Akatsuki Japanese Language Institute (暁日本語学院 スリランカ)

Akatsuki Japanese Language Institute  (暁日本語学院 スリランカ) Learn Japanese Language and study in Japan
Contact us for more Details Message or Call.

Language Institute of Japanese, for the Students who would like to Study in Japan and the ones who want to Master Japanese Language

🎓 කෙටි කලකින් නිවැරදි ලෙස ජපන් භාෂාව හැසිරවීමේ ප්‍රවීනයෙකු වීමට ඔබටත් අවශ්‍යද? 🇯🇵එසේ නම් Akatsuki International සමඟ ඔබේ ...
15/10/2024

🎓 කෙටි කලකින් නිවැරදි ලෙස ජපන් භාෂාව හැසිරවීමේ ප්‍රවීනයෙකු වීමට ඔබටත් අවශ්‍යද? 🇯🇵

එසේ නම් Akatsuki International සමඟ ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න.! 🇯🇵✨

අදම Akatsuki Japanese Language Institute හි, ජපන් භාෂා පාඨමාලාවට සම්බන්ධ වන්න. 🌟

වැඩි විස්තර සඳහා අමතන්න:

📞 077 312 1511 / 076 430 1328 / 076 713 1199 / 077 683 0159 / 011 293 0311

For more info: 🔗 www.akatsukisl.com

🎓 කෙටි කලකින් නිවැරදි ලෙස ජපන් භාෂාව හැසිරවීමේ ප්‍රවීනයෙකු වීමට ඔබටත් අවශ්‍යද? 🇯🇵Akatsuki International සමඟ ඔබේ ජපන් සිහ...
08/10/2024

🎓 කෙටි කලකින් නිවැරදි ලෙස ජපන් භාෂාව හැසිරවීමේ ප්‍රවීනයෙකු වීමට ඔබටත් අවශ්‍යද? 🇯🇵

Akatsuki International සමඟ ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න.! 🇯🇵✨

අදම Akatsuki Japanese Language Institute හි, ජපන් භාෂා පාඨමාලාවට සම්බන්ධ වන්න. 🌟

📆ආරම්භය: ඔක්තෝබර් 20 පෙ.ව. 10.00 සිට

වැඩි විස්තර සඳහා අමතන්න:

📞 076 413 5652 / 077 312 1511 / 076 713 1199 / 011 293 0311 / 076 430 1328

For more info: 🔗 www.akatsukisl.com

🇯🇵 ජපන් භාෂා පාසල්  හා රැකියා සදහා පිවිසෙන  ඔබ වෙත ලැබෙන මහගු අවස්ථාවක් ...ජපන් ජාතික ගුරුවරියන් දෙදෙනෙකු විසින් ඔබගේ  ජ...
04/10/2024

🇯🇵 ජපන් භාෂා පාසල් හා රැකියා සදහා පිවිසෙන ඔබ වෙත ලැබෙන මහගු අවස්ථාවක් ...

ජපන් ජාතික ගුරුවරියන් දෙදෙනෙකු විසින් ඔබගේ ජපන් කථන හැකියාව ප්‍රගුණ කර ගැනීම සදහා පන්ති පැවැත්වීම මෙහි මුලික අරමුණයි. 👨‍🏫

කතා කරන පන්තියට එකතු වෙන්න ...

වැඩි විස්තර සදහා අදම කතා කරන්න ...

Japanese Spoken Classes ⛩️

📞 - 011 2930 311 / 077 3121 511 / 076 4301 328 / 076 7131 199

📍 Location: No.17, Pulinathalarama Road, Magammana, Ragama

For more info: 🔗 www.akatsukisl.com

🎓2025 July සහ October අධ්‍යයන වාරය සඳහා සිසුන් බඳවා ගැනීම සහ ජපන් පන්ති ආරම්භය...! 🇯🇵✍️ජපන් භාෂාව ඉගැන්වීම සහ උසස් අධ්‍ය...
02/10/2024

