ISM Educational Institute - Madampe

ISM Educational Institute - Madampe Aim to achieve more together with our panel of lecturers led and managed by highly qualified Managing Director. Mr. S. M.

Established in 2013, ISM Educational Institute – Madampe is a secondary educational institute supporting young individuals preparing for their next academic and professional pathways, with a strong focus on skills, guidance, and future opportunities. By being true to our mission statement “To guide our students towards the fortunes of knowledge-producing winners amongst winners as well as discipli

ned all-round individuals with respectable social values”. Nimal who has been the Principal and the Managing Director behind the success of the institute is a lecturer in Advanced Level Biology. Starting off from 2005 he has produced students who obtained the Area’s best results, top scorers in Puttlam district in the Bioscience stream. Institute of Science Maths ‘ISM Madampe’ is the only organization to recognize and celebrate the achievements of its best performers. Upon completing the A/L examinations students have the chance to study further at Partner University of ‘BEPPU MIZOBE GAKUEN COLLEGE – JAPAN’. We are giving chances and support for STUDY IN JAPAN after student’s A/L and O/L exams. Waiting to be an Education Leader in Srilanka.

සාර්ථකව අධ්‍යාපනය නිමකර, මෙවර උපාධිය ලබාගන්නා අපේ NBU ප්‍රථම කණ්ඩායමේ (1st Batch) ආදි ශිෂ්‍යයින්ට අපගේ උණුසුම් සුබපැතුම්...
29/03/2026

සාර්ථකව අධ්‍යාපනය නිමකර, මෙවර උපාධිය ලබාගන්නා අපේ NBU ප්‍රථම කණ්ඩායමේ (1st Batch) ආදි ශිෂ්‍යයින්ට අපගේ උණුසුම් සුබපැතුම්! 🇱🇰🇯🇵

It is truly inspiring to see this pioneering group move forward. From those continuing their academic journey at the NBU Main Campus to those transitioning into Senmon Gakko (Vocational Schools) for the Automotive field, IT, and other professional careers, your dedication has paid off! 🚗💻🏛️

ඔබ සැමට ජපානයේ ඇරඹෙන අලුත් ජීවිතය සාර්ථකත්වයෙන් හා සතුටෙන් පිරුණු එකක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු!

Wishing our trailblazing graduates immense success and a brilliant future as you take your next big steps in the Land of the Rising Sun. 🇯🇵

🌸 We are incredibly proud to celebrate the Spring Graduation of our OB students from Beppu Mizobe Gakuen College! 🎓✨සාර්...
22/03/2026

🌸 We are incredibly proud to celebrate the Spring Graduation of our OB students from Beppu Mizobe Gakuen College! 🎓✨

සාර්ථකව අධ්‍යාපනය නිමකර, මෙවර උපාධිය ලබාගන්නා අපේ ආදි ශිෂ්‍යයින්ට අපගේ උණුසුම් සුබපැතුම්! 🇱🇰🇯🇵

Wishing all our graduates immense success, happiness, and a bright future in the Land of the Rising Sun. 🇯🇵

🌸【Weekend 3rd Batch】ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න ලැබෙන හොඳම අවස්ථාව! 🌸ජපන් භාෂාව මුල සිටම සරලව ඉගෙනගෙන, ඔබේ අනාගතය ජයගන්න...
11/03/2026

🌸【Weekend 3rd Batch】ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න ලැබෙන හොඳම අවස්ථාව! 🌸

ජපන් භාෂාව මුල සිටම සරලව ඉගෙනගෙන, ඔබේ අනාගතය ජයගන්න ISM හා අදම සම්බන්ධ වන්න. ජාත්‍යන්තර මට්ටමේ පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් නව JLPT/NAT N5 පාඨමාලාව දැන් ආරම්භ වේ! 🇯🇵✨

📅 ආරම්භය: මාර්තු 15 (ඉරිදා)
⏰ වේලාව: පෙ.ව. 8:30 - ප.ව. 03:30
🏫 පන්ති ක්‍රමය: සති අන්ත (Weekend Class)

ඇයි ඔබ ISM තෝරාගත යුත්තේ? 🎓

✅ විශ්වාසනීයත්වය: සිසුන් 300කට අධික පිරිසක් ශිෂ්‍ය වීසා (Student Visa) මගින් ජපානයට යොමු කළ, වසර 10ක නොබිඳුණු අත්දැකීම් සහිත ආයතනයක් වීම.

✅ සාර්ථකත්වය: 2026 අප්‍රේල් වාරය (April Intake) සඳහා ජපානයේ පළාත් 18ක පාසල් 22ක් සමඟ සම්බන්ධ වෙමින් 95%කට වඩා වැඩි ප්‍රතිඵල ලබාදීම.

