හඬ - Media Academy

හඬ - Media Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හඬ - Media Academy, Education, Maharagama.

22/03/2025

දුපත් වලට නම් බහින්න එපා..භයානකයි | Travel With Surangi ...............................................................

14/03/2025
14/03/2025

Exciting News!
We’re thrilled to announce that Surangi Kodithuwakku will be the official compere for the Avurudu Kumara Kumariya 2025 in Dubai! 🇱🇰👑 Get ready to experience the elegance and energy of traditional Sri Lankan culture as Surangi guides us through this spectacular celebration. A huge thank you to Surangi for making this event even more special with her charm and expertise!

Registration Link - https://docs.google.com/forms/d/e/1FAIpQLSc-LphBSD24rrw-ItIHJ3L5Jd7TntNZMpHdjWQmTxe5Xdr9ZQ/viewform?fbclid=IwZXh0bgNhZW0CMTAAAR1yF3LryDsl6yzOm_Ehw7BXsLHPlfpxVi2YSfA3AtWr2NlWsiew6WNDXwU_aem_9__8Jco4CsTbRuIrGZhVKA

Registration is officially open for all talented individuals ready to showcase their skills and Sri Lankan culture in Dubai.

📅 Auditions: 30th March 2025
🏆 Grand Final: 26th April 2025

Don’t miss out!
Register now and secure your audition number!

See you soon!

Stay Tuned & Join Us!

📞 Contact: +971553257702 / +971 58 206 5212

13/03/2025

“WORLD අවුරුදු කුමරා සහ කුමරිය 2025” DUBAI🇦🇪
OFFICIAL COMPEER 🎤

දවස මතකද?......මාර්තු 31 🎤🇦🇪නිවේදනයෙන්,එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ අවුරුදු කාලය කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන් බොහෝම සතුටෙන...
10/03/2025

දවස මතකද?......මාර්තු 31 🎤🇦🇪නිවේදනයෙන්,

එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ අවුරුදු කාලය කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන් බොහෝම සතුටෙන්ම ඉන්න කාල සීමාවක්,
එයට හේතුව මෙරටේ සංවිධානය වන අවුරුදු විශේෂ අවස්ථාවන්,
එතනදී ශ්‍රී ලාංකිකයන්ට විවිධ තේමාවල් මුල් කර ගෙන විවිධ වෙනස් කම් විශේෂාංග විවිධාකාරයෙන් විදින්නට තමන් කැමතී ආකාරයට ඒ හා සම්බන්ධ වෙන්නට අවස්ථාව උදා වෙනවා.මා මුලින්ම 2007 වසරේ වගේ ඩුබායි වලට එන්නෙත් අවුරුදු උත්සවයක නිවේදන කටයුතු වෙනුවෙන්,ඒ SK Event වෙනුවෙන්.සමන් කුමාර සහෝදරයාගේ ආරාධනාවකට,අදටත් ඒ හා සමානව වසර ගනනාවක සිට ඔහු මට නිවේදනයෙන් එක් වන්නට ආරාධනා කරනවා.ස්තුතියි වෘත්තියක වටිනා කම දන්න කෙනෙක් විදිහට ඒ කරන ආරාධනාවට...ඒ විශ්වාසය පෙරදැරි කරගෙන සහෝදර නිවේදකවරුන් සමගින් මා මෙවර ද මාර්තු 31 ඔබව ආමන්ත්‍රණය කරන්නට මගේ හඩ ඔබ වෙනුවෙන් දවස පුරා අවදි කර SK කතරේ වසන්ත උදානය 2025 හැඩ කරන්නට සුදානම්,
ලාභ අලාභ කෙසේ වෙතත් සමන්,නාමල් අය්යලා උත්සහා කරන්නේ මෙවරත් ආරම්භක අවුරුදු උලෙල ලෙස ආදරණිය ශ්‍රි ලාංකිකයන්ව උපරිම සතුටු කරන්නට,විශේෂ වු තෑගී මෙවරත් ලබා දෙන්නට වගේම ඩිලා ප්‍රමුක සීදුව Brave දක්ෂයන් එක්ක සංගිත රසයට තවත් වැඩි යමක් එකතු කර ගිය වසරටත් වඩා මෙය ආලෝකමත් කරන්නට,...එහෙනම් අපෙත් යුතුකම එදාට ඉටු කරමු..,ඇවිත් ඔවුන්ගේ උත්සහයට වටිනා කමක් දී,අපේ දේ රැක ගන්න විදෙස් රටක හිද හෝ මේ ගන්නා වෑයම ලෙහෙසි පහසු නැ..එය අගය කරමු,.. සතුටු වෙමු♥️

අපි එක් වෙමු....අපේම අය සමග,🇱🇰💪

මුණ ගැහෙමු මාර්තු 31 Dubai Etisalat Sport & Leisure Club හී දි,🎤🎤

නිවේදීකා
සුරංගි කොඩිතුවක්කු

HAPPY BIRTHDAY TO YOU !! ❤️Senior Journalist Surangi Kodithuwakku ❤️Founder - හඬ - Media Academy | Hada Tv | Surangi Kod...
26/01/2025

