Soft gsm academy

Soft gsm academy Morden technology for kids

🔺ජංගම දුරකථන අලුත්වැඩියාව තාක්ෂණ පාඨමාලාව 🔺පුහුණුවෙන් පසු ජාත්‍යන්තරව පිළිගන්නා වටිනා TVEC සහතිකයක්.🔺මේ සඳහා අවතීර්ණ වීම...
28/08/2024

🔺ජංගම දුරකථන අලුත්වැඩියාව තාක්ෂණ පාඨමාලාව

🔺පුහුණුවෙන් පසු ජාත්‍යන්තරව පිළිගන්නා වටිනා TVEC සහතිකයක්.

🔺මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.

🔺මසකට **ලක්ෂ 2 වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.

🔺ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලාව තුල සම්පුර්ණ NVQ 3 විෂය ම 100% ප්‍රයෝගික ක්‍රියාකාරකම් සමග

🔺Software ,Hardware ,Unlocking සහ S.M.T .Electronic තාක්ෂනය මුල සිට සරලව

🔺Apple I phone I cloud lock ඉවත්කරගන්න ආකාරය සමග නවතම Security Bit Version 0 සිට 9 දක්වා ඕනෑම Samsung දුරකථන නිවැරදිව No power නොවී Software ඇතුලත් කිරීම ,

Test point ලොක් ඇතුළු පාඩම් සමග අදාල Software Tools ලබා දේ

🔺නවතම SMT Electronic තාක්ෂනය ,Digram flowchart ඇතුළු නවතම Lod ic සහ voltag control කොටස් පිලිබඳ සම්පූර්ණ විස්තර සහිත දුරකථන Hardware පාඩම්

🔺මහරගම ආයතනයේදී පමණක් පැවැත්වේ

🔺කෙටිකාලින දින 04 පාඨමාලාව අගෝස්තු මස 31 සැප්තැම්බර් 01 සහ සැප්තැම්බර් මස 07,08 යන සති අන්ත දින 4ර තුල පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා

🔺කෙටිකාලින පාඨමාලා ගාස්තුව රු 15,000/ කි

🔺කෙටිකාලින පාඨමාලාව සඳහා නවාතැන් පහදුකම පමණක් නොමිලේ

🔺 සහබාගි වන සැමට වටිනා video පාඩම් සහ software ඇතුලත් සහ නිබන්දන පොතක් සහිත අධ්‍යන කට්ටලයක් නොමිලේ

Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.

🔺Phone සර්විස් කිරීම.
🔺G.S.M.තාක්ෂණය ( IME Number ).
🔺CDMA තාක්ෂණය ( MEID Code ).
🔺දුරකථනයක් on නොවීමට
බලපාන හේතු 5.
🔺බැටරිය වෝල්ටේජ් චෙක් කරන
ආකාරය.
🔺බැටරියක් නැති අවස්ථාවකදී නව
බැටරියක් හදා ගන්නා ආකාරය.
🔺දුරකථනයක් Charging දෝෂ
පරික්ෂා කරන ආකාරය.
🔺දුරකථනයක් Charging දෝෂ
අලුත්වැඩියා කරන ආකාරය.
🔺දුරකථනවල S.M.T.
ඉලෙක්ට්‍රොනික් කොටස් හදුනා
ගැනීම.
🔺Phone එකේ සිග්නල් නැති
අවස්ථාවකදී දෝෂය සොයා
අලුත්වැඩියා කරන ආකාරය.
🔺Charging වන්නේ නැති දුරකථන
දෝෂය හදුනා ගෙන අලුත්වැඩියා
කරන ආකාරය.
🔺මල්ටි මීටරයේ සියලුම කොටස්
හදුනා ගැනීම.
🔺දුරකථනයක ෂෝට් ඇති
අවස්ථාවකදී අලුත්වැඩියා කරන
ආකාරය.
🔺DC Power Supply යුනිට් එකේ
ක්‍රියාකාරිත්වය.
🔺Restart වන දුරකථන.
🔺Stuck වන දුරකථන.
🔺දුරකථනයක Charging ගමන්
මාර්ග හා අනෙකුත් සියලුම
ගමන් මාර්ග පරික්ෂා කරන
ආකාරය.
🔺සියලුම LCD /AMOLED Display ගැලවීම හා
සවිකිරීම.
🔺Schematic Diagram and flow chart කියවීම.
🔺Short killer unit අපිම සාදා
ගන්නා ආකාරය.
🔺බැටරි High චාජරයක් අපිම සාදා
ගන්නා ආකාරය.( 3.7V 12V )

🔺දුරකථනයකට Software දැමීමට
හේතු සහ එය හදුනා ගන්නා
ආකාරය.
🔺සියලුම දුරකථන වලට අදාළ USB
Drivers Install කර ගන්නා
ආකාරය.
🔺Samsung දුරකථන ෆ්ලෑෂ් කිරීම.
( Free Tool සහ Software Box
මගින් )

🔺සියලුම දුරකථන Flash කිරීම සහ
සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..

