Wiser Digital School - WDS

Wiser Digital School - WDS Wiser Digital School or WDS is a digital school that was started due to the decline in the education of children in Sri Lanka due to the corona situation.

😍
15/07/2021

😍

15/07/2021

15/07/2021
15/07/2021

පුද්ගලයෙකුගේ දැනුමට වඩා වටින්නේ ඔහු තුල ඇති උපකල්පන ශක්තියයි.

Wiser Mug....😍
15/07/2021

Wiser Mug....😍

🥰 New Lecture Hall....🥰
15/07/2021

🥰 New Lecture Hall....🥰

අපේ යක්ඛ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්, අපේ යක්ඛ තේරීම් කමිටුව, අපේ යක්ඛ ක්‍රිකට් පාලක මණ්ඩළේ එංගලන්තයේ හිටියා නම් මේ වෙද්දී......
14/07/2021

අපේ යක්ඛ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්, අපේ යක්ඛ තේරීම් කමිටුව, අපේ යක්ඛ ක්‍රිකට් පාලක මණ්ඩළේ එංගලන්තයේ හිටියා නම් මේ වෙද්දී.....
🔺 අපේ යක්ඛ ප්‍රේක්ෂකයින්
➖➖➖➖➖➖➖➖➖➖➖➖
👉 "දැන් රූට් ලා, මෝගන්ලා වැඩක් නෑ. උන් හොඳයි ටෙස්ට් ගහන්න. මේ අලුත් කොල්ලෝ ටික නම් නියමයි. මේ කොල්ලොන්ට දිගටම චාන්ස් දෙන්න ඕනේ"
👉 රූට් ටෙස්ට් නායකයා විදිහට හරියන්නේ නෑ. බෙන් ස්ටෝක්ස් Formats තුනේම නායකයා කළා නම් හරි.
👉 මචන්ලා කොහොමද Lewis Gregory, James Vines එක්ක Open එව්වා නම්.. ඇයි බං මෙච්චර දක්ෂයොන්ට Chance දුන්නේ නැත්තේ???
👉 මලාන් කාරයා නම් වැඩක් නෑ. ඌ එකක ගැහුවොත් අනිත් එකේ නෑ.
🔺 අපේ තේරීම් කමිටුව
➖➖➖➖➖➖➖➖➖➖
👉 අපි බෙන් ස්ටෝක් ට එක්දින, ටෙස්ට් හා විස්සයි විස්ස තරඟ තුනේම නායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා.
👉 මෝගන්, රූට්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස් වගේ අයත් එක්ක අපිට Fareless ක්‍රිකට් ගහන්න අමාරුයි. ඒ නිසා අපි දිගටම නවක කණ්ඩායමක් එක්ක 2023 ලෝක කුසලානය වෙනුවෙන් අළුත් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.
🔺 ක්‍රිකට් අධ්‍යක්ෂක + තාක්ෂණික කමිටුව + තේරීම් කමිටුව
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
👉 James Vines ට A1 Contract එකක් දෙමු.
👉 Morgan ව ටිකක් පල්ලෙහාට දාමු.
👉 රූට් ව C3 වගේ එකකට වගේ දාන්න වෙයි.
👉 Lewis Gregory B1 ට වගේ දාමු නේද.
👉 Ollie Robinson විනය කැඩුවාට කමක් නෑ. A contract එකක් දෙමු. පව් නේ. අනික එයාට විරුද්ධව අපිට තීරණය ක් ගන්නත් බයේ බෑ.
🔺 මාධ්‍යවේදීන් සහ මුරලි
➖➖➖➖➖➖➖➖➖➖➖
👉 මාධ්‍යවේදීන් :
ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවර්ට් බ්‍රෝඩ් කියන්නේ අපිට ඉන්න හොඳම දක්ෂතා සහිත ක්‍රීඩකයින්. ඇයි මේ ක්‍රීඩකයින් කොන්ත්‍රාත්තුව වල පහළම තල වලට දාලා තියෙන්නේ?
👉 මුරලි :
ඒගොල්ලෝ ටෙස්ට් විතරයි සෙල්ලන් කරන්නේ. අනිත් අය Formats තුනම සෙල්ලන් කරන අය, ඒ හින්දා ඒ අයට වැඩි වැටුප් තල හිමිවෙන්න ඕන. අනිත් එක Seniority කියලා ඒඅය උඩින් තියන්නම ඕනෙද? අනිත් එක ඒ ගොල්ලොන්ට Future එකක් නෑ.
👉 මාධ්‍යවේදියා :
හැබැයි ඉහළින්ම දක්ෂතා අතර ඉන්න ජෝ රූට් වත් පහළට දාලා තියනවා.
👉 මුරලි :
ජෝ රූට් ට Future එකක් නෑ. ඒ හින්දා එයාව ඊළඟ Series වලට ගණන් ගන්නේ නෑ. ඉතින් ඒ හින්දා එයාව පහළට දැම්මා.
👉 මාධ්‍යවේදියා:
හැබැයි ජෝ රූට් එක්දින තරඟ වලත් හොඳින් ක්‍රීඩා කරනවා. ඔහු තරඟ සෑහෙන ගාණක් දිනවලා තියනවා.
👉 මුරලි :
ඔයා ඒක ගිහින් අහන්න Selection committee එකේන්. අපි මේ Contract හදන්න Ideas දුන්නා විතරයි. අපි දන්නේ නෑ කොහොමද මේක වුනේ කියලා. අනිත් එක රූට් හින්දා විතරද අපි මැච් දිනුවේ. අනිත් දහදෙනා සෙල්ලන් කළේ නැද්ද එතකොට???

Think Positive 😍
14/07/2021

Think Positive 😍

විල්පත්තුව සුරකිමු..... 😍 😁 පුළුවන් තරම් Share කරන්න.... 🥰
14/07/2021

විල්පත්තුව සුරකිමු..... 😍
😁 පුළුවන් තරම් Share කරන්න.... 🥰

Master Mind 😍
14/07/2021

Master Mind 😍

Address

Maharagama

Telephone

+94778712805

Website

Alerts

Be the first to know and let us send you an email when Wiser Digital School - WDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wiser Digital School - WDS:

Shortcuts

Share