LankaFilings

LankaFilings

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LankaFilings, Maharagama.

06/06/2022

National Certificate of Computer Graphic Design
NVQ Level 4 RPL Application

ජාතික වෘත්තීය සුදුසුකම්‌ සහතික පිරිනැමීම -
National Vocational Qualification(NVQ) - Recognition of Prior Learning(RPL)
ඔබගේ රැකියාව මෙතෙක්‌ කල්‌ පැවතුනේ ඔබේ දක්ෂතාවය හා නිපුණතාවය මතය. ඔබේ නිපුණතාවයට ජාතික මට්ටමේ පිළිගැනීමක්‌ ඇති සහතිකයක්‌ ලබාදීම NVQ-RPL වැඩසටහන මගින් සිදුවේ.
NVQ RPL සහතිකපත්‍ර පරීක්ෂණය අපේක්ෂකයින් දස දෙනා(10) බැගින් වූ කණ්ඩායම් වශයෙන් සිදුරන අතර පරීක්ෂණයට ප්‍රථම වැඩසටහනේ පෙළ ගැස්ම සහ ඇගයීමට ලක්කරන විෂය කරුණු පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබේ.
--------------------------------------------------------
විශේෂත්වය.
i. මෙම සහතිකය ලබා ගැනීමට වෘත්තීය පලපුරැද්ද පමණක්‌ අවශ්‍ය වේ. මෙය ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ඇති සහතිකයක්‌ බැවින්‌ විදේශ රැකියාවකට වුවද යාමේ අවස්ථාව සැලසේ.

ii. මෙමගින්‌ ජාතික ඩිප්ලෝමා හෝ උපාධි මට්ටමේ සුදුසුකම්‌ දක්වා යා හැකි බැවින්‌ ඔබට අභිමානයෙන්‌ යුතුව වෘත්තීය මග සැළසුම්‌ කර ගත හැක.

iii. ඔබ රැකියාව කරන ස්ථානයේදී හෝ ජාතික ආධුනිකත්ව සහ කාරමික පුහුණු කිරීම්‌ අධිකාරය නම්‌ කරන පුහුණු මධ්‍යස්ථානයකදී ඔබගේ නිපුණතාවය / හැකියාව සහතික කරවා ගත හැක.
--------------------------------------------------------
NVQ (RPL) ඇගයීම්‌ පරීක්ෂණය සදහා අවශ්‍ය සුදුසුකම, NVQ Level 3/4-

i. අවු 4ට වෑඩි අයදුම්කරන වෘත්තීයට අදාලව සේවා කාලය සම්පුර්ණ කර නිබිය යුතුය.
( අවු 4කට නොඅඩු අදාල ක්ෂේත්‍රයේ සේවා කාලයක් හෝ/
අවු 4කට නොඅඩු අදාල ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හෝ/
ඉහත ආකාර දෙකෙහිම එකතුවෙන් අවු 4කට නොඅඩු වන ලෙස ක්ෂේත්‍රයේ නියැලී තිබීම.)
හෝ
ii. තෘනතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන්‌ සභාවේ ලියාපදිංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක්‌ හදාරා ඇන්නම්‌ (6 මාසික/පැය720) ක පුර්ණ කාලීන පාඨමාලාවෙන්‌ පසු අවු 3ක සේවා කාලයක්‌ සම්පුර්ණ කර තිබිය යුතුය.
(අවු 1ක පුර්ණ කාලීන පාඨමාලාවෙන්‌ පසු අවු 3 සේවා කාලයක්‌ සමිපුර්ණ වී තිබිය යුතුය./අවු 2 ක පුර්ණ කාලීන පාඨමාලාවෙන්‌ පසු අවු 2 සේවා කාලයක්‌ සම්පුර්ණ වී තිබිය යුතුය.)
--------------------------------------------------------
ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලිපි ලේඛණ

i. ජානික හැඳුනුමපතෙහි ඡායා පිටපත ,
ii. අයදුම්කරන වෘත්තීයට අදාලව සේවය කරන බවට තහවුරු කළ සේවා සහතිකයේ ඡායා පිටපත හෝ සේවා කාලය නහවුරු කිරිම සඳහා ග්‍රාම නිළධාරි සහනිකයක්,
හෝ
iii. අයදුම්කරන වෘත්තීයට අදාලව ව්‍යාපාරයක් කරගෙන යන්නේනම, ව්‍යාපාර ලියාපදිංචි කරීමේ සහතිකයේ ඡායා පිටපතක් සමඟ ව්‍යාපාරය සක්‍රියව කරන බවට නවවුරු කළ ග්‍රාම නිළධාරි ග්‍රාම නිළධාරි සහනිකයක්,

(සියළුම ඡායා පිටපන්‌ සාමවිනිසුරු විසින්‌ ඝන්‍ය පිටපන්‌ බවට සහතික කළ යුතුය)
--------------------------------------------------------
ආයෝජනය

මෙම විශේෂ වැඩසටහන යටනේ ඔබ ලියාපදිංචි වීම සඳහා අයදුම් පතෙහි පසුපිටෙහි සඳහන් වගුවේ අංක 1,2 යටතේ වූ ගාස්තු ගෙවිය යුතු අතර න්‍යායික පරීක්ෂණ පවත්වන වෘත්තීන්‌ සඳහා පමණක්‌ NVQ Level 4 ලබා ගැනීමට ලියාපදිංචි වීමේ දී අංක 1,2,3 දරණ ගෙවීම්‌ කළ යුතුය.

