09/05/2026
👉 සීලය නොපිරීමේ ආදීනව පහ 🙏🙏🙏
01 👉 සීලය නොරැකීම නිසා ධනයෙන් පිරිහෙනවා.
02 👉 සීලය නොරැකීම නිසාම අපකීර්තියට පත්වෙනවා.
03 👉 සීලය නොරකින්නා අවිශාරද කෙනෙක් වෙනවා.
04 👉 සීලය නොපුරන්නා මරණාසන්න මොහොතේදී සිහිමුලා වෙනවා
05 👉 සීලය නොපුරන්නා මරණින් මත්තේ අපාගාමී වෙනවා
🙏🙏❤ සීලය පිරීමේ ආනිසංස පහ 🙏🙏🙏
01 ❤ සීලය පුරන්නා ධනවත් වෙනවා, ධනය වර්ධනය වෙනවා.
02 ❤ සීලවන්තයාගේ ගුණකථන දසත පැතිරෙනවා.
03 ❤ සීලවන්තයා ඕනෑම රාජසභාවක නිර්භයව ඉදිරිපත් වීමට සමත් වෙනවා.
04 ❤ සීලවන්තයා මරණාසන්න මොහොතේදී මනා සිහිනුවණින් යුක්ත වෙනවා.
05 ❤ සීලවන්තයා මරණින් මත්තේ සුගතියටම යනවා.
🙏🙏🙏