🔺පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.

🔺අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව

🔺පුහුණුවෙන් පසු ජාත්‍යන්තරව පිළිගන්නා වටිනා TVEC සහතිකයක්.

🔺පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම
හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.

0776028411 අමතන්න.

🔺පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.

👉softgsm international academy
467/A, High level road , Pannipitiya

අගෝස්තු මස 31  වන සෙනසුරාදා පෙරවරු 9.30 ට ආරම්බ වන පාඨමාලාවට සම්බන්ද වීමට අවශ්‍ය
28/08/2024

අගෝස්තු මස 31 වන සෙනසුරාදා පෙරවරු 9.30 ට ආරම්බ වන පාඨමාලාවට සම්බන්ද වීමට අවශ්‍ය

🔺ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලාව තුල සම්පුර්ණ NVQ 3 විෂය ම  100% ප්‍රයෝගික ක්‍රියාකාරකම් සමග 🔺Software ,Hardware ,Unloc...
15/03/2024

🔺ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලාව තුල සම්පුර්ණ NVQ 3 විෂය ම 100% ප්‍රයෝගික ක්‍රියාකාරකම් සමග

🔺Software ,Hardware ,Unlocking සහ S.M.T .Electronic තාක්ෂනය මුල සිට සරලව

🔺Apple I phone I cloud lock නොමිලේ ඉවත්කරගන්න ආකාරය සමග නවතම Security Bit Version 0 සිට 9 දක්වා ඕනෑම Samsung දුරකථන නිවැරදිව No power නොවී Software ඇතුලත් කිරීම , Test point ලොක් ඉවත්කිරීම ඇතුළු පාඩම් සමග අදාල Software Tools ලබා දේ

🔺නවතම SMT Electronic තාක්ෂනය ,Digram flowchart ඇතුළු නවතම Lod ic සහ voltag control කොටස් පිලිබඳ සම්පූර්ණ විස්තර සහිත දුරකථන Hardware පාඩම්

🔺මහරගම ආයතනයේදී පමණක් මෙම පාඨමාලාව පැවැත්වේ

🔺පාඨමාලා ගාස්තුව රු 20000/කි , එය වාරික වශයෙන් ගෙවිය හැක

🔺 මාර්තු මස 16 වන සෙනසුරාදා පෙරවරු 9.30ට

🔺 මාර්තු මස 17 වන ඉරිදා පෙරවරු 9.30ට

🔺කෙටිකාලින දින 04 පාඨමාලාව මාර්තු මස 16,17 සහ 23,24 යන සති අන්ත දින 04ර තුල පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා

🔺කෙටිකාලින පාඨමාලා ගාස්තුව රු 12000/ කි ,(valid සහතික පත් ලබා දේ )

🔺 සහබාගි වන සැමට රු 4000ක් වටිනා video පාඩම් සහ software ඇතුලත් සහ නිබන්දන පොතක් සහිත අධ්‍යන කට්ටලයක් නොමිලේ

🔺 ලොව අංක 1කේ වූර්තියක් වන ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය සමග ජංගම දුරකථන තාක්ෂණය හදාරා TVEC අනුමත රජයේ පිළිගත් සහතික පත් ලබාගත හැකි පහසුම සහ ඉක්මන්ම ක්‍රමය මෙම දුරකථන තාක්ෂණ පාඨමාලාව හැදෑරීම වේ .

🔺වයස් සීමාවකින් තොරව ගැහැණු පිරිමි සැමටම හැදෑරිය හැකි ලෙස මුලසිට ආරම්බ වේ

🔺ජපානය .කොරියාව ,රුමේනියාව වැනි තාක්ෂණික රටවල් වලට යාමට අදහස් කරන අය සඳහාද ඉතා සුදුසු වේ

🔺පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට විදේශසේවා අමාත්යංශය පිළිගන්න TVEC අනුමත සහතික

🔺 පාඨමාලාවට සම්බන්ද වීමට අවශ්‍යනම් පහත linkඑක මගින් WhatsApp group එකට සම්බන්ද වන්න

https://chat.whatsapp.com/KoqZE1Ak52HHhwPoZitRvJ

🔺ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලා සඳහා තෘතික හා වුර්ථීය පුහුණ අධ්‍යාපන කොමිසන් සබාවේ (TVEC)අනුමත ආයතනයකි (p01/0902)

