Institute Of Language Development

Institute Of Language Development Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Institute Of Language Development, Education Website, 147 1/2 High Level Road, Maharagama.

භාෂා සංවර්ධන ආයතනයේ පූර්ණ අධීක්ෂණය සහ නියාමනය යටතේ බදුල්ල මොනරාගල සහ බිබිල ,මහියංගනය වැනි දුරස්ථ නගරවල  සාමාන්‍ය පෙළ අවස...
15/08/2026

භාෂා සංවර්ධන ආයතනයේ පූර්ණ අධීක්ෂණය සහ නියාමනය යටතේ බදුල්ල මොනරාගල සහ බිබිල ,මහියංගනය වැනි දුරස්ථ නගරවල සාමාන්‍ය පෙළ අවසන් කළ දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ ඉංග්‍රීසි සහ අනෙකුත් පාඨමාලාවන් හී අවසන් පරීක්ෂණ 2026 අගෝස්තු මස 02 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී පැවැත්විය.

සිසුන් 600 කට අධික ප්‍රමාණයක් අති සාර්ථකව උසස් සහතිකපත් සහ ඩිප්ලෝමා අවසන් පරීක්ෂණ සදහා සම්බන්ධ විය.

03/06/2026

අප ආයතනය මගින් සෑම වසරකම නොමිලේ හැදෑරීමට අවස්ථාව ලබා දෙන විශේෂිත අධ්‍යාපන වැඩසටහන අතරට මෙවර Diploma in English පාඨමාලාව විවෘත කර ඇත.

Whatsapp කණ්ඩායමට එකතු වන්න.
https://chat.whatsapp.com/LOMGnwLKszN6hP6pMRXnXB?s=cl&p=a&mlu=4

මෙහිදී ඔබට,
රු 36000/= ක පමණ මුදලක් නිදහස් වේ.(ලියාපදිංචි ගාස්තුව,පාඨමාලා ගාස්තුව)

ඔබ විසින් ගෙවිය යුත්තේ විභාග අයදුම් කිරීම සඳහා වන ගාස්තුව පමණි.

පාඨමාලා කාලය- වසර 01 (එකකි)

දේශන සහ ඉගැන්වීම් Online මාර්ගයෙන් පැවැත්වේ.

අවසන් විභාගය Physical මාර්ගයෙන් පැවැත්වේ.

අයදුම්පත් ප්‍රමාණය සීමිත වන අතර,ඇතුළත් වීම සඳහා උසස් පෙළ සමත් වීම හෝ අතිරේක සුදුසුකම් පැවතීම අනිවාර්යයි.

වැඩිදුර විස්තර සහ විෂය නිර්දේශ ලබා ගැනීමට ලබා දී ඇති link එක මාර්ගයෙන් whatsapp කණ්ඩායමට එකතු වන්න.

29/05/2026
🧑‍🏫ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව 👩‍🏫Diploma In English Teacher Training ⭕️ආරම්භක දේශනය අද රාත්‍රී 8.00 Zoom තා...
22/03/2026

🧑‍🏫ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව 👩‍🏫Diploma In English Teacher Training

⭕️ආරම්භක දේශනය අද රාත්‍රී 8.00 Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙයි පහත ලින්ක් එක ඔස්සේ දේශනය සදහා සම්බන්ධ වන්න

Time: Mar 22, 2026 08:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/5169894425?pwd=bytaNHFjS2szd1NZdE4wTWhrUzF2Zz09&omn=81671267592

Meeting ID: 516 989 4425
Passcode: 221592

https://chat.whatsapp.com/KIHr5DVJIHpHz5Z5hRwFAq?mode=gi_t

🧑‍🏫ඔබ මේවන විට අවු.18 සම්පූර්ණ උසස් පෙළ සමත් අයෙක් නම් ඔබ ඉදිරියේදී ගුරු වෘත්තියට රාජ්‍ය හෝ පෞද්ගලික අංශයෙන් සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්‍යෙන්ම අද දින සම්බන්ධ වන්න

⭕️දේශන online මාර්ගයෙන් පැවැත්වේ.

⭕️අවසන් විභාගය ප්‍රායෝගිකව භාෂා සංවර්ධන ආයතන පරිශ්‍රය තුළ හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තුළ පැවැත්වේ.

⭕️ස්වාධීන නිබන්ධනයක් අන්තර්ගත වේ.

⭕️Online දේශන ක්‍රමය යටතේ ඉතාමත් සහනදායී ගාස්තුවකින් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ඇත.ඒ අනුව මාසිකව 3000 බැගින් ගෙවීම් කළ හැක.

