02/09/2024
🔴 2024 කොරියානු භාෂා විභාගය සදහා දැනටමත් විභාග දින ලැබී ඇති සිසුන්ට කඩිනමින් විෂය නිර්දේශය තනිව ආවරණය කරගැනීමට මෙම ස්වයං අධ්‍යයන පැකේජය ලබාගත හැක.
🔴 මෙම පැකේජයේ වීඩියෝ 80ට ආසන්න ප්‍රමාණයක් සහ PDF 70ක පමණ ප්‍රමාණයක් ඇතුළත් වේ.
🔴 අවශ්‍යනම් ඔබට අවශ්‍ය පාඩම් සීමිත ප්‍රමාණයක් පමණක් කොටස් ලෙස ලබාගැනීමටද හැකියාව ඇත.
🔴 කොරියානු භාෂා විභාගයේ විෂය නිර්දේශයට අදාල සියලුම අන්තර්ගතයන් ආවරණය වන ලෙස කොරියානු හෝඩියේ සිටම පෙළ පොතේ පාඩම් 60 තුළ ඇතුළත් සියලුම ව්‍යාකරන (문법), දෙබස් (대화), සවන් දීමේ අභ්‍යාස (듣기) කියවීම් අභ්‍යාස(읽기), සියලුම පාඩම් වලට අදාළ සංස්කෘතික කොටස්(문화) , තොරතුරු(정보) , උච්චාරණ (발음) වැනි සියල්ලක්ම ආවරණය වන පරිද්දෙන් මෙම වීඩියෝ මාලාව සමන්විත වේ.
🔴 මෙම පාඩම් මාලාව මිලදීගෙන අධ්‍යයනය කිරීමේදී ඔබට ඇතිවන සියලුම ගැටලු එම අවස්ථාවේම පැය 24 ක්‍රියාත්මක වට්ස්ඇප් සහය ඔස්සේ නිරාකරණය කරගත හැක.
🔴 සියලුම පාඩම් වලට අදාල ව්‍යාකරණ එම පාඩමේ ඇතුළත් පැහැදිලි කිරීම් හා උදාහරණ වලට අමතරව පාඩම ආරම්භ කිරීමට පෙර වෙන වෙනම සාකච්ඡා කිරීම් ඇතුළත් වේ.
🔴 රු.6000ක වටිනාකමකින් යුතු මෙම පැකේජය සැප්තැම්බර් 10 දින දක්වා කාලය තුළ මිලදී ගන්නා සිසුන්ට 50% ක මිල අඩුකිරීමක් යටතේ රු.3000ක මුදලකට ලබාගත හැක.
🔽 2025 සිසුන් සඳහා 👇
🔴 දැනට සජීවී පන්ති ආරම්භ කර මූලික කොටස් සියල්ලම ආවරණය කිරීමෙන් පසු පෙළ පොත සාකච්ඡා කිරීම 07 වන සෙනසුරාදා දින සිට ආරම්භ කෙරේ. සම්බන්ධ වන සිසුන්ට ලියාපදිංචි වීමෙන් පසු සියලුම පසුගිය පාඩම් වල වීඩියෝ රෙකෝඩින් ලබාගත හැක.
🔴 පාඨමාලා කාලය මාස 5කි. සතියට දින 3ක් පැය 04 බැගින් පන්ති පැවැත්වේ. මාසික ගාස්තුව රු.1000ක් පමණයි.
🔴 Zoom තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට පන්ති පැවැත්වීම සිදුකරයි.
🔴 යම් හෙයකින් ඔබට කිසියම් දිනයක පන්තියට සහභාගී වීමට නොහැකි වුවහොත් එම මගහැරුණු කොටස වීඩියෝ රෙකෝඩින් හරහා නැවත නැරඹීමේ හැකියාවද ඇත.
🔴 එසේ නැතහොත් ඔබ රැකියාවත් සමග කාර්යබහුල අයෙක්නම් අඛණ්ඩව වීඩියෝ රෙකෝඩින් හරහා පමණක් ඔබට පහසු වෙලාවක පන්තියේ විෂය කරුණු ආවරණය කර ගැනීමට හැකි ලෙසද අවස්ථාව සලසා දිය හැක.
🔴 පැකේජය මිලදී ගැනීමට බලාපොරොත්තු වන සිසුන් "2024" ලෙසත් 2025 පෙළ පොත සාකච්ඡා කිරීමේ පන්තිය සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් "2025" ලෙසත් සඳහන් කර පහත අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp
078 420 9552
Conducted by - Damith Rathnayake
Powered by - Online Korean
2025/2024 EPS TOPIK Examination.