03/09/2022
University Entrance Foundation Course
for Maths stream Students
සැප්තැම්බර් 09 සිට සෑම සතියකම අගහරුවාදා සහ සිකුරාදා දින දෙකේම රාත්‍රි 7.00 සිට 11.00 දක්වා zoom ඔස්සේ
Course Duration : 10 months
✅Course Content :
> Number Systems
> Mathematical Logic
> Number Theory
> Basics Calculus
> Real Analysis
> Complex Analysis
> Matrices
> Vector Calculus
> Vector Differentiation
> Differential Equations
> Partial Differential Equations
> Multivariable Calculus
> Graph Theory
> Linear Programming
> Optimization
> Linear Algebra
> Numerical Analysis
> Basic Probability & Statistics
> Python Programming
> Data Structures & Algorithms
> Database Management Systems
> Introduction to Data Science
> Introduction to Machine Learning
Register here : https://bit.ly/33PhS84
(ලියාපදිංචි වීමේ ක්‍රමවේදය පැහැදිලිව 1st comment එකෙන්)
Course conducted by :
Shashi Weeraratne
M.Sc. (Industrial Mathematics) UOP
B.Sc. (Mathematics Special) UOC
For more information : 0712917647
✅ගණිත අංශයෙන් උසස්පෙළ හදාරා රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක කුමන හෝ පාඨමාලාවක අධ්‍යාපනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සදහාම සැකසූ විශේෂ පාඨමාලාවකි.
✅පසුගිය වසර කිහිපයේම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසර විභාගයේ මුල් පෙළ ප්‍රතිඵල ලබාගත් බොහෝ දෙනෙකු අපගේ පාඨමාලාවට සහභාගි වී ඇත.
✅In this course , we will be covering most of the mathematical content you have to learn for any computer science based degree . Also we will be covering most of the content of first two years mathematics syllabus in all other degree programs (both Engineering and Physical).
07/02/2022
05/05/2021
20/01/2021
19/01/2021
19/01/2021
19/01/2021