Maharagama National College Of Education

Maharagama National College Of Education Our Vision
To be a premier institution by promoting excellence in teacher development.

Our Mission
Develop the professionally competent teacher keeping with the global trends through innovative and modern approaches to education.

78 වන ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති නිදහස් දින සැමරුම.
04/02/2026

78 වන ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති නිදහස් දින සැමරුම.

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු...🇱🇰අපේ මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන අපට උරුම කර දුන් නිදහසේ අභිමා...
03/02/2026

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු...🇱🇰

අපේ මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන අපට උරුම කර දුන් නිදහසේ අභිමානය අද අප මහත් ඉහළින් සමරන්නෙමු. මේ හෙළ දෙරණේ නිදහස් හුස්ම පොදක් විඳින්නට ලැබීම අප ලැබූ මහා භාග්‍යයකි. බෙදීම්වලින් තොරව, එකම මවකගේ දරුවන් මෙන් අත්වැල් බැඳගෙන මව්බිමේ අනාගතය වෙනුවෙන් කැපවෙන්නට අද දින අප අධිෂ්ඨාන කර ගනිමු. 🇱🇰✨

සුපින්බර නවම් පුන් පොහෝදිනක් වේවා...! 🙏🙏🙏• නවම් පොහොයේ වැදගත්කම☸️ බුදුන් වහන්සේ මුල් වරට සංඝයා රැස්කර වේළුවනයේදී සංඝ සම්...
31/01/2026

සුපින්බර නවම් පුන් පොහෝදිනක් වේවා...! 🙏🙏🙏

• නවම් පොහොයේ වැදගත්කම
☸️ බුදුන් වහන්සේ මුල් වරට සංඝයා රැස්කර වේළුවනයේදී සංඝ සම්මේලනයක් පැවැත්වීම
☸️ සැරියුත් මුගලන් හිමිවරුන්ට අග තනතුරු පිරිනැමීම
☸️ භික්ෂූන්ට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම
☸️ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත් හැරීම

තෛපොංගල් උත්සවය යනු, හින්දු ජනයා සමරන සාම්ප්‍රදායික අස්වනු නෙළීම සංකේතවත් කරන උත්සවය යි. ලොව පුරා සිටින හින්දු දමිළ ජනයා...
21/01/2026

තෛපොංගල් උත්සවය යනු, හින්දු ජනයා සමරන සාම්ප්‍රදායික අස්වනු නෙළීම සංකේතවත් කරන උත්සවය යි. ලොව පුරා සිටින හින්දු දමිළ ජනයා, සහ හින්දු නොවන ජාතීනුත් තෛපොංගල් උත්සවය සමරයි.අද දින මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේදී තෛපොංගල් උත්සවය මෙලෙස සැමරීම සිදු කළ වගයි. 🌞🌾

Happy Pongal 🌾🌞🐄May the blessings of Lord Sun bring you prosperity and happiness this Pongal.
15/01/2026

Happy Pongal 🌾🌞🐄

May the blessings of Lord Sun bring you prosperity and happiness this Pongal.

නව වසරට සෙත් පතා අද දින මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ  පැවැත්වූ ආශිර්වාද පිංකම 🙏
05/01/2026

නව වසරට සෙත් පතා අද දින මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවැත්වූ ආශිර්වාද පිංකම 🙏

ඔබ සැමට පිංබර දුරුතු පොහෝ දිනයක් වේවා 🙏☸️දුරුතු පොහොය වසරේ ආරම්භක පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් ද...
03/01/2026

ඔබ සැමට පිංබර දුරුතු පොහෝ දිනයක් වේවා 🙏☸️

දුරුතු පොහොය වසරේ ආරම්භක පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ දුරුතු පොහෝ දිනය ආගමික වශයෙන් වටිනාකම් රැසක් මෙරටට දායාද කළ දිනයකි.

• බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට වැඩම කිරීම.
• බුදුරජාණන් වහන්සේ නාග ගෝත්‍රිකයින්ගේ හා යක්ෂ ගෝත්‍රිකයින්ගේ ආරවුල සමතයකට පත් කිරීම.
• තුන්බෑ ජටිලයින් ප්‍රධාන දහසක් ජටලියන්ට දහම් දෙසීම.
• බිම්බිසාර රජුගේ ආරාධනය පරිදි බුදුරදුන් උරුවෙල් දනව්වේ සිට රජගහ නුවරට වැඩම කිරීම .
• ආරාම පිළිගැනීම සුදුසු යැයි බුදුරදුන් භික්ෂූන් අමතා නියම කිරිම.

Wishing you a New Year filled with hope, joy, and laughter. May every moment be as beautiful as your dreams.✨
31/12/2025

Wishing you a New Year filled with hope, joy, and laughter. May every moment be as beautiful as your dreams.✨

Merry Christmas! May your days be merry and bright, filled with festive cheer, cozy moments, and the love of family and ...
24/12/2025

Merry Christmas! May your days be merry and bright, filled with festive cheer, cozy moments, and the love of family and friends, leading into a New Year that's just as wonderful.

හරිත නායක වැඩසටහන 🌿මධ්‍යම පරිසර අධිකාරිය විසින් මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු ශික්ෂණලාභීන් වෙනුවෙන්  අද දින (20...
06/12/2025

හරිත නායක වැඩසටහන 🌿

මධ්‍යම පරිසර අධිකාරිය විසින් මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු ශික්ෂණලාභීන් වෙනුවෙන් අද දින (2025/12/16) පැවැත් වූ "හරිත නායක වැඩසටහන".

සම්පත්දායකයින්

1. අචාර්‌ය චන්දි විජේසිංහ - ර.ඉ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය, ම. ප.අ.)
2. ආචාර්ය ‌අජිත් ගුණර්වධන - අධ්‍යක්ෂ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය , ම.ප.අ.)
3. අධ්‍යාපනවේදී / විද්‍යාඥ වික්‍රමසිංහ මහත්මිය
4. උභයජීවී විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා


#හරිත_නායක_වැඩසටහන

සුපින්බර උඳුවප් පොහෝ දිනයක් වේවා 🙏උඳුවප් පොහොය දිනයේ ඇති වැදගත්කම☸️ සංඝමිත්තා මහරහත් මෙහෙණිය ශ්‍රී මහා බෝධින්වහන්සේගේ දක...
04/12/2025

සුපින්බර උඳුවප් පොහෝ දිනයක් වේවා 🙏

උඳුවප් පොහොය දිනයේ ඇති වැදගත්කම
☸️ සංඝමිත්තා මහරහත් මෙහෙණිය ශ්‍රී මහා බෝධින්වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ලක්දිවට වැඩම කරවීම.
☸️ ලක්දිව මෙහෙණි සසුන ආරම්භ වීම.
☸️ ශ්‍රී පාදය වන්දනා සමය ඇරඹීම

🙏

Address

National College Of Education Maharagama
Maharagama
10280

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94112845430

Website

Alerts

Be the first to know and let us send you an email when Maharagama National College Of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maharagama National College Of Education:

Shortcuts

Share