✅ විභාග පුහුණුව: විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ විශේෂ මගපෙන්වීම්.

✅ සහනදායී ගාස්තු: ඔබ සැමට දැරිය හැකි සාධාරණ පාඨමාලා ගාස්තු.

🎁 විශේෂ වරප්‍රසාදයක්!
ඔබේ සම්මුඛ පරීක්ෂණ (Interviews) අවසන් වන තුරුම, ජපානයේ සිට ක්‍රියාත්මක වන ජපන් ජාතික ගුරුවරයෙකු (Native Japanese Sensei) විසින් මෙහෙයවන Online Spoken Japanese පන්ති සඳහා නොමිලේ සහභාගී වීමේ සුවිශේෂී අවස්ථාව හිමිවේ. 🗣️🇯🇵

අදම ඔබේ අසුන වෙන් කරවා ගන්න! 🏃‍♂️💨

📞 වැඩි විස්තර සඳහා අමතන්න (Hotline/Whatsapp):
077 527 5656

From Fukuoka to the world! 🌏✨It’s been a busy and rewarding week here! We had the pleasure of welcoming visitors from Fu...
08/03/2026

From Fukuoka to the world! 🌏✨

It’s been a busy and rewarding week here! We had the pleasure of welcoming visitors from Fukuoka to discuss the launch of our New Student VISA Program.

The highlights?
✅ April Intake: Huge cheers to the students who finally got their COEs! The dream is becoming a reality.

✅ October Intake: We’ve just wrapped up interviews, the talent and passion we saw were incredible.

✅ Growth: We spent quality time negotiating with directors to ensure our new program is the best it can be for YOU.

To our departing students: The road to Japan is open. Do your best, embrace the culture, and keep aiming high! 🇯🇵💪

O/L ඉවර වුණා විතරයි නේද? 😎 දැන් තමයි අනාගතයට අඩිතාලම දාන්න හොඳම වෙලාව!2026 වසරේ ලෝකය ජය ගන්න නම් භාෂා දැනුම අත්‍යවශ්‍යයි...
06/03/2026

O/L ඉවර වුණා විතරයි නේද? 😎 දැන් තමයි අනාගතයට අඩිතාලම දාන්න හොඳම වෙලාව!

2026 වසරේ ලෝකය ජය ගන්න නම් භාෂා දැනුම අත්‍යවශ්‍යයි. ඔබ ඉංග්‍රීසි හුරුවෙන්න කැමති වුණත්, ජපානයේ සිහිනයකට මග සොයනවා වුණත්, ISM උසස් අධ්‍යාපන ආයතනය ඔබට නිවැරදිම මග පෙන්වන්න සූදානම්.

අදම අපේ අලුත් කණ්ඩායම් සමඟ එකතු වෙන්න!

📅 ඉංග්‍රීසි භාෂා පාඨමාලාව
මෙහෙයවීම: විජිත ශේරන් (Dip in Eng, B.A. Eng)
ආරම්භය: මාර්තු 08 (ඉරිදා) | සවස 4.00 ට
විමසීම්: 077 842 6 313

📅 ජපන් භාෂා පාඨමාලාව
මෙහෙයවීම: හෂාන් ඒකනායක (JLPT N2)
ආරම්භය: මාර්තු 09 (සඳුදා) | උදෑසන 8.30 ට
විමසීම්: 077 263 0 624

📍 ස්ථානය: ISM උසස් අධ්‍යාපන ආයතනය
Hotline : 077 527 56 56

අනාගතය දිනන්න, අදම ඔබත් එක්වන්න! 🚀

#අධ්‍යාපනය #ඉංග්‍රීසි #ජපන් #සාමාන්‍යපෙළ

සාමාන්‍ය පෙළ අවසන් ද? ජපන් සිහිනයට පාර මෙතැනින්! 🇯🇵✨ඔබේ අනාගතය වෙනස් කරන "ජපන් භාෂා පාඨමාලාව" මාර්තු 09 වනදා ඇරඹේ! විශේෂ...
06/03/2026

සාමාන්‍ය පෙළ අවසන් ද? ජපන් සිහිනයට පාර මෙතැනින්! 🇯🇵✨

ඔබේ අනාගතය වෙනස් කරන "ජපන් භාෂා පාඨමාලාව" මාර්තු 09 වනදා ඇරඹේ! විශේෂත්වය වන්නේ එදිනට සහභාගී වන සැමට ආරම්භක දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!