⭕️ඩිප්ලෝමා ප්‍රධානය BMICH හි දී සිදුවේ.

⭕️NVQ පාඨමාලාවක් හෝ HND පාඨමාලාවක් සඳහා මීළඟ අදියර ලෙස ප්‍රවිශ්ට විය හැක.

⭕️උසස් අධ්‍යාපන උපාධියක් සඳහා විදේශගත වන්නේ නම් තෝරා ගත් යුරෝපීය විශ්ව විද්‍යාල කිහිපයකට මෙම ඩිප්ලෝමාව පාදක කර ගනිමින් අධ්‍යයන කාල සීමාව අඩු කරගත හැක.

⭕️විදේශීය විශ්ව විද්‍යාල 500+ අධික ප්‍රමාණයකට අයදුම්පත් විවෘත කරගැනීම ඇතුළු VISA කටයුතු අප හරහා සිදු කර ගත හැක.

24/02/2026

Free Courses 2026

👩‍🎓 *අධ්‍යාපන මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව 2026 මාර්තු නව කණ්ඩායම*🔘පාඨමාලා කාලය මාස 08කි🔘Online Zoom දේශන 🔘පට...
21/02/2026

👩‍🎓 *අධ්‍යාපන මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව 2026 මාර්තු නව කණ්ඩායම*

🔘පාඨමාලා කාලය මාස 08කි
🔘Online Zoom දේශන
🔘පටිගත කිරීම් ලබා දේ
🔘අයදුම්පත්‍ර 100ක් පමණි

*පාඨමාලාව සදහා ඇතුළත් වීමට බලාපොරොත්තු වන සිසුන් පහත ලින්ක් එක ඔස්සේ කණ්ඩායම ට එකතු වන්න*.

https://chat.whatsapp.com/BS1022vF0VaDAksrpF78J7?mode=gi_t

⭕️ *අධ්‍යාපන මනෝවිද්‍යාව විෂය පිළිබද මහාචාර්ය රෝලන්ඩ් අබේපාල මහතා විසින් ලබා දී ඇති විෂය පථය මෙම පාඨමාලා තුළ අන්තර් ගත වේ.*

♦️පාඨමාලාවේ දේශන රජයේ රෝහල් සේවයේ නියුතු වෛද්‍යවරියක් සහ විශ්වවිද්‍යාල කිහිපයක මහාචාර්යවරියක් ව්සින් මෙහෙයවයි.

👉 *කවුරුන් සඳහාද ?*

▪️වයස අවු.18 සම්පූර්ණ උසස් පෙළ සමත්

⭕ විශ්වවිද්‍යාල සිසුන්
⭕️ගුරු සේවයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන උපාධිධාරීන්
⭕රාජ්‍ය සේවකයන්
⭕පෞද්ගලික සේවකයන්
⭕උපදේශකවරුන්
⭕මනෝවිද්‍යාව හදාරන සිසුන්
⭕පාසල් ගුරුවරුන්
⭕ ළදරු පාසල් ගුරුවරුන්
⭕ප්‍රාථමික අධ්‍යාපන අංශ ගුරුවරුන්
⭕සෞඛ්‍ය සේවකයින්
⭕ආරක්ෂක නිළධාරීන්
⭕ දිවා සුරැකුම් නිලධාරීන්
⭕මව්වරුන් හා පියවරුන්
⭕මනෝ උපදේශකයින් හා මේ විෂයට ඇල්මක් දක්වන සියලුම දෙනාට
පාඨමාලාව තුළ ප්‍රායෝගික පුහුණු ව ඇතුළත් වේ

විමසීම් 077 3287920/0114785255

Institute Of Language Development
South Asian Campus

04/02/2026

👩‍🎓 Diploma in Business English & Free Diploma in ICT 2026

🧑‍🎓Diploma in psychology and Counseling

https://chat.whatsapp.com/BEX19w9gixfKIvHXQ9PVtL

♦️අවසන් පරීක්ෂණ Online මාර්ගයෙන් සහ භෞතික වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙයි

♦️ඩිප්ලෝමා සහතිකපත් දෙකක් මේ සදහා ඇතුළත් වේ.

♦️ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය 2026 වර්ෂයේ දීම කොළඹ BMICH හීදි පැවැත්වෙයි

♦️වයස අවුරුදු 18 වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

☎️ විමසීම් 076 3853464/0114785

Address

147 1/2 High Level Road
Maharagama
12030

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94776532717

Website

Alerts

Be the first to know and let us send you an email when Institute Of Language Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Institute Of Language Development:

Shortcuts

Share