20-MinutesLk

20-MinutesLk This page Providing 20 minutesLk youtube channel Our hope is to help people in need of knowledge

Open University LLB (Hons) 2026/27 | Entrance Exam Classes | නීතිවේදී ගෞරව උපාධි තෝරා ගැනීමේ පරීක්‍ෂණයශ්‍රී ලංකා විවෘත ව...
13/08/2026

Open University LLB (Hons) 2026/27 | Entrance Exam Classes | නීතිවේදී ගෞරව උපාධි තෝරා ගැනීමේ පරීක්‍ෂණය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LLB (Hons) නීති උපාධිය 2026/27 සඳහා පැවැත්වෙන තෝරාගැනීම් පරීක්ෂණ (Selection Tests / Aptitude Tests) සඳහා සිංහල මධ්‍ය සහා English Medium සිසුන්ට දැන්ම සම්බන්ධ විය හැක.

📚 Entrance Exam Preparation
📝 Model Papers & Online Exam Practice & All Theory
🎯 IQ / General Knowledge / English/ Sinhala
👨‍🏫 Experienced Lecture Panel
📅 2026/27 Intake

LLB (Hons) උපාධියට ඇතුළත් වීමට ඔබත් සූදානම් වන්න! 2026 නොවැම්බර් මසයේ දී අයදුම් පත් කැඳවනු ලැබේ.

📩 වැඩි විස්තර සඳහා "LLB 26" ලෙස Inbox කරන්න / WhatsApp කරන්න.
071 968 9513

07/08/2026

Open University LLB Degree 2026 (නීතිවේදී ගෞරව උපාධි) | ඉදිරි තෝරාගැනීමේ පරීක්ෂණය අයදුම්කිරිම
සියළු තොරතුරු: 071 968 9513(WhatsApp)

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි (LLB Honours) පාඨමාලාව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) නීති අධ්‍යයන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව (Bachelor of Laws - LLB), රැකියාවක නිරත වන අතරතුර හෝ නිවසේ සිට අධ්‍යයන කටයුතු සිදු කිරීමට කැමති අයට නීති ක්ෂේත්‍රයට පිවිසීමට ඇති හොඳම සහ පිළිගත් මාර්ගයකි.

ප්‍රධාන තොරතුරු සහ සුදුසුකම්
කාලසීමාව (Duration)අවම වසර 04

අධ්‍යයන මාධ්‍යය (Medium)සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි

අධ්‍යයන ක්‍රමය (Method)දුරස්ථ හා විවෘත අධ්‍යාපන ක්‍රමය (Distance Learning)

පාඨමාලා ගාස්තුව (Course Fee)රු. 286,140/= පමණ (වාරික වශයෙන් ගෙවිය හැක)

ඇතුළත් වීමේ සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ (A/L): ඕනෑම විෂය ධාරාවකින් සාමාර්ථ 3ක් (General English / Common General Test හැර) ලබා තිබීම.

අයදුම්පත් කැඳවීම: විශ්වවිද්‍යාලය මගින් නිල වශයෙන් පුවත්පත් හා වෙබ් අඩවිය හරහා අයදුම්පත් කැඳවනු ලබයි.
තේරීම් පරීක්ෂණය (Selection Test): අයදුම්කරුවන් සඳහා පැවැත්වෙන තේරීම් විභාගයට පෙනී සිටිය යුතුය.

විභාගයේදී පරීක්ෂා කෙරෙන ක්ෂේත්‍ර: සාමාන්‍ය දැනුම (General Knowledge)තර්කන හැකියාව සහ IQ (Analytical/Logical Ability)භාෂා කුසලතාව (Language Skills - Sinhala/Tamil/English)

ප්‍රතිඵල නිකුත් කිරීම: විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන් පාඨමාලාවට තේරී පත් වේ.