HAPPY BIRTHDAY TO YOU !! ❤️
Senior Journalist Surangi Kodithuwakku ❤️

Founder - හඬ - Media Academy | Hada Tv | Surangi Kodithuwakku Foundation | හදවතේ හඩ සමාජ සත්කාර පදනම

12/10/2024

අදවන විට ඇතිවී තිබෙන තරඟකාරී සමාජ රටාව මත දරුවන්ගේ ජය පරාජය දරා ගැනීමේ හැකියාව ඉතාම අවම මට්ටමක පවතී. තාක්ෂණික දියුණවත් සමඟ දරුවන් හුදකලා වීමත්, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වලදී අනාරක්ෂිත වීම, විභාග පීඩනය, පවුල් පරිසරය තුලදී දරුවාට එල්ල වන පීඩාවන්, බාලවයස්කාර පෙම් සබඳතා මෙන්ම සෞඛ්‍ය පිරිහීම වැනි හේතු කාරණා නිසා දැඩි ලෙස මානසික පීඩනයට පත්වීම මත ගත හැකි හොඳම විසඳුම ලෙස දරුවන් සියදිවි නසා ගැනීමට පෙළඹීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබේ.

දරුවන් මෙවැනි සියදිවි නසා ගැනීමට යොමු වන්නේ ඔවුන්ගේ පෞරෂ්‍යත්වය බිඳවැටීම මඟිනි. එනිසා කුඩා කළ සිටම දරුවන්ට ජය පරාජය විඳ දරා ගැනීමට පුරුදු කළ යුතුය. එසේම සමාජය තුලට නිරාවරණය වීම තුලින් එල්ල වන්නා වූ අභියෝග සඳහා මුහුණ දීමටද ඔවුන්ව හුරුපුරුදු කළ යුතුය.

මෙම තත්වයෙන් දරුවන්ව මුදවා ගැනීමේ වගකීම පැවරෙණුයේ වැඩිහිටි පරපුරටය. දෙමවුපියන් නිරන්තරයෙන් දරුවන්ගේ හැසිරීම් රටා තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කිරීම මඟින් සියදිවි නසාගැනීම වැනි තීරණ වලින් දරුවන් මුදවා ගැනීමට පුළුවන. මෙය දෙමවුපියන්ට පමණක් නොව දරුවා ගැවසෙන සමාජ වටපිටාවේ සිටින ගුරුවරුන් වැඩිහිටියන් ඇතුළු සියල්ලන්ටම පැවරෙන වගකීමකි.

දරුවෙකු නිතර බය, දුක, වේදනාව, කලකිරීම, යන හැඟීම සමඟ ජීවත් වේ නම් එවැනි හැඟීම් දරුවන්ගේ චර්යාවන්ගෙන් නිරූපනය වේ. එවැනි දරුවන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී වේ, නිතර මුරණ්ඩු ස්භාවයක් පෙන්වයි, එසේම නිතර කල්පනාකරමින් හුදකලාවී කටයුතු කිරීම වැනි ලක්ෂණ පෙන්වයි නම් දරුවාගේ මානසික තත්වය පහත් මට්ටමක පැවතීමට පුළුවන.

එවැනි දරුවන් පිළිබඳව ප්‍රවේසමෙන් සොයා බලමින් දරුවාට අවශ්‍ය මානසික සුවය ලබා දීමටත්, දරුවා සමඟ සමීප කතාබහකට යොමු වෙමින් කටයුතු කිරීමත් මෙන්ම ක්‍රීඩාවට, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් වෙතට දරුවා යොමු කිරීම මඟින් මෙවැනි දරුණු සමාජ ප්‍රශ්න තුලින් දරුවන්ව මුදවා ගැනීමට වැඩිහිටියන්ට හැකිවනු ඇත.
#මේ_ඔබේ_පොලිසියයි

07/09/2024

🔴 මෙතෙක් දුර පැමිණීමට මා වෙනුවෙන් SMS මනාප යොමු කල ඔබ සැමට ස්තුතියි! ♥️🙏💐
Calin - කැලීන් Popular Awards 2024 🇱🇰

_Popular Event Compere Of The year_ 🎤 අංශයේ
අවසන් 05 දෙනා අතර දෙවන ස්ථානයේ රැදී සිටින Surangi Kodithuwakku සම්මානය කරා රැගෙන යාම වෙනුවෙන් SMS මනාප පලකල හැකි ආකාරය 👇

EC 12 සදහන් කර Mobitel නම් 2244 ට SMS කරන්න..
EC 12 සදහන් කර Dialog නම් 5680 ට SMS කරන්න..

SMS මනාප ලබාදීම හෙට (සැප්:08) රාත්‍රී 11.59න් අවසන් වේ!

Address

Maharagama

Telephone

+971555710635

Website

Alerts

Be the first to know and let us send you an email when හඬ - Media Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category