20/09/2026
✨Lakeside Sunset Cross Stitch Art.
ඉර බහින රන්වන් මොහොතක නිස්කලංක පරිසරයක මල් පිපුණු ගසක් යට... 🌅🌸
මේ නිර්මාණය දැකීමෙන් ඔයාලගේ හිතට සාමයක් ගෙන එනවා නේද? කතිර මැහුම් (Cross-Stitch) කලාවෙන් මේ වගේ නිර්මාණයක් මහන්න කැමති නම් පහළින් Comment එකක් තියන් යන්න.
ඔයාලා මීළඟට මගෙන් බලාපොරොත්තු මොන වගේ නිර්මාණයක්ද?