වෘත්තීය මාවත (Career Pathway)නීතිඥවරයෙකු වීම: OUSL හි LLB උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ (Sri Lanka Law College) විශේෂ ප්‍රවේශ විභාගයට (Special Entrance Exam) පෙනී සිට, නීති විද්‍යාලයේ අවසන් වසර හැදෑරීමෙන් පසු නීතිඥවරයෙකු (Attorney-at-Law) ලෙස දිවුරුම් දිය හැක.

වෙනත් වෘත්තීය අවස්ථා: රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නීති නිලධාරී, ආයතනික නීති උපදේශක, මානව හිමිකම් සංවිධාන සහ ජාත්‍යන්තර ආයතනවල උසස් තනතුරු සඳහා යොමු විය හැක.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව පිළිබඳ විස්තරයමෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LLB උපාධි පාඨමාලාව, ඇතුළත් වීමේ සුදුසුකම් සහ නීතිඥවරයෙකු වන ආකාරය පිළිබඳ පැහැදිලි විස්තරයක් සපයයි.

🎓 University College Applications 2026 Now Open!A/L අවසන් කළ ඔබට සහා NVQ 04 Complete කරපු ඔබට 100% නොමිලේ රජයේ NVQ Level...
21/07/2026

🎓 University College Applications 2026 Now Open!
A/L අවසන් කළ ඔබට සහා NVQ 04 Complete කරපු ඔබට 100% නොමිලේ රජයේ NVQ Level 5 සහ Level 6 Diploma පාඨමාලාවක් හැදෑරීමට විශිෂ්ට අවස්ථාවක්!
අප හා එක්වීමෙන් දැනගන්න පුළුවන්:
✅ University College කියන්නේ මොකක්ද?
✅ අයදුම් කළ හැකි Diploma පාඨමාලා
✅ අයදුම් කිරීමේ සුදුසුකම්
✅ Online Application කරන ආකාරය
✅ තෝරාගැනීමේ ක්‍රියාවලිය හා ඒ සදහා අප විසින් මෙහෙයවන පංති පිළිබදව
✅ පාඨමාලා අවසන් කළ පසු රැකියා සහ ඉදිරි අධ්‍යාපන අවස්ථා
පලමු Comment ඇති Link මගින් WhatsApp Group Join වි සියළු තොරතුරු ලබගන්න.
ඔබත් A/L සමත් වී ඊළඟ අධ්‍යාපනික පියවර ගැන සිතනවා නම්, මෙම පහළ වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න.
📌 මෙම අවස්ථාව මග නොහරින්න! ඔබගේ මිතුරන්ටත් Share කර දැනුවත් කරන්න.

🎓 University College Applications 2026 Now Open!A/L අවසන් කළ ඔබට සහා NVQ 04 Complete කරපු ඔබට100% නොමිලේ රජයේ NVQ Level ...
19/07/2026

🎓 University College Applications 2026 Now Open!
A/L අවසන් කළ ඔබට සහා NVQ 04 Complete කරපු ඔබට100% නොමිලේ රජයේ NVQ Level 5 සහ Level 6 Diploma පාඨමාලාවක් හැදෑරීමට විශිෂ්ට අවස්ථාවක්!

අප හා එක්වීමෙන් දැනගන්න පුළුවන්:
✅ University College කියන්නේ මොකක්ද?
✅ අයදුම් කළ හැකි Diploma පාඨමාලා
✅ අයදුම් කිරීමේ සුදුසුකම්
✅ Online Application කරන ආකාරය
✅ තෝරාගැනීමේ ක්‍රියාවලිය හා ඒ සදහා අප විසින් මෙහෙයවන පංති පිළිබදව
✅ පාඨමාලා අවසන් කළ පසු රැකියා සහ ඉදිරි අධ්‍යාපන අවස්ථා
පලමු Comment ඇති Link මගින් WhatsApp Group Join වි සියළු තොරතුරු ලබගන්න.
ඔබත් A/L සමත් වී ඊළඟ අධ්‍යාපනික පියවර ගැන සිතනවා නම්, මෙම පහළ වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න.

