A/L Media Academy

A/L Media Academy "The Best Preparation For Tomorrow is Doing Your Best Today"

AL MEDIA මුල ඉඳන් හරියටම Online පන්තියදැන්ම කතා කරන්න/whatsapp කරන්න 0714150391
17/12/2025

AL MEDIA මුල ඉඳන් හරියටම Online පන්තිය
දැන්ම කතා කරන්න/whatsapp කරන්න 0714150391

හරි දේ තෝරගන්න දැන් වෙලාව හරි MEDIA වලට On Line එන්නAL 2027 - MEDIA නව පන්ති ආරම්භයජූලි 14 සඳුදා රාත්‍රී 7.30ලියාපදිංචිය...
12/07/2025

හරි දේ තෝරගන්න දැන් වෙලාව හරි
MEDIA වලට On Line එන්න
AL 2027 - MEDIA
නව පන්ති ආරම්භය
ජූලි 14 සඳුදා රාත්‍රී 7.30
ලියාපදිංචිය සඳහා දැන්ම
අමතන්න /whatsapp කරන්න
071 415 0 391
මාධ්‍යවේදී
පුබුදු මහආරච්චි
සිරස FM ගුවන්විදුලි නිවේදක (මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි පලපුරුද්ද)
BA ජයවර්ධනපුර
PG dip in mass com කැලණිය
Lecturer MIM (Maharaja institute of management )

මගහැරුනු පාඩම් සියල්ල ආවරණය කරන AL Media Online පාඩම් මාලාව සමඟ දැන්ම සම්බන්ධ වන්න.අමතන්න / whatsapp කරන්න071 415 0 391ම...
27/06/2025

මගහැරුනු පාඩම් සියල්ල ආවරණය කරන
AL Media Online පාඩම් මාලාව සමඟ දැන්ම සම්බන්ධ වන්න.
අමතන්න / whatsapp කරන්න
071 415 0 391

මාධ්‍යවේදී
පුබුදු මහආරච්චි
සිරස FM ගුවන්විදුලි නිවේදක (මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි පලපුරුද්ද)
BA ජයවර්ධනපුර
PG dip in mass com කැලණිය
Lecturer MIM (Maharaja institute of management )
#2025 #2026 #2027

AL 2027MEDIA වලට On Line එන්නසඳුදා රාත්‍රී 7.30ජුනි 02 සිට ඇරඹේ...අමතන්න /whatsapp කරන්න071 415 0 391මාධ්‍යවේදීපුබුදු මහ...
30/05/2025

AL 2027
MEDIA වලට On Line එන්න
සඳුදා රාත්‍රී 7.30
ජුනි 02 සිට ඇරඹේ...
අමතන්න /whatsapp කරන්න
071 415 0 391
මාධ්‍යවේදී
පුබුදු මහආරච්චි
සිරස FM ගුවන්විදුලි නිවේදක (මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි පලපුරුද්ද)
BA ජයවර්ධනපුර
PG dip in mass com කැලණිය
Lecturer MIM (Maharaja institute of management )

Yes its About Radio 📻🎙️❤️With MIM students of  Certificate Course in Television and Radio Programme Presenting - Sinhala...
19/05/2025

Yes its About Radio 📻🎙️❤️
With MIM students of Certificate Course in Television and Radio Programme Presenting - Sinhala medium - Batch 12

゚viralシfypシ゚viralシalシ

27/04/2025

සජීවී ගුවන්විදුලි මැදිරියක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව
゚viralシfypシ゚viralシalシ

මේ රස මටත් තාම මතකයි ❤️
25/03/2025

මේ රස මටත් තාම මතකයි ❤️

මාළු පාන් කාලා කොච්චර නං කඩිමුඩියේ
එක රෑනට මෙතනින් දුවන්න ඇතිද ?

මෙලොව පහළ වූ විශිෂ්ටතම සන්නිවේදකයාගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේය.තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් ධර්මය තම ඥාතීන්ට සන්න...
13/03/2025

මෙලොව පහළ වූ විශිෂ්ටතම සන්නිවේදකයා
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේය.
තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් ධර්මය තම ඥාතීන්ට සන්නිවේදනය කිරීම උදෙසා බුද්ධත්වයෙන් පසු පළමුවරට කිඹුල්වත්පුරට වැඩමකල උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
තමන් මැනවින් අවබෝධ කළ යමක් වේ නම්
එය අන් අයටද මැනවින් දැනුම් දීම සන්නිවේදනයයි.
විශිෂ්ට සන්නිවේදකයෝ නිතැතින්ම ලෝකය ජය ගනිති.
මේ පින් බර පොහෝ දිනයේ ප්‍රාර්ථනය එයයි !

AL MEDIA 2026 නව පන්ති ඇරඹුනා..Individual classes , Group classes & Online Classes මෙහෙයවීම, මාධ්‍යවේදී පුබුදු මහආරච්චි ...
18/10/2024

AL MEDIA 2026 නව පන්ති ඇරඹුනා..Individual classes , Group classes & Online Classes
මෙහෙයවීම, මාධ්‍යවේදී පුබුදු මහආරච්චි
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. 0714150391

OL ප්‍රතිඵල කොහොමද ?හරි තීරණය ගත්තද?එහෙනම් මුල ඉඳල පටන් ගමු ...AL MEDIA 2026 නව පන්ති ඇරඹුනා..Individual classes , Group...
30/09/2024

OL ප්‍රතිඵල කොහොමද ?
හරි තීරණය ගත්තද?
එහෙනම් මුල ඉඳල පටන් ගමු ...
AL MEDIA 2026 නව පන්ති ඇරඹුනා..Individual classes , Group classes & Online Classes
මෙහෙයවීම, මාධ්‍යවේදී පුබුදු මහආරච්චි
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. 0714150391

Radio is My Heart, Art & Passion 📻Happy to share the experience and knowledge with the next generation.🎙️Today's lesson ...
28/09/2024

Radio is My Heart, Art & Passion 📻
Happy to share the experience and knowledge with the next generation.🎙️
Today's lesson with the 11th batch of the Certificate Course in Television and Radio Programme Presenting in Sinhala Medium @ Maharaja Institute of Management.🎧🎤📻

Address

Maharagama
10230

Website

Alerts

Be the first to know and let us send you an email when A/L Media Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category