Future Path Institute

Future Path Institute The Success Path to Your Future

24/09/2026
🎉🎂 Happy Birthday to Our Respected Boss, Mr. Nuwan Sameera! 🎂🎉අපගේ ආදරණීය CEO & Founder – Mr. Nuwan Sameera Sir වෙත,Sato...
16/09/2026

🎉🎂 Happy Birthday to Our Respected Boss, Mr. Nuwan Sameera! 🎂🎉

අපගේ ආදරණීය CEO & Founder – Mr. Nuwan Sameera Sir වෙත,
Satoshi Gem International Pvt Ltd හි සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් උණුසුම්ම උපන් දින සුබ පැතුම්! ❤️✨

ඔබගේ නායකත්වය, දැක්ම, කැපවීම සහ අධිෂ්ඨානය අප සියලු දෙනාටම විශාල ආදර්ශයක්. ඔබගේ මඟපෙන්වීම යටතේ එකම කණ්ඩායමක් ලෙස ඉදිරියට යාම අපට මහත් ගෞරවයක් සහ ආඩම්බරයක්. 🙏

මෙම විශේෂ දිනයේදී ඔබට නිරෝගී සුවය, සතුට, සාමය, වාසනාව, සාර්ථකත්වය සහ තවත් විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමි වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🌟

🎂 සුභම සුභ උපන් දිනයක් වේවා සර්!
ඔබගේ සියලු සිහින සහ බලාපොරොත්තු ඉටුවේවා! ❤️

With Love & Respect,
❤️ Your Satoshi Gem International Family ❤️

#සුභඋපන්දිනක්

Address

Future Path Institute (Pvt) Ltd, Wattala Pradesiya Sabha, Welisara Sub Office, 3rd Floor, Ragama Road
Mahabage

Alerts

Be the first to know and let us send you an email when Future Path Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Future Path Institute:

Shortcuts

Share

Category