🎥 වීඩියෝව මෙතැනින් නරඹන්න:
👉 https://youtu.be/09Q8MW83T9U

📌 මෙම අවස්ථාව මග නොහරින්න! ඔබගේ මිතුරන්ටත් Share කර දැනුවත් කරන්න.

University College Applications Open 2026 | 100% FREE NVQ Level 5 & 6 Diplomas After A/L📌Join:https://chat.whatsapp.com/...
19/07/2026

University College Applications Open 2026 | 100% FREE NVQ Level 5 & 6 Diplomas After A/L
📌Join:https://chat.whatsapp.com/Jkfl9kWrs0rEbxcJu9vUFw
සියළු තොරතුරු දැනගැනිම සදහා ඉහල WhatsApp Group Link කරන්න

🎓 University College Applications 2026 Now Open!
A/L අවසන් කළ ඔබට සහා NVQ 04 Complete කරපු ඔබට100% නොමිලේ රජයේ NVQ Level 5 සහ Level 6 Diploma පාඨමාලාවක් හැදෑරීමට විශිෂ්ට අවස්ථාවක්!

අප හා එක්වීමෙන් දැනගන්න පුළුවන්:
✅ University College කියන්නේ මොකක්ද?
✅ අයදුම් කළ හැකි Diploma පාඨමාලා
✅ අයදුම් කිරීමේ සුදුසුකම්
✅ Online Application කරන ආකාරය
✅ තෝරාගැනීමේ ක්‍රියාවලිය හා ඒ සදහා අප විසින් මෙහෙයවන පංති පිළිබදව
✅ පාඨමාලා අවසන් කළ පසු රැකියා සහ ඉදිරි අධ්‍යාපන අවස්ථා

ඔබත් A/L සමත් වී ඊළඟ අධ්‍යාපනික පියවර ගැන සිතනවා නම්, මෙම පහළ වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න.

🎥 වීඩියෝව මෙතැනින් නරඹන්න:
👉 https://youtu.be/09Q8MW83T9U

📌 මෙම අවස්ථාව මග නොහරින්න! ඔබගේ මිතුරන්ටත් Share කර දැනුවත් කරන්න.

19/07/2026

🎓 University College Applications Open 2026 | 100% FREE NVQ Level 5 & 6 Diplomas After A/L
📌Join:https://chat.whatsapp.com/Jkfl9kWrs0rEbxcJu9vUFw

Are you looking for a 100% FREE government diploma after your A/Ls? This video provides a complete guide to the **University College Sri Lanka 2026 Admissions**, including **NVQ Level 5 & Level 6 Diploma Programmes.

In this video, you'll learn:
✅ What University Colleges are
✅ Available NVQ Level 5 & Level 6 Diploma Programmes
✅ Eligibility requirements
✅ How to apply step by step
✅ Application deadline and important dates
✅ Career opportunities after completing the diploma
✅ Pathways for higher education and employment

If you have completed your G.C.E. Advanced Level Examination, this is one of the best opportunities to obtain a government-recognized qualification completely free of charge.

📌 Watch the video until the end so you don't miss any important application details.
• University Admissions
• Open University (OUSL)
• University College Admissions
• Government Diploma Programmes
• NVQ Courses
• Scholarship Opportunities
• Career Guidance
• Competitive Exam Preparation

ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක (SI) සහා පොලිස් කොස්තාපල් (PC) ලිඛිත තෝරා ගැනීමේ පරීක්ෂණය සදහා 20 minutesLK Instit...
18/07/2026

ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක (SI) සහා පොලිස් කොස්තාපල් (PC) ලිඛිත තෝරා ගැනීමේ පරීක්ෂණය සදහා 20 minutesLK Institute අප හා එක් වී ජයග්‍රහණය ලැබූ සිසුන්
ඔබට අප ආයතනයේ උණුසුම් සුභ පැතුම්.
www.20minutes.lk

15/07/2026

Open University Management Degrees 2026 | BMS, HRM, Marketing & Accounting | Selection Test
📌 Group: https://chat.whatsapp.com/DTDSN8t5yxvJpyTr02LOm3

🎓 **Open University BMS (Hons) Special 04 Degrees 2026 | Complete Guide (Sinhala)**

Are you looking to study a Management degree at the Open University of Sri Lanka (OUSL) in 2026?

