25/04/2026
සාම පා ගමන 2026 👣
2026 අප්‍රේල් මස 27 වන දින පැවැත්වෙන "සාම පා ගමන" සඳහා ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කරමු.
ගමන් මග:
✅ පෙ.ව. 7.30 ට කිරිල්ලවලින් ආරම්භ වී කොකිස්කඩේ හන්දිය, රම්මුතුගල, ඇල්දෙණිය, කඩවත සහ මහර හන්දිය පසු කරමින් කොළඹ - නුවර මාර්ගය ඔස්සේ වැඩම කර,
✅ පෙ.ව. 11.00 ට මහර ජනාධිපති විද්‍යාලයට දහවල් දානය සඳහා වැඩම කරනු ලබයි.
සාමකාමී හෙටක් වෙනුවෙන් අපිත් එක්වෙමු. 🙏✨