16/07/2026
ක්‍රීඩාවෙන් ලෝකය දිනන්න කැමති ඔබට මෙන්න හාඳම අවස්ථාවක්! 🎓🏆
ඔබ ක්‍රීඩාවට දක්ෂ, ඉදිරියටම යාමට බලාපොරොත්තුවෙන් සිටින සිසුවෙක්ද? එසේනම් ලොව සුපිරි ක්‍රීඩකයන් බිහිකළ හංගේරියාවේ Sports University වෙතින් පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා දැන් ඔබටත් අයදුම් කළ හැකියි.
📞 Contact Us
General Line: 0117 921 100
General WhatsApp: 077 754 6941