In this video, we explain everything you need to know about the **Open University BMS (Hons) Special 04 Degree Programmes**, including:

✅ Bachelor of Management Studies (BMS) (Hons)
✅ Human Resource Management (HRM)
✅ Marketing Management
✅ Accounting & Finance

📌 In this video, you'll learn:
• Entry qualifications
• Application process
• Degree structure
• Duration of the programme
• Study method
• Career opportunities
• Important admission tips for 2026 applicants

This video is specially created for A/L students, working professionals, and anyone planning to pursue a management degree through the Open University of Sri Lanka.

👍 If you found this video helpful, don't forget to:
✔ Like
✔ Share
✔ Subscribe
✔ Turn on the notification bell for the latest university admission updates.

📲 Contact us:
WhatsApp: 071 968 9513

🎓 **Open University Management Faculty Special Degree Entrance Exam Preparation 2026****විවෘත විශ්වවිද්‍යාල කළමනාකරණ අධ්...
02/07/2026

🎓 **Open University Management Faculty Special Degree Entrance Exam Preparation 2026**

**විවෘත විශ්වවිද්‍යාල කළමනාකරණ අධ්‍යයන පීඨයේ විශේෂ ගෞරව උපාධි 04 සඳහා ප්‍රවේශ විභාගය සාර්ථකව ජයග්‍රහණය කිරීමට ඔබත් සූදානම්ද?**

අපගේ විශේෂ සූදානම් කිරීමේ වැඩසටහන පහත උපාධි පාඨමාලා සඳහා පවත්වනු ලැබේ.

🎓 Bachelor of Management Studies (Hons)
🎓 BMS (Hons) in Accounting and Finance
🎓 BMS (Hons) in Marketing Management
🎓 BMS (Hons) in Human Resource Management (HRM)

🏆 **2023 වසරේ සිට මේ දක්වා**, අපගේ ක්‍රමවත් පුහුණු වැඩසටහන හරහා සිසුන් විශාල පිරිසක් Open University Management Faculty ප්‍රවේශ විභාගය සාර්ථකව සමත් කරවීමට අපට හැකි වී ඇත.

අපගේ වැඩසටහනේ විශේෂතා

✅ ප්‍රවේශ විභාගයට අදාළ සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය
✅ පළපුරුදු හා විශිෂ්ට ගුරු මණ්ඩලයකින් ඉගැන්වීම
✅ Online Live හා Recorded Lessons
✅ Model Papers, Mock Exams සහ ප්‍රායෝගික විභාග පුහුණුව
✅ Interview Guidance සහ Academic Mentoring
✅ සෑම සිසුවෙකුගේම ප්‍රගතිය පිළිබඳ නිරන්තර අධීක්ෂණය

📌 **විභාගයට පෙනී සිටීම පමණක් නොව, සාර්ථකව සමත් වීම අපගේ ඉලක්කයයි.**

📞 **වැඩි විස්තර සඳහා:**
**WhatsApp / Call:** **071 968 9513 හෝ 0775315799**

🎯 **ඔබගේ Open University Degree සිහිනය සැබෑ කරගන්න අදම අප සමඟ එක්වන්න!**

29/06/2026

Open University Primary Education (BED) 2025/2026 | ප්‍රාථමික ගෞරව උපාධි පාඨමාලාව 2025/26
🎯විශිෂ්ටයන් අතර අති විශිෂ්ඨයන් බිහි කරන ලදී.
✅Join:https://chat.whatsapp.com/CUgAHeDa23cBZnoMZlwsrr

Address

Magammana

Alerts

Be the first to know and let us send you an email when 20-MinutesLk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 20-MinutesLk:

Shortcuts

Share