🇯🇵 ජපන් භාෂාවේ “නැහැ / නොකරනවා” කියන අර්ථය දෙන “ません (masen)” pattern එක අද අපි ඉගෙන ගමු!
✨ මේ video එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්:
✅ මම යන්නේ නැහැ
✅ මම කන්නේ නැහැ
✅ මම බොන්නේ නැහැ
✅ මම කතා කරන්නේ නැහැ
✅ මම පාඩම් කරන්නේ නැහැ
🎓 Japanese learning එක easy විදියට Sinhala වලින්!
💡 Beginner ලාට perfect lesson එකක් 🇱🇰🇯🇵
💬 Comment එකේ “Watashi wa ikimasen” ටයිප් කරලා බලන්න 😄
🔥 මේ වගේ තවත් Japanese lessons ඕනේ නම්
👍 Like කරන්න
📌 Follow කරන්න
📤 Share කරන්න යාලුවන්ට
🌐 Learn Smart. Grow Fast.
Powered by myschool.lk
myschool.lk
MySchool.lk
Happy Birthday Sir David!
📚 මුලින්ම මිනිස්සු ජීවත් වුණේ “ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක්” තුළයි.
ඒ කියන්නේ, තමන්ට ඕන කරන දේවල් තමන්ම නිෂ්පාදනය කරගෙන ජීවත් වීම. 🏡
🥬 ගෙවත්තේ එළවළු වවලා
🐔 කුකුල් පාලනය කරලා
🧵 තමන්ගේ අවශ්‍ය දේ තමන්ම හදාගත්තා
ඒත් කාලයත් එක්ක,
💡 “මට හොඳට කරන්න පුළුවන් එක මම කරන්නම්” කියන අදහස ඇති වුණා.
මේකට තමයි “විශේෂීකරණය” කියන්නේ.
✅ එක් එක් අය වෙන වෙනම දක්ෂ දේවල් කළා
✅ අතිරික්ත නිෂ්පාදන හුවමාරු කරගත්තා
✅ එතැනින් තමයි ව්‍යාපාර හා වෙළඳාමේ ආරම්භය සිද්ධ වුණේ!
📌 මේ වගේ Business Studies කෙටි පාඩම් තවත් ඕනේ නම්
👉 Follow කරන්න + Share කරන්න 🚀
ලෝකයේ පළවෙනි ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ මීට අවුරුදු දහස් ගණනකට කලින් කියලා දන්නවද?
අපි “ප්‍රජාතන්ත්‍රවාදය” කියලා හඳුන්වන පාලන ක්‍රමයේ මුල් ආරම්භය පුරාණ ග්‍රීසියේ ඇතැන්ස් නගර රාජ්‍යයෙන් ආරම්භ වුණා.
එහි පුරවැසියන් සෘජුවම පාලන තීරණ වලට සහභාගී වුණා. 🗳️
හැබැයි…
❌ කාන්තාවන්ට
❌ වහලුන්ට
❌ විදේශිකයන්ට
ඒ අයිතිය තිබුණේ නැහැ.
Future එක build කරන device එක මොකද්ද දන්නවද?
📱 Mobile phone එකක් වැඩිපුරම භාවිතා වෙන්නේ
Games, Social Media සහ endless scrolling වලට.
හැබැයි… 💻 Laptop එකක් කියන්නේ
✨ Learning machine එකක්.
Future එක build කරන device එක මොකද්ද දන්නවද?
📱 Mobile phone එකක් වැඩිපුරම භාවිතා වෙන්නේ
Games, Social Media සහ endless scrolling වලට.
හැබැයි… 💻 Laptop එකක් කියන්නේ
✨ Learning machine එකක්.
Laptop එකකින් පුළුවන්:
✅ Coding ඉගෙන ගන්න
✅ Assignments කරන්න
✅ Video editing කරන්න
✅ AI tools use කරන්න
✅ Online courses follow කරන්න
අද ලෝකේ creators ලා , programmers ලා , designers ලා , engineers ලා හැදෙන්නේ… Laptop එක්ක.
ඒ නිසා, ඔයාගෙ future එක වෙනස් කරගන්න
📱 Mobile එකකට වඩා
💻 Laptop එකකට invest කරන්න.
🌍 “ලෝකය පාලනය කරන්නේ කවුද?” ⚖️ “බලය ඇත්තටම තියෙන්නේ කොහෙද?” 🧠 ඒ ප්‍රශ්න වලට උත්තර හොයන විෂය තමයි 📚 දේශපාලන විද්‍යාව (Political Science)
ජපන් භාෂාවෙන් පොඩි පොඩි වාක්‍ය හදන්න කැමතිද? 🇯🇵✨
එහෙනම් මේ video එකෙන් ඔබට දිනපතා භාවිත වෙන මූලික Japanese verbs 10ක් ඉගෙන ගන්න පුළුවන්!
✅ Ikimasu – යනවා
✅ Tabemasu – කනවා
✅ Nomimasu – බොනවා
✅ Hanashimasu – කතා කරනවා
✅ Benkyou shimasu – පාඩම් කරනවා
🎯 Beginners ට සුපිරිම lesson එකක්!
💡 Comment එකේ “Watashi wa…” කියලා type කරලා බලන්න 😄
🔥 තවත් Japanese lessons ඕනේ නම්
👍 Like • Share • Follow කරන්න
🌐 Powered by myschool.lk
රටක් නීතියක් නැතුව run කරන්න පුළුවන්ද?
අතීතයේ මිනිස්සු කණ්ඩායම් විදිහට ජීවත් වුණේ තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න 🤝
ඒත් සමාජය දියුණු වෙද්දී…
👉 නීතිය
👉 සාමය
👉 ආරක්ෂාව
රැකගන්න සංවිධානාත්මක පාලනයක් අවශ්‍ය වුණා 🔥
ඒ නිසා තමයි
👑 රාජාණ්ඩු
⚔️ රදළ ආණ්ඩු
🗳️ ප්‍රජාතන්ත්‍රවාදය
වගේ පාලන ක්‍රම ලෝකයට ආවේ.
🎯 Learn Smart. Grow Fast.
🌐 myschool.lk
හැම theory එකක්ම කතාවක් විදිහට කියලා දෙන්න!
📖 කතා මොළයට හොඳට මතක හිටිනවා
🧠 Learning easy වෙනවා
🔥 Class එක interesting වෙනවා
💥 අදම try කරලා බලන්න
🎯 Learn Smart. Grow Fast.
🌐 myschool.lk
05/05/2026
Listen to Learn with MyFM.lk!
myschool.lk එකෙන් දැන් Web Radio එකක්! 🔥 👉 myfm.lk
ඔයාට දැන් පුළුවන් 👇
🎙️ Study කරන ගමන් study music අහන්න
📘 Study tips, AI lessons, smart learning tricks අහන්න
🎧 Podcasts + Educational content එකටම
🚀 Fun + Knowledge එකක් එක්ක grow වෙන්න
💡 පාඩම් කරන වෙලාව boring නෙවෙයි දැන්!
👉 Just plug in your earphones & start learning!
🌐 දැන්ම myfm එක අහන්න
🔥 Stay tuned on MyFM
📚 Learn smarter with myschool.lk
👉 Share කරන්න යාලුවන්ටත්!
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Mahabage
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |