Atsuko International

Atsuko International Atsuko International is a foreign employment agency registered under License No.3293 in the Sri Lanka

🎌ජපානයේ ඉගෙනුම ලැබීමට හෝ රැකියාවක් කිරීමට සිහින දකින ඔබ දකින්න තැබිය යුතු පළවෙනි පියවර ජපන් භාෂාව ඉගෙනීමයි🫵ඒත් අපේ ජපන් ...
18/08/2026

🎌ජපානයේ ඉගෙනුම ලැබීමට හෝ රැකියාවක් කිරීමට සිහින දකින ඔබ දකින්න තැබිය යුතු පළවෙනි පියවර ජපන් භාෂාව ඉගෙනීමයි

🫵ඒත් අපේ ජපන් භාෂා පාඨමාලාවේ 17 වන කණ්ඩායමට සහභාගී වෙන්න ඉඩ නැති උනාද?

🌟එහෙනම් අප ආයතනය මගින් සැප්තැම්බර් මස 01 වන දින ආරම්භ කිරීමට නියමිත මීළඟ ජපන් භාෂා පාඨමාලාවේ 18 වන කණ්ඩායම සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න.

🎌18 වන කණ්ඩායමට ලියාපදිංචි වීම සඳහා පහත Whastapp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/D2WQOlwlkZu2vKptA5EqHb

1️⃣ලංකාවේ අංක එකේ ජපන් භාෂා පාඨමාලාව ATSUKO INTERNATIONAL අපේ පාඨමාලාවයි
✅ආසන සීමිත බැවිම් ඔබේ ලියාපදිංචිය හැකි ඉක්මනින් තහවුරු කරන්න

📞 දැන්ම අමතන්න:

072 616 0160 (Hotline)
WhatsApp: +94 77 864 3352

070 363 4416
070 563 4414
070 563 4423
070 563 4413
070 563 4422
070 563 4417

📍 ලිපිනය:
191/3/1, Sirimavo Bandaranayake Mawatha, Mahara, Kadawatha, Sri Lanka.

🌐 අපගේ සමාජ මාධ්‍ය ජාලා හා එක්වන්න:
Instagram: https://www.instagram.com/atsuko_gakkou/
Tiktok: https://www.tiktok.com/
Youtube: https://www.youtube.com/
Facebook Group: https://www.facebook.com/groups/studentsofatsukointernational

📱 අපගේ WhatsApp Channel එක සමග අදම සම්බන්ධ වන්න:
https://whatsapp.com/channel/0029VbAoN5u3GJOukcmHcr27

#ජපන්හීන #ජපන්භාෂාව

https://www.facebook.com/share/1Czxf7uMw7/?mibextid=wwXIfrCongratulations Boy මෙන්න තවත් ජපානයේ වැඩ්ඩෙක් මට මාරම සතුටුයි...
13/08/2026

https://www.facebook.com/share/1Czxf7uMw7/?mibextid=wwXIfr
Congratulations Boy

මෙන්න තවත් ජපානයේ වැඩ්ඩෙක් මට මාරම සතුටුයි උඹලාගේ දියුණුව දැකලා….

Where every road leads to a new perspective�

🎌ATSUKO INTERNATIONAL හරහා අයදුම් කර ජපානයේ SSW Building Cleaning අංශයේ රැකියාවක් ලබාගත් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!🟢වි...
12/08/2026

🎌ATSUKO INTERNATIONAL හරහා අයදුම් කර ජපානයේ SSW Building Cleaning අංශයේ රැකියාවක් ලබාගත් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!

