Soft gsm international academy

Soft gsm international academy Nenasala technology school

05/07/2025

Rs 3100/ only ,14 item in one pack

05/07/2025
30/01/2024
30/01/2024
🔺ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලාව තුල සම්පුර්ණ NVQ 3 විෂය ම  100% ප්‍රයෝගික ක්‍රියාකාරකම් සමග 🔺Software ,Hardware ,Unloc...
26/11/2023

🔺ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලාව තුල සම්පුර්ණ NVQ 3 විෂය ම 100% ප්‍රයෝගික ක්‍රියාකාරකම් සමග

🔺Software ,Hardware ,Unlocking සහ S.M.T .Electronic තාක්ෂනය මුල සිට සරලව

🔺Apple I phone I cloud lock නොමිලේ ඉවත්කරගන්න ආකාරය සමග නවතම Security Bit Version 0 සිට 9 දක්වා ඕනෑම Samsung දුරකථන නිවැරදිව No power නොවී Software ඇතුලත් කිරීම , Test point ලොක් ඉවත්කිරීම ඇතුළු පාඩම් සමග අදාල Software Tools ලබා දේ

🔺නවතම SMT Electronic තාක්ෂනය ,Digram flowchart ඇතුළු නවතම Lod ic සහ voltag control කොටස් පිලිබඳ සම්පූර්ණ විස්තර සහිත දුරකථන Hardware පාඩම්

🔺මහරගම ආයතනයේදී පමණක් මෙම පාඨමාලාව පැවැත්වේ

🔺පාඨමාලා ගාස්තුව රු 20000/කි , එය වාරික වශයෙන් ගෙවිය හැක

🔺 පෙබරවාරි මස 10 වන සෙනසුරාදා පෙරවරු 11.30ට

🔺 පෙබරවාරි මස 11 වන ඉරිදා පෙරවරු 11.30ට

🔺කෙටිකාලින දින 04 පාඨමාලාව පෙබරවාරි මස 10,11සහ 17,18 දින 04ර තුල පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වේ , දින 04 රේ පාඨමාලා ගාස්තුව රු 12000/ කි ,(valid සහතික පත් ලබා දේ )

🔺 සහබාගි වන සැමට රු 4000ක් වටිනා video පාඩම් සහ software ඇතුලත් සහ නිබන්දන පොතක් සහිත අධ්‍යන කට්ටලයක් නොමිලේ

🔺 ලොව අංක 1කේ වූර්තියක් වන ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය සමග ජංගම දුරකථන තාක්ෂණය හදාරා TVEC අනුමත රජයේ පිළිගත් සහතික පත් ලබාගත හැකි පහසුම සහ ඉක්මන්ම ක්‍රමය මෙම දුරකථන තාක්ෂණ පාඨමාලාව හැදෑරීම වේ .

🔺වයස් සීමාවකින් තොරව ගැහැණු පිරිමි සැමටම හැදෑරිය හැකි ලෙස මුලසිට ආරම්බ වේ

🔺ජපානය .කොරියාව වැනි තාක්ෂණික රටවල් වලට යාමට අදහස් කරන අය සඳහාද ඉතා සුදුසු වේ

🔺පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට විදේශසේවා අමාත්යංශය පිළිගන්න TVEC අනුමත සහතික

🔺 පාඨමාලාවට සම්බන්ද වීමට අවශ්‍යනම් පහත linkඑක මගින් WhatsApp group එකට සම්බන්ද වන්න

https://chat.whatsapp.com/LDnPeoY4dngH2Tvbd0h99b

🔺ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලා සඳහා තෘතික හා වුර්ථීය පුහුණ අධ්‍යාපන කොමිසන් සබාවේ (TVEC)අනුමත ආයතනයකි (p01/0902)

🔺පළමු දින නොමිලේ සම්බන්ද විය හැක

🔺signal නොමැති දුරකථන නිවැරදිව පරික්ෂකරගන්නා ආකාරය .Apple I phone දුරකථන වල battery /BMS program කරගන්නා ආකාරය සහ charging දෝෂ පරික්සා කරගන්න ආකාරය ඇතුළු වටිනා පාඩම් කිහිපයක් පළමු දින ආවරණය කෙරේ

Use this Location 👉🔺 https://maps.google.com/?q=6.845995,79.946205

🔺more details call 8.30 am to 7.30pm only —. ————————0776028411———————-

Address

Malabe Road
Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 13:00

Telephone

+94722758776

Alerts

Be the first to know and let us send you an email when Soft gsm international academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Soft gsm international academy:

Shortcuts

Share

Category