🔺පළමු දින නොමිලේ සම්බන්ද විය හැක

🔺signal නොමැති දුරකථන නිවැරදිව පරික්ෂකරගන්නා ආකාරය .Apple I phone දුරකථන වල battery /BMS program කරගන්නා ආකාරය සහ charging දෝෂ පරික්සා කරගන්න ආකාරය ඇතුළු වටිනා පාඩම් කිහිපයක් පළමු දින ආවරණය කෙරේ

Use this Location 👉🔺 https://maps.google.com/?q=6.845995,79.946205

🔺more details call 8.30 am to 7.30pm only —. ————————0776028411———————-

10/03/2024

🔺ජපානය .කොරියාව වැනි තාක්ෂණික රටවල් වලට යාමට අදහස් කරන අය සඳහාද ඉතා සුදුසු වේ

🔺පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට විදේශසේවා අමාත්යංශය පිළිගන්න TVEC අනුමත සහතික

🔺 පාඨමාලාවට සම්බන්ද වීමට අවශ්‍යනම් පහත linkඑක මගින් WhatsApp group එකට සම්බන්ද වන්න

https://chat.whatsapp.com/KoqZE1Ak52HHhwPoZitRvJ

🔺ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලා සඳහා තෘතික හා වුර්ථීය පුහුණ අධ්‍යාපන කොමිසන් සබාවේ (TVEC)අනුමත ආයතනයකි (p01/0902)

🔺පළමු දින නොමිලේ සම්බන්ද විය හැක

🔺signal නොමැති දුරකථන නිවැරදිව පරික්ෂකරගන්නා ආකාරය .Apple I phone දුරකථන වල battery /BMS program කරගන්නා ආකාරය සහ charging දෝෂ පරික්සා කරගන්න ආකාරය ඇතුළු වටිනා පාඩම් කිහිපයක් පළමු දින ආවරණය කෙරේ

Use this Location 👉🔺 https://maps.google.com/?q=6.845995,79.946205

🔺more details call 8.30 am to 7.30pm only —. ————————0776028411———————-

♦️♦️ පොඩ්ඩන් වැඩ්ඩන්  කරන ළමා ඉලෙක්ට්‍රොනික බුද්ධි වර්ධන ස්වයං අධ්‍යන කට්ටලය ♦️♦️ ♦️මෙම ඉලෙක්ට්‍රොනික් කට්ටලය තුල අන්තර්...
28/02/2024

♦️♦️ පොඩ්ඩන් වැඩ්ඩන් කරන ළමා ඉලෙක්ට්‍රොනික බුද්ධි වර්ධන ස්වයං අධ්‍යන කට්ටලය ♦️♦️

♦️මෙම ඉලෙක්ට්‍රොනික් කට්ටලය තුල අන්තර්ගතය පිලිබඳ සම්පුර්ණ විස්තර දැනගැනීමට පහත video 2ක බලන්න

👉 https://youtu.be/3GNbFI7_RMg?si=FxQ59PfZ5F6-8KXK

👉 https://youtu.be/oUvi8tllWII?feature=shared

🔺NEW EDITION

🔺 Electronic තාක්ෂණයට කැමති දරුවන් සඳහා රොබෝ sensor වල මුලික ක්‍රියාකාරිත්වය හොඳින් අවබෝධ කරගත හැකි පරිපත සහ උපාංග එකතුවක් තුලත් වී ඇත
———————————————————————-
KIDS ELECTRONIC SELF STUDY PACK
———————————————————————-
🔺 අධ්‍යාපන පරිපත 19ක් (with parts)
🔺 කම්පන (Earthquake/vibrations sensor )සංවේදන පරිපථයක්
🔺Electromagnet/ ghost sensor
🔺simple Timer circuits
🔺Light sensor circuit
🔺Dark sensor circuit
🔺Infared sensor circuit
🔺heating sensor circuit
🔺water sensor circuit
🔺Proximity sensor circuit
🔺Water sensor fixed kit
🔺TTP233 touch sensor fixed kit
🔺18010P Level / vibration
🔺3144 Magnet hall sensor circuit
🔺 Active buzzer
🔺LDR
🔺thermistor
🔺400tie-point breadboard
🔺simple volt meter circuit
🔺Gsm cellular signal detectors circuit
🔺AA Battery (2)
🔺AA Battery holder
🔺IRD Rx Tx Bulbs
🔺mini rocket switch
🔺 male to female වයර්
🔺male to male wire
🔺4 color Led
🔺 dot board
🔺 video and pdf book download QR cord
————————————————————————
✅ ඔබේ දරුවාගේ අනාගත ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයකු වීමේ සිහිනය පැහැදිලි මාවතකට යොමු කරන්න මේ හොඳම කාලයයි

