St Mary's Vidyalaya

St Mary's Vidyalaya St Mary"s Vidyalaya Maggona
දෙස බස දහම සුරකිමු

St Mary's අපේ අබිමානය.අප පාසලේ හිටපු උප විදුහල්පතිසහා පාසලේ බාලදකශ සංගමයේ පුරෝගාමියා ආදරණීය ගුරු මෑණියනේ අපේ උණුසුම් සුබ...
26/12/2022

St Mary's අපේ අබිමානය.
අප පාසලේ හිටපු උප විදුහල්පති
සහා පාසලේ බාලදකශ සංගමයේ පුරෝගාමියා
ආදරණීය ගුරු මෑණියනේ අපේ උණුසුම් සුබ පැතුම්

30/08/2022

සිංහල ගීතයේ සර්වකාලීන අනන්‍ය සන්නාමයේ හිමිකරුවානන්
සී ටී ප්‍රනාන්දු උත්තමාචාර ගී පෙළහර
සජ්ඣායනා | සෙනසුරාදා රාත්‍රී 8.30 ට
#ඇහැටකනටදැනෙනවෙනසක්

අපේ පාසලේ 5 හපන්නූ.අපේ උණුසුම් සුබ පැතුම්
15/03/2022

අපේ පාසලේ 5 හපන්නූ.
අපේ උණුසුම් සුබ පැතුම්

ලකුණු 150ට වැඩි 5ක්.100 ට වැඩි 22 ක්.70 වැඩි 9ක්.50ට වැඩි 9 ක්....(අවම ලකුණු 52 උපරිම ලකුණ 166 ).සියලු දරුවන්ට සුභ පැතුම...
14/03/2022

ලකුණු 150ට වැඩි 5ක්.100 ට වැඩි 22 ක්.70 වැඩි 9ක්.50ට වැඩි 9 ක්....(අවම ලකුණු 52 උපරිම ලකුණ 166 ).සියලු දරුවන්ට සුභ පැතුම් .උදව් කළ සියලු දෙනාට ස්තූතිය ..
මහන්සි වූ ගුරුභවතුන්ට ප්‍රණාමය .

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළඳවීම. - 2022 (2021)ස්වයං විනයක් සහ ආකල්ප වලින්  හෙබි නායකත්වයේ විශිෂ්ටයන් හට ඔවුන්ගේ වගකීම් බාර...
14/01/2022

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළඳවීම. - 2022 (2021)

ස්වයං විනයක් සහ ආකල්ප වලින් හෙබි නායකත්වයේ විශිෂ්ටයන් හට ඔවුන්ගේ වගකීම් බාර දෙමින් නිල ලාංඡන පැළඳවීම. 2022 ජනවාරි 13 වන දින පෙ.ව 8.00 ට මග්ගොන සාන්ත මරියා විද්‍යාලිය එළිමහන් වේදිකාවේ බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කැපකරු ගුරු ....2023 අපොස සාපෙල සදහා පෙනීසිටින සෑම දරුවකුටම එක් ගුරුවරයෙක් බැගින් විශේෂ සොයා බැලීමකට ...ආරම්භ කරන ලද කැප...
23/12/2021

කැපකරු ගුරු ....2023 අපොස සාපෙල සදහා පෙනීසිටින සෑම දරුවකුටම එක් ගුරුවරයෙක් බැගින් විශේෂ සොයා බැලීමකට ...ආරම්භ කරන ලද කැපකරු ගුරු ක්‍රමය .මග්ගොන ශාන්ත මරියා විද්‍යාලයේ දරුවන් සඳහා අද දින ආරම්භ කරන ලදී .

අප පාසලේ ප්‍රථම විදුහල්පති තුමනිඔබට මොක් සුව පතන්නෙමු
29/11/2021

අප පාසලේ ප්‍රථම විදුහල්පති තුමනි
ඔබට මොක් සුව පතන්නෙමු

මග්ගොන සාන්ත මරියා විදුහලට එංගලන්තයේ APSL ආයතනයේ පරිත්‍යාගය ලෙස ලක්ශ හතරකට ආසන්න Smart Bord එකක් ලැබුණු අතර ඊට දායක වූ ස...
06/07/2021

මග්ගොන සාන්ත මරියා විදුහලට එංගලන්තයේ APSL ආයතනයේ පරිත්‍යාගය ලෙස ලක්ශ හතරකට ආසන්න Smart Bord එකක් ලැබුණු අතර ඊට දායක වූ සියලු දෙනාට අපගේ ස්තුතිය . 🇬🇧

අජන්ත ගුරු පියානන්ගේ සංකල්පයකි.
03/07/2021

අජන්ත ගුරු පියානන්ගේ සංකල්පයකි.

Address

Galle Road
Maggona
12008

Telephone

+94342278135

Website

Alerts

Be the first to know and let us send you an email when St Mary's Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to St Mary's Vidyalaya:

Shortcuts

Share

Category