🟢විශ්වාසනීයව ජපන් යන්න ලංකාවේ අංක 1 - Atsuko International විතරමයි
🔴ජපන් සිහිනයට පලවෙනි පියවර තබන්න අප ජපන් භාෂා පාඨමාලාවේ 18 වන කණ්ඩායමට ලියාපදිංචි වීම වන්න, පහත Whastapp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/D2WQOlwlkZu2vKptA5EqHb

🔴ජපන් රැකියා සම්භන්ධ vacancy updates සඳහා පහත Whastapp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/ByiwujZK0sR4JBAjjn9iYv

🟢WhatsApp : ‪‪+94 77 864 3352‬‬
072 616 0160 (Hotline)

070 563 4414
070 363 4416
070 563 4423
070 563 4413
070 563 4422
070 563 4417

📍191/3/1, Sirimavo Bandaranayake Mawatha, Mahara, Kadawatha, Sri Lanka.
(Atsuko International ජපානයේ ලියාපදිංචි ආයතනයකි)

❇️Instagram - ‪https://www.instagram.com/atsuko_gakkou/‬
❇️Tiktok - ‪https://www.tiktok.com/‬
❇️Youtube - ‪https://www.youtube.com/‬
❇️Facebook Group - ‪https://www.facebook.com/groups/studentsofatsukointernational

අපගේ WhatsApp Channel එක සමග අදම සම්බන්ධ වන්න.
https://whatsapp.com/channel/0029VbAoN5u3GJOukcmHcr27‬

#ජපන්හීන #ජපන්භාෂාව

ඇත්තට මට තේරෙනෑ මේ මිනිසුන්ට කොහොම කියන්නද? කියලා අට්සුකෝ එකෙන් ගියාද ගිය අය කෝ කියලා අහන අයට මෙයිට වඩා මට පෙන්න දෙයක් න...
11/08/2026

ඇත්තට මට තේරෙනෑ මේ මිනිසුන්ට කොහොම කියන්නද? කියලා අට්සුකෝ එකෙන් ගියාද ගිය අය කෝ කියලා අහන අයට මෙයිට වඩා මට පෙන්න දෙයක් නෑ මේකවත් බලලා තේරුම් ගන්න නැත්නම් එපා .... 2026 තාම 40 විතරයි තව විසා 60 වැඩියෙන් එන්න තියෙනවා .... මා එක්ක තරග කිරිම පළක් නැති දෙයක් ....

SSW TRUCK DRIVER VISA DONE….CONGRATULATIONS BOYS
10/08/2026

SSW TRUCK DRIVER VISA DONE….
CONGRATULATIONS BOYS

08/08/2026

🇯🇵 ජපානයේ සාත්තු සේවා අංශයේ රැකියාවක් සඳහා (CAREGIVER වරියක/වරයෙකු ලෙස) ඔබට අත්‍යවශ්‍ය පූර්ණ දැනුම ඇතුලත් Caregiver Skills පාඨමාලාව ඔබටත් හදාරන්න මෙන්න හොඳම අවස්ථාවක්!

Atsuko International විසින් ඔබ වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කළ "Caregiver Skills" ඔන්ලයින් පාඨමාලාවට දැන් ලියාපදිංචි වන්න.
WhatsApp සමූහයට එක්වන්න:
🔗https://chat.whatsapp.com/HeM2GxDmd7rB3RTnwBPDBH

🔴 පාඨමාලාවේ විශේෂත්වයන්:
✅ ජපානයේ Caregiver රැකියා සඳහා අවශ්‍ය සිද්ධාන්තික හා ප්‍රායෝගික දැනුම ලබාදීම.
✅ Atsuko International වෙතින් වීසා සඳහා අයදුම් කරන විට පාඨමාලා ගාස්තුව වීසා ගාස්තුවෙන් අඩු කරනු ලැබේ.

📅 ආරම්භක දිනය - අගෝස්තු 10
🕙 සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා
උදෑසන 10.00 සිට දහවල් 1.00 දක්වා
📝 සිකුරාදා - ප්‍රශ්න පත්‍ර හා පුනරීක්ෂණ

📌 ලියාපදිංචිය
-මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට අගෝස්තු 10 වන දිනට පෙර රු. 5,000/= ගෙවා ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වේ.
-අප ආයතනය සමඟ සම්බන්ධ වී JFT පාඨමාලාව හැදෑරූ සිසුන්ට නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ.
-ඔබ Atsuko International වෙතින් වීසා සඳහා අයදුම් කරන විට පන්ති ගාස්තුව වීසා ගාස්තුවෙන් අඩු කරනු ලැබේ.

