WP/KE Karunarathne Buddhist National College

WP/KE Karunarathne Buddhist National College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WP/KE Karunarathne Buddhist National College, School, Mahabage.

අත්තදීපා විහරථ (තමාට තමාම පහනක් වන්න)යන ආදර්ශ පාඨය යටතේ වර්ෂ 1912 බෞද්ධ මිශ්‍ර පාඨශාලාවක් ලෙස ශ්‍රීමත් ජුවානිස් කරුණාරත්න ශ්‍රීමතාණන්ගේ ධන හා ශ්‍රම පරිත්‍යාගයෙන් යුක්තව ආරම්භ වන අප පාසල එතැන් පටන් මත්තුමගල කරුණාරත්න බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නමින් යුග මෙහෙවර අරඹයි.එදා ඇරඹි යුග මෙහෙවර දැයේ සුවහසක් දූ පුතුනට ශිල්ප ලබා දෙන තෝතැන්නක් බවට පත්වෙමින් වත්මනෙහි කරුණාරත්න ජාතික පාසල ලෙසින් ලංකා ධරණී තලයේ මෙසේ නැගී සිටින වගයි.

06/10/2025
02/10/2025

කරුණාරත්න මාතා 113 වන සංවත්සරය සජිවීව හෙට පෙරවරු 11.00 සිට අප මුහුණු පොත ඔස්සේ

30/09/2025

113 වන උපන්දිනයට සැරසෙන කරුණාරත්න මාතා ❤️

මා කළ ඉල්ලීමට  ඉතා ඉක්මන් ප්‍රතිචාර දක්වමින් එකසිය දහතුන් වන උපන්දිනය නිමිත්තෙන්  මෙම වීඩියෝව සමාජගත කළ අප නන්දෙසින් ඇසේ...
21/09/2025

මා කළ ඉල්ලීමට ඉතා ඉක්මන් ප්‍රතිචාර දක්වමින් එකසිය දහතුන් වන උපන්දිනය නිමිත්තෙන් මෙම වීඩියෝව සමාජගත කළ අප නන්දෙසින් ඇසේ මාධ්‍ය ඒකකයේ රශ්මික පුතණුවන්ට බොහෝ ස්තූතියි ❤️

මගේ ඉල්ලීම පරිදි  කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ 113 වන උපන්දිනය නිමිත්තෙන්  පළ කිරීමට සුදුසු පෝස්ටරය නිර්මාණය කරමින්  ස...
21/09/2025

මගේ ඉල්ලීම පරිදි කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ 113 වන උපන්දිනය නිමිත්තෙන් පළ කිරීමට සුදුසු පෝස්ටරය නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය සියල්ලෙහිම මහත් පෙරළියක් කළ නිර්මාණකරුවා විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ කාංචන පුතණුවන්ය ❤️ ඔහුට ජය පතමි.

ශ්‍රීමත් ජුවානිස් කරුණාරත්න ශ්‍රීමතානන් විසින් වර්ෂ 1912 ආරම්භ කරන ලද බෞද්ධ මිශ්‍ර පාඨශාලාව පසු කලක කරුණාරත්න බෞද්ධ මහා ...
20/09/2025

ශ්‍රීමත් ජුවානිස් කරුණාරත්න ශ්‍රීමතානන් විසින් වර්ෂ 1912 ආරම්භ කරන ලද බෞද්ධ මිශ්‍ර පාඨශාලාව පසු කලක කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය ලෙසින් වැජඹෙමින් මේ වසරේ සැප්තැම්බර් 21 වන දින සිය 113 වන උපන්දිනය සමරනු ලබයි. දරුවන් හතළිස් දෙනකුගෙන් සහ ගුරු බව තුන් දෙදෙනෙකුගෙන් යුක්තව ඇරඹී අප පාසල ශ්‍රීමත් ජුවානිස් කරුණාරත්න ශ්‍රීමතාණන්ගේ විදුහල්පතිත්වයෙන් යුක්තව අනගාරික ධර්මපාල තුමාගේ මහා බෝධි සමාගම යටතේ පාලනයට යටත්ව අභිමානවත් බෞද්ධ පාසලක් ලෙසින් ඇරඹෙන අතර වර්තමානයේ ගුරුභවතුන් අනූවකට ආසන්න පිරිසක් සහ සිසු දරුවන් දෙදහස් තුන්සියයකට ආසන්න පිරිසකගෙන් යුක්ත පාසලක් ලෙසින් වැජඹෙමින් පවතී. සුභ උපන් දිනක් වේවා කරුණාරත්න මවුනි!

Address

Mahabage

Website

Alerts

Be the first to know and let us send you an email when WP/KE Karunarathne Buddhist National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to WP/KE Karunarathne Buddhist National College:

Shortcuts

Share

Category