Oshadhi - ඕෂධී

Oshadhi - ඕෂධී Be happy...!

රත්නත්‍රයේ බලය හා සියළු විශ්ව ශක්තීන්ගේ බලය එක්තැන් කරමින් සිදු කරනු ලබන සිය දහස්වර අත්දුටු නොවරදින යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් කටයුතු අප සතුයි.අදුශ්‍යමාන බලවේග වලක්වන විදි අති ප්‍රබල ආරක්ෂක මන්තර , නොයෙකුත් මන්තර සහ ඒවායේ භාවිතය කෙසේද යන්න මෙම පිටුවෙන් ඔබට දැනගත හැකි වනු ඇත.. මෙම පිටුව හරහා දෙස් විදෙස් සියලුම දුක් විදින ජනතාවට තමන්ට මුදලින් දහස් ගනන් වියදම් නොකර තමාටම ආරක්ෂක කටයුතුකරගන්න පුලුවන් ක්‍රමවේද අප මෙහෙදී ඔබට පෙන්වා දෙනවා . විශ්ව ශක්තියේ සාර එල උදෙසා "ඕෂධී" නිර්මාණය වන්නේ මෙන්න මේ හේතුව නිසයි. මම ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං ) 077 944 1135

24/12/2022

2023 නව වර්ෂයට මහා ධන ලක්ෂ්මි පූජාවෙන් ඔබත් ආශීර්වාද ලබාගන්න දෙසැම්බර් 30 වනදා සවස 4ට,
ගාල්ල බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණෙන්න.
#2023

මහා ධන ලක්ෂ්මී පූජාව 2023 නව වසරට ඔබත් ආශිර්වාද ආශීර්වාද ලබාගන්න🙏🙏🙏තෙරුවන් සරණයි!!!
24/12/2022

මහා ධන ලක්ෂ්මී පූජාව 2023 නව වසරට ඔබත් ආශිර්වාද ආශීර්වාද ලබාගන්න
🙏🙏🙏
තෙරුවන් සරණයි!!!

©Oshadhi - All Rights Reserved ® { Thanks You So Much For watching.Make Sure You Share The Video With Your Friends And Don’t Forget To Subscribe }----------...

26/11/2022
08/10/2022

දෙවියන්ගේ ආරාධනාවකින් තොරව කැබිලිත්තට යන්න අමාරුයි

01/10/2022

වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතිය යුතු කාරණාවක්... කරුණාකර ඔබේ කාලය වැය කර මෙම වීඩියෝව බලන්න...

30/07/2022


සම්පුර්ණ වීඩියෝව නැරඹීම සදහා පහත Link එක Click කරන්න.
https://youtu.be/P_SYtsefxko

23/07/2022

අපිට වුවමනා දේ විතරයි අපි දෙවියන්ගෙන් ඉල්ලන්න ඕනා.

01/07/2022

විශ්ව ශක්තියේ සාර එල උදෙසා...
අපට යමක් කළහැකි වේද ඒ සත්‍ය අනුභාවයෙන් අපි ඔබට පිහිට වන්නෙමු. කතා කරන්න අපට 077 944 1135

Address

Maharagama

Telephone

+94777284366

Website

Alerts

Be the first to know and let us send you an email when Oshadhi - ඕෂධී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Oshadhi - ඕෂධී:

Shortcuts

Share