29/09/2024
** online පන්ති
👉පේපර් කුවිලින් ක්‍රමයට මෙවැනි නිර්මාණ රැසක් සාදා ගැනීමට ඔබත් කැමතිද?
✍️පාඨමාලාව සදහා ඇතුලත් දේ....
# බිත්ති සැරසිලි 06
# සුබ පැතුම් පත්
# jwerllery
# key tags
ැසක්....
# පින්තුරයක් 3D කිරීම
✍️මෙවැනි නිර්මාණ රැසක් පාඨමාලාවට ඇතුලත් වේ
✍️පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක
✍️මාසික වාරිකය 2500/=
✍️කාල සීමාව- මාස 04
✍️පාඨමාලාවට අදාල අභ්‍යාස video මගින් youtube නාලිකාවක් හරහා ලබා දෙනු ලැබේ
✍️ඔබට පහසු වෙලාවක අභ්‍යාස වල නිරත විය හැක
✍️ අභ්‍යාස වල නිරත වන කාලය තුල ඇතිවන ගැටළු ඔබ විසින් වෙන් කර ගත් දිනය තුල පැහැදිලි කර දෙනු ලැබේ
✍️පාඨමාලා වාරිකය ගෙවූ රිස්ට් පත academy එක වෙත ඉදිරිපත් කල දින සිට අදාල පාඩම් video මගින් ලබා දෙනු ඇත.
✍️වැඩි විස්තර සදහා ඇමතුමක් ලබාදෙන්න
0779 087 395
LSNP ART & CRAFT
ACADEMY