🎓2025 July සහ October අධ්‍යයන වාරය සඳහා සිසුන් බඳවා ගැනීම සහ ජපන් පන්ති ආරම්භය...! 🇯🇵✍️
ජපන් භාෂාව ඉගැන්වීම සහ උසස් අධ්‍යාපනය සඳහා මගපෙන්වීම පිළිබඳව වසර 20 කට වැඩි අත්දැකීම් ඇති කාර්යමණ්ඩලයක සුහද සේවය ඔබටත්...! 🎓🏫
ඔබගේ අවශ්‍යතාවයට සහ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන පරිදි ජපානයේ සෑම පළාතක්ම ආවරණය වන ලෙස සකස්වූ, ඉහළ පිළිගැනීමක් සහිත ජපන් භාෂා පාසල්, වෘත්තීය පාසල් සහ විශ්ව විද්‍යාල 40 කට අධික ප්‍රමාණයක දේශීය නියෝජිතයන් වන අප හා එක්ව ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න...! ✈️
ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි N5 සිට N1 දක්වා වූ ජපන් භාෂා දැනුමක් ලබා ගන්න...! 🗣️📚
ඔබගේ අවශ්‍යතාවය සහ අධ්‍යාපන සුදුසුකම් අනුව වසරක මූලික ජපන් භාෂා අධ්‍යාපනයෙන් පසු SSW , Working Visa සහ පශ්චාත් උපාධි අධ්‍යයනය සදහා upgrade වීමේ හැකියාව...! 🚀🎓
🗓️ආරම්භය - ඔක්තෝම්බර් 2024
ඔබගේ පහසුවට ගැලපෙන පරිදි පංතියක් තෝරා ගැනීමේ හැකියාව
 භෞතික පන්ති ( වත්තල, වැලිසර ,බොරැල්ල)
 Online Classes
 සති අන්තයේ පැවැත්වෙන පන්ති
 සතියේ දිනයන්හි දිවා හා රාත්‍රී පංති
 තනි පන්ති සහ කුඩා කණ්ඩායම් පන්ති
📱වැඩිදුර විස්තර සඳහා 076 4135 652 අංකය වෙත ඔබගේ නම, පදිංචිව සිටින නගරය සහ අවශ්‍යතාවය (Japanese Classes හෝ / සහ Study in Japan) ටයිප් කර වට්සප් පණිවිඩයක් එවන්න.
නැතහොත් 📞011 2930 311 / 077 3121 511 අංකය වෙත දුරකතන ඇමතුමක් දෙන්න.
(සතියේ දින පෙ.ව.10 – ප.ව. 4)
අප්‍රමාදව කටයුතු කරන්න. ඔබගේ ජීවිතයේ හැරවුම් ස්ථානය මග නොහැර ගන්න...! 🌟🎯
🌐Website- www.akatsukisl.com
🎓Enrollment for the July and October 2025 academic intakes and the commencement of Japanese language classes...!🇯🇵✍️
A friendly service from a staff with over 20 years of experience in teaching the Japanese language and guiding students for higher education in Japan...!🎓🏫
As per your needs and educational qualifications, we will be guiding you throughout the process by working with more than 40 highly recognized Japanese language schools, vocational schools, and universities that covers every region of Japan to make your Japanese dream a reality.✈️
In addition to that, with our qualified teachers, you can learn the Japanese language from N5 to N1 level, according to your needs...! 🗣️📚
Moreover, after a year of basic Japanese language education, based on your requirements and educational qualifications, there is an opportunity for you to upgrade your visa to SSW (Specified Skilled Worker), Working Visa, and Postgraduate studies...!🚀🎓
🗓️Commencement of our classes - October 2024
The option to choose a class that fits your schedule:
Physical classes (Wattala, Welisara, Borella)
Online classes
Weekend classes
Daytime and evening classes on weekdays
Private and small group classes
📱For more details, send a WhatsApp message with your name, city of residence, and the requirement as in (Japanese Classes and/or Study in Japan) to 076 4135 652. You can also call us at 📞011 2930 311 / 077 3121 511 on Weekdays between 10 AM to 4 PM.
So what are you waiting for? Don’t miss this turning point in your life...!🌟🎯
🌐Website- www.akatsukisl.com

19/08/2024

🎉 We are thrilled to announce that 41 out of 42 of our students have successfully obtained their visas in the Tokyo Immigration Territory for the 2024 October Intake! 🌍✈️ This incredible achievement reflects the dedication and hard work. We’re proud of our students and excited for what lies ahead on their academic journey! 🎓✨

More success stories are yet to come!

Congratulations and best of luck to all our students as they begin on this new chapter. 🇯🇵💪

Join us to make your dream of studying in Japan to turn into a reality! 🇯🇵🎓 Get expert guidance and support from us to obtain your Japanese student visa.

Your journey starts from here!

📍 Location: No.17, Pulinathalarama Road, Magammana, Ragama
📞 Contact us: 011 2930 311 / 077 3121 511 / 076 4301 328

For more info: 🔗 www.akatsukisl.com

17/05/2024
06/02/2024

Master your Japanese knowledge...
Dreaming of studying in Japan.........
Akatski JLI is here to make it real....
Plan your higher education pathway with us.....

Learn Japanese Language and study in Japan
Contact us for more Details Message or Call.

Address

No. 17 Pulinathalarama Road, Ragama
Magammana
11010

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00
Sunday 12:00 - 15:00

Telephone

0112930311

Alerts

Be the first to know and let us send you an email when Akatsuki Japanese Language Institute (暁日本語学院 スリランカ) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Akatsuki Japanese Language Institute (暁日本語学院 スリランカ):

Shortcuts

Share