මෙම පාඨමාලාවෙන් ඔබට:
✅ උසස් පෙළ ජපන් විෂය නිර්දේශය ආවරණය කෙරේ.
✅ JLPT N5 සහ NAT N5 විභාග සඳහා මූලික පදනම වැටේ.
✅ විදේශගත වීමට අවශ්‍ය මඟපෙන්වීම ලැබේ.

📍 ස්ථානය: ISM උසස් අධ්‍යාපන ආයතනය
🗓️ දිනය: මාර්තු 09 වනදා
⏰ වේලාව: පෙ.ව. 8.30 ට

මෙහෙයවීම: Hashan Ekanayake (JLPT N2 | Dip. in Japanese Language)

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 📞 077 263 0 624 / 077 527 56 56

A/L සහ O/L අවසන් කළ ඔබට, යුරෝපීය සිහිනය සැබෑ කරගන්න ලැබෙන මහඟු අවස්ථාවක්! 🌍✈️මෙම පාඨමාලාව විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඉං...
02/03/2026

A/L සහ O/L අවසන් කළ ඔබට, යුරෝපීය සිහිනය සැබෑ කරගන්න ලැබෙන මහඟු අවස්ථාවක්! 🌍✈️

මෙම පාඨමාලාව විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඉංග්‍රීසි කතාව (English Speaking) පුහුණු කරවීම සඳහායි. යුරෝපීය රටවලට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන අයට අවශ්‍ය මූලික පුහුණුව මෙහිදී ලබා දෙන අතර, අවශ්‍ය දරුවන් KET සහ PET විභාග හරහා IELTS විභාගය දක්වා ක්‍රමානුකූලව රැගෙන යනු ලැබේ.

🎁 සුවිශේෂී දීමනාව:
පළමු දින සහභාගී වන සැමට බ්‍රිටිෂ් කවුන්සිලය (British Council) මගින් නිකුත් කරන, රුපියල් 2000/= ක් පමණ වටිනා පොත් කට්ටලයක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දේ. ඒ සඳහා කිසිදු අමතර මුදලක් අය නොකෙරේ.

📚 අපගේ පන්තියේ සුවිශේෂීතා:

- පළපුරුදු උපාධිධාරී ගුරුවරුන් විසින් මෙහෙයවීම.
- සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය.
- නවීන ඉගැන්වීම් ක්‍රම (Videos, Reading, Listening & Speaking materials).
- ව්‍යාකරණ (Grammar) සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
- මාසික ගාස්තුව රු. 1000/- ක් පමණි.
- පළමු දින නොමිලේ!

📍 ස්ථානය සහ වේලාව :
- ස්ථානය: ISM මාදම්පේ (A/C Hall)
- දිනය: මාර්තු 08 ඉරිදා.
- වේලාව: සවස 4.00 සිට 6.00 දක්වා.

💬 මුල් දිනයේදී ඔබට නොමිලේ ලබාදෙන පොත් කට්ටලය පිළිබඳ විස්තර සඳහා අදහස් තීරය (Comment Section) බලන්න.

ලෝකය දිනන්නට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න:
📞 0778426313

🎓 උසස් පෙළ විද්‍යා/ගණිත අංශයෙන් විශිෂ්ටයෙක් වන්න!2025/2026 උසස් පෙළ විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම වෙන්වූ විශේෂිත පන්ති...
26/02/2026

🎓 උසස් පෙළ විද්‍යා/ගණිත අංශයෙන් විශිෂ්ටයෙක් වන්න!

2025/2026 උසස් පෙළ විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම වෙන්වූ විශේෂිත පන්ති මාලාව. Theory | Revision | Paper Classes සියල්ල එකම වහලක් යටදී.

සංකීර්ණ විශය කරුණු සරලව, නිවැරදිව සහ ක්‍රමානුකූලව ඉගෙන ගන්න අදම අප හා සම්බන්ධ වන්න!

📚 අපගේ පන්ති පැවැත්වෙන ස්ථාන:

ISM - මාදම්පේ
📞 071 655 0667 / 077 84 26 313

👨‍🏫 විෂය ධාරාවන් සහ දේශකයන්:

🔢 Combined Maths (සංයුක්ත ගණිතය)
දමිත් සිල්වා සර් (Damith Silva)
📞 අමතන්න: 077 9311228

🧪 Chemistry (රසායන විද්‍යාව)
ආලෝක D. වර්ණකුල සර් (Aloka D. Warnakula)
📞 අමතන්න: 077 2204896

🌟 ඔබේ සිහිනය සැබෑ කරගන්නා ගමනේ නිවැරදිම මගපෙන්වීම!

වැඩි විස්තර සඳහා ඉහත දුරකථන අංක ඔස්සේ අදම අපව අමතන්න.

2026 April