💰 ගාස්තු
▪️ Registration Fee - රු. 5,000/=
▪️ පාඨමාලා ගාස්තුව - රු. 5,000/=
▪️ මුළු ගාස්තුව රු. 10 000/=කි.

📚 පාඨමාලා කාලය
🗓️ කාලය - මාස 1
📅 සතියේ දින 5ම
🕙 උදෑසන 10.00 සිට දහවල් 1.00 දක්වා

වැඩි විස්තර සඳහා:
📞 +94 70 563 4423 / +94 70 563 4414
📱 WhatsApp: +94 77 864 3352 / +94 70 563 4423

#ජපානරැකියා #ජපන්හීන

06/08/2026

🇯🇵 ජපානයට යාමේ සිහිනය ATSUKO International සමඟින් සැබෑ කරගන්න!

🔴2027 අප්‍රේල් Intake සඳහා Student Visa අවස්ථා මේ වන විට විවෘතව පවතින අතර, තවත් සිසුන් සීමිත පිරිසක් සඳහා තවමත් ලියාපදිංචි වීමට අවස්ථව ඇත.

✅ සුදුසුකම්:
-වයස අවුරුදු 19 - 30 අතර වීම.
-JLPT N5 / N4 සමත්ව තිබීම.

💰 ගාස්තුව:.
Document Fees: රු. ලක්ෂ 2.5
Visa Consultancy Fees: රු. ලක්ෂ 3.10
School Fee: රු. ලක්ෂ 19.71 (924,000 YEN)
වට්ටම් සමඟ මුලු මුදල රුපියල් ලක්ෂ 25කි
(ගුවන් ටිකට්පත් සහ නවාතැන් පහසුකම් සිසුවා විසින් සලසාගත යුතුය)

ඔබේ ජපන් සිහිනයත් සැබෑ කර ගන්න අදම ATSUKO International අප සමඟින් සම්බන්ධ වන්න.

🔴2027 අප්‍රේල් Intake පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය සමග එක්වන්න.
https://chat.whatsapp.com/DdjhsQ6dusDEIcl2ymyyBG

🟢WhatsApp : ‪‪+94 77 864 3352‬‬

072 616 0160 (Hotline)

070 563 4414
070 363 4416
070 563 4423
070 563 4413
070 563 4422
070 563 4417

📍191/3/1, Sirimavo Bandaranayake Mawatha, Mahara, Kadawatha, Sri Lanka.

(Atsuko International ජපානයේ ලියාපදිංචි ආයතනයකි)

❇️Instagram - ‪https://www.instagram.com/atsuko_gakkou/‬
❇️Tiktok - ‪https://www.tiktok.com/‬
❇️Youtube - ‪https://www.youtube.com/‬
❇️Facebook Group - ‪https://www.facebook.com/groups/studentsofatsukointernational

අපගේ WhatsApp Channel එක සමග අදම සම්බන්ධ වන්න.
https://whatsapp.com/channel/0029VbAoN5u3GJOukcmHcr27‬

#ජපන්හීන #ජපන්භාෂාව

🎌ATSUKO INTERNATIONAL හරහා අයදුම් කර ජපානයේ SSW Caregiver අංශයේ රැකියාවක් ලබා ජපානයේ Shizuoka නගරය බලා පිටත් වූ ඔබ දෙදෙන...
04/08/2026

🎌ATSUKO INTERNATIONAL හරහා අයදුම් කර ජපානයේ SSW Caregiver අංශයේ රැකියාවක් ලබා ජපානයේ Shizuoka නගරය බලා පිටත් වූ ඔබ දෙදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්!

