර නොමිලේ පවත්වනු ලබන Online සම්මන්ත්‍රණයට එක්වන්න.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/84844719651...
Meeting ID: 848 4471 9651
Passcode: 509973
One tap mobile
සම්මන්ත්‍රණයෙන් පසු පාඨමාලාව සඳහා කැමති ගුරුවරුන් හට පාඨමාලාව සඳහා එක්විය හැක.
වැඩි විස්තර අවශ්‍ය නම් අමතන්න - 07777 666 41
WhatsApp - 07777 666 41
Web : www.insightmarketing.lk