24/04/2026
හෙට උදේ ම එන්න.⭐
*ගිණුම්කරණය හැඳන්වීම*
📚හෙට මෙම *නිබන්ධය ආරම්භ වේ.😍* සියලුම දෙනා අනිවාරෙන් සම්බන්ධ වන්න.
_දරුවනේ,_
🍏ඔන්න අපි හා හා පුරා කියලා *ගිණුම්කරණය කොටස* පටන් ගන්නයි හදන්නේ.
🍎ඉතින් මෙතනින් එහාට ඔයා *පන්ති මිස් කරගන්නෙපා.❌* කලින් *අඩුපාඩු තියන ළමයි* ඉන්නව නම් අපි ඒවා හිමින් හදාගමු.💪
🍏හැබැයි *හෙට ඉඳන් ඔයා පිළිවෙළට එන්න.*
🍎දන්න යාළුවොන්ටත් පණිවිඩය දීලා *එයාලටත් එන්න කියන්න.*
*එහෙනම් අපි හෙට හම්බෙමු* 🥰
Manith Geesara
Contact:- 070 506 6982
Commerce with Manith