🟢විශ්වාසනීයව ජපන් යන්න ලංකාවේ අංක 1 - Atsuko International විතරමයි
🔴ජපන් සිහිනයට පලවෙනි පියවර තබන්න අප ජපන් භාෂා පාඨමාලාවේ 18 වන කණ්ඩායමට ලියාපදිංචි වීම වන්න, පහත Whastapp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/D2WQOlwlkZu2vKptA5EqHb

🔴Caregiver පූර්ණකාලීන පාඨමාලාවේ WhatsApp සමූහය සමග එක්වන්න.
https://chat.whatsapp.com/HeM2GxDmd7rB3RTnwBPDBH

🔴ජපන් රැකියා සම්භන්ධ vacancy updates සඳහා පහත Whastapp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/ByiwujZK0sR4JBAjjn9iYv

🟢WhatsApp : ‪‪+94 77 864 3352‬‬

072 616 0160 (Hotline)

070 563 4414
070 363 4416
070 563 4423
070 563 4413
070 563 4422
070 563 4417

📍191/3/1, Sirimavo Bandaranayake Mawatha, Mahara, Kadawatha, Sri Lanka.

(Atsuko International ජපානයේ ලියාපදිංචි ආයතනයකි)

❇️Instagram - ‪https://www.instagram.com/atsuko_gakkou/‬
❇️Tiktok - ‪https://www.tiktok.com/‬
❇️Youtube - ‪https://www.youtube.com/‬
❇️Facebook Group - ‪https://www.facebook.com/groups/studentsofatsukointernational

අපගේ WhatsApp Channel එක සමග අදම සම්බන්ධ වන්න.
https://whatsapp.com/channel/0029VbAoN5u3GJOukcmHcr27‬

#ජපන්හීන #ජපන්භාෂාව

02/08/2026

💥Atsuko International අප ආයතනය කෙරෙහි විශ්වාසය තබා තම රැකියා සිහිනය සැබෑ කර ගැනීමට අප සමඟ එක් වූ ඔබ සැමට අපගෙන් උණුසුම් සුබ පැතුම්!!

🟢Atsuko International අප ආයතනය මගින් ජපානයෙහි SSW Truck Driving අංශයේ රැකියා සඳහා අයදුම් කළ සිසුන්ගේ එම රැකියා සිහිනය සැබෑ කරවමින් එයට අදාළව පසුගිය දින පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව ඉතාමත් සාර්ථක ලෙස අවසන් කරන ලදි.

ඔබ ජපානයේ Truck Driving අංශයේ රැකියාවක් කිරීමට හෝ SSW අංශයට අදාළව වෙනත් රැකියාවක් කිරීමට හෝ සිහින දකින අයෙක් නම් එය තව දුරටත් සිහිනයක්ම වන්නට ඉඩ නොදී එම සිහිනය සැබෑ කර ගැනීමට Atsuko International අප සමඟ අදම එකතු වන්න.

🔴ජපන් රැකියා සම්භන්ධ vacancy updates සඳහා පහත Whastapp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/ByiwujZK0sR4JBAjjn9iYv

🟢WhatsApp : ‪‪+94 77 864 3352‬‬

072 616 0160 (Hotline)

070 563 4414
070 563 4423
070 563 4413
070 563 4422
070 563 4417

📍191/3/1, Sirimavo Bandaranayake Mawatha, Mahara, Kadawatha, Sri Lanka.

(Atsuko International ජපානයේ ලියාපදිංචි ආයතනයකි)

❇Instagram - ‪https://www.instagram.com/atsuko_gakkou/‬
❇Tiktok - ‪https://www.tiktok.com/‬
❇Youtube - ‪https://www.youtube.com/‬
❇Facebook Group - ‪https://www.facebook.com/groups/studentsofatsukointernational

අපගේ WhatsApp Channel එක සමග අදම සම්බන්ධ වන්න.
https://whatsapp.com/channel/0029VbAoN5u3GJOukcmHcr27‬

#ජපන්හීන #ජපන්භාෂාව

Address

191/3/1, Sirimavo Bandaranayake Mawatha, Kadawatha
Mahara
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94767763352

Alerts

Be the first to know and let us send you an email when Atsuko International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Atsuko International:

Shortcuts

Share