සම්පුර්ණ කරන ලද අයදුම්පත් බැංකු රිසිට්පත්‌ වල මුල්‌ පිටපත්‌ සමඟ පහත ලිපිනයට ලියාපදිංචි නැපැලෙන්‌ යොමු කිරීමෙන්‌ හෝ පැමිණ භාරදිමෙන්‌ RPL පරීක්ෂණය සඳහා ලියාපදිංචිවීමට අවස්ථාව ඇන.‌

සැ.යු.උක්ත ගිණුම්‌ සඳහා තැන්පත්‌ කරන ලද මුදල්‌ නැවත ඔබ වෙත ගෙවනු නොලැබේ. තවද ඔබ අවසන්‌ ඇගයීම්‌ පරීක්ෂණයෙන්‌ සමන්‌ චී මාස 06ක්‌ වනතුරුත්‌ ඔබගේ සහතිකය නොලැබුණ හොත්‌ වහාම දැනුවත්‌ කර මාස 06ක්‌ තුළ සහතිකය ලබා ගන්න.

අයදුම්පන්‌ යොමු කිරීම
--------------------------------------------------------
ජානික ආධුනිකන්ව සහ කාර්මික පුහුණු කිරිම්‌ අධිකාරිය
NVQ-RPL අංශය
නොං.971,ශ්‍රී ජයවර්ධනපුර මාවන,
වැලිකඩ,රාජගිරිය

දුරකථන අංක-0112888783-5
http://www.naita.gov.lk/index.php/en/for-trainees/national-vocational-qualification-rpl--nvq.html

👇👇DOWNLOAD👇👇
Application for NVQ - RPL Certificate 2022
https://drive.google.com/file/d/1bPQXqneYmuCUOVhGz8aXYq01fssYogqx/view?usp=sharing

14/04/2022

සියළු ජාතීන් එක්රොක්වන, යුක්තිය ඉටුවන, සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා!!!

04/02/2022

🇱🇰 Lᴇᴛ's ᴄᴇʟᴇʙʀᴀᴛᴇ 74ᵗʰ Iɴᴅᴇᴘᴇɴᴅᴇɴᴄᴇ Dᴀʏ ᴡɪᴛʜ ᴘʀɪᴅᴇ

14/04/2021
19/02/2021

eCommerce Website Designing and Digital marketing workshop for Online Entrepreneurs
මංගත ව්‍යවසායකයින් සඳහා ඉ-වානිජ වෙබ් අඩවි නිර්මාණය හා ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ වැඩමුළුව

✅ Content | වැඩසටහනේ අන්තර්ගතය

🖋 E-Commerce website designing (No Coding)

🖋 Purchase Domain and reliable Hosting

🖋 Payment Gateway Integration

🖋 Ads,Banner and Animated video ads design

🖋 Facebook Ads and Google Ads

🖋 Create Verified Paypal account

🖋 Dropshipping and Direct Shipping

🖋 Marketing tricks and tips

ඇතුලුව සමස්ත ඉ-වානිජ ක්‍රියාවලිය පිළිබඳව මෙම වැඩමුළුවේදී, වඩාත් සරළව හා ප්‍රායෝගිකව සාකච්ඡා කරනු ලැබේ

👉 නව ලොවට ගැළපෙන වෙළඳ ව්‍යාපාරයක් ඇරඹීට ඔබටත් අවශ්‍යද?

👉 Dropshipping, Directshipping කරන්න ගිහින් suspend වුනිද?

👉 ඉ-වානිජ්‍යය සම්බන්ධව සම්පූර්ණ දැනුමක් ලබාගැනීමට අවශ්‍යද?

එසේනම් මේ වැඩමුළුව ඔබ වෙනුවෙන්මයි..

✅ වැඩමුළුවෙන් පසු ඔබට ඇතිවන ගැටළු සඳහා පිළිතුරු ඕනෑම මොහොතක විමසිය හැකි අතර ඉදිරියේදී පැවැත්වෙන වැඩමුළුව සහ පාඨමාලාවන් මාර්ගගතව ඕනෑම වාර ගණනක් නොමිලයේ නැරඹීමේ හැකියාව.

✅ වටිනා සහතිකපත්‍රයක්.

💎 සම්පූර්ණ වැඩමුළු ගාස්තුව : රු. 2,500/= ක් පමණයි💎

ලියාපදිංචි වීම සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න

Registration Link 👇
https://forms.yandex.com/u/602923da847d9b7dac4ca09d/
(Click the link)

ගාස්තු ගෙවිය යුතු ආකාරය පිළිබඳ විස්තර, ලියාපදිංචි වීමෙන් අනතුරුව whatsapp/Email හරහා ඔබට ලබාදෙනු ලැබේ

සියලුම විමසීම්.
077 011 84 32 - සමිරු (Whatsapp / Telegram)

ස්තූතියි,
Nenavimana
No. 219/1, High-Level Road, Maharagama

19/02/2021

Digital Marketing, Individual Fast Track(100% Result Guaranteed)
for entrepreneurs and business people who want to run a digital marketing campaign from start to finish on their own.
Our training is Smart(and easy)
👉 Step 1 -> Design killing advertisement
👉 Step 2 -> Hit & Get TONS of potential customers through Digital Marketing
We cover all major Social Media marketing platform and build a stunning professional looking Ads both Banners and Videos without any prior experience with graphic or animated software. 100% hands-on practice, Fully-loaded!
⏱️⏱️⏱️ But you need to hurry...
---------------------------------------
🔴 .ONLY 2 SEATS. FOR YOU & ME 🔴
12 hours: within your available free time.
Online Zoom) 2:30 hours per day.
Investment: LKR 13,500/-
---------------------------------------
+ 24x7 support after training(!!!Actually, You wont need it)
👇 Call us, Tell us about your requirement
Hot-line
☎️ 0789851606 (Whatsapp / Telegram)

Want your school to be the top-listed School/college in Maharagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Maharagama