නවීන ලෝකයේ සැම මෙවලමක් ම ක්‍රියා කිරීමට ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය අත්‍යවශ වේ එනම් මේ වන විටත් ලෝකය ඉලෙක්ට්‍රොනික කරණය වී ඇති නිසා කුඩා අවදියේ සිටම ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය හැදෑරීමෙන් අනාගත තාක්‍ෂණයන්ට හොඳින් මුහුණ දීමට හැකියාව ලැබේ

විශේෂයෙන් ම පාසල් විෂය නිදේශයට ද ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය ඇතුලත් වී ඇති නිසා මෙම අධ්‍යන කට්ටලය ඒ සඳහා මහගු උපකාරයක් වේ

ළමුන්ට පමණක් නොව දෙමාපියන් ට ද මුලික ඉලෙක්ට්‍රොනික් තාක්‍ෂණය පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැක ,

විනෝදයත් දැනුමත් සමග බුද්දිය වර්ධනය වන ලෙස සැලසුම් කර ඇති මෙම ඉලෙක්ට්‍රොනික් අධ්‍යන කට්ටලය තුල ඇති පරිපත සමග එයට අදාල පරිපත සටහන් මෙන්ම අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් කොටස් ද ලබා දී ඇති නිසා ළමුන් ට හොඳ අවබෝදයක් සමග පරිපත නිර්මාණය කල හැක

🔺නවතම project බෝර්ඩ් එකක් ද මෙම ඉලෙක්ට්‍රොනික් අධ්‍යන කට්ටලය තුල ඇත

———————————————————————
✅ ළමා ඉල්ක්ට්‍රොනික ස්වයං අධ්‍යන කට්ටලයේ මිල රු 2500/= පමණි ✅
———————————————————————-

🔺අපගේ පන්නිපිටියේ පිහිටි අධ්‍යන ආයතනයට පැමිණ හෝ ඔබේ නිවසටම අධ්‍යන කට්ටලය පැමිණි පසු මුදල් ගෙවීමේ පහසුකම යටතේ ලබාගත හැක

🔺Delivery ගාස්තුව සමග සම්පුර්ණ මුදල රු 2300/ක් පමණි

🔺නම ලිපිනය දුරකථන අංකය ඇතුලත් කර whatsapp maseg එකක් 0776028411 අංකයට එවන්න

Academy-
Soft Gsm international academy
1212/2/e,Malabe road,Pannipitiya

Kids electronics study pack Rs 2300/only
16/11/2023

Kids electronics study pack Rs 2300/only

08/11/2023
09/03/2023

🔺ළමා Electronic සහ Robot පාඨමාලාව මාස 6ක් පැවැත්වේ
🔺සම්පුර්ණ electronic සහ රොබෝ තාක්ෂණ විෂයට අදාල ප්‍රයෝගික ක්‍රියාකාරකම් මෙම පාඨමාලාවට ඇතුලත් වී ඇත
🔺පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට වටිනා සහතික පත්

🔺physically පාඨමාලා ගාස්තුව රු 9000/=වන අතර එය මසකට රු1500 බැගින් ගෙවීම් කල හැක

🔺online පාඨමාලා ගාස්තුව රු 7500 /=වන අතර එය මසකට රු 1250/=බැගින් ගෙවීම් කල හැක

🔺 මෙම පාඨමාලාවට 5 ශ්‍රේණියේ සිට සිසුන්ට සම්බන්ද විය හැක

🔺Electronic and රොබෝ තාක්ෂණයට උනන්දුව සහ ආශාවක් ඇති 4 ශ්‍රේණියේ දු දරුවන්ටද සම්බන්ද වී බැලිය හැක

🔺පළමු සති 01ක නොමිලේ
🔺සියලුම නිබන්දන PDF සහ software මෙන්ම lesson recording ද ආයතනය මගින් ලබා දේ

🔺මහරගම පිහිහිටි අපගේ අධ්‍යාපන ආයතනයේ දී ප්‍රයෝගික පාඨමාලාව පැවැත්වේ

🔺පැමිණීමට අපහසු සිසුන් සඳහා online සම්බන්දවිය හැක

🔺පාඨමාලා පවත්වන දිනයන් වේලාවන් 🔺
——————————-
ONLINE COURSE TIME

👉11th Saturday 5.30pm

——————————
physically course

👉18th Saturday 9.30am to 11.30am

👉18th Saturday 11.30am to 1.30pm

👉18th Saturday 2.00pm to 4.00pm

🔺MORE DETAILS CALL 0776028411 (within 8.30am to 7.30pm)

Office -Soft Gsm international academy
No 1212/2/E,Malabe road . Pannipitiya

Address

Malabe Road
Maharagama

Telephone

+94776028411

Website

Alerts

Be the first to know and let us send you an email when Soft gsm academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Soft gsm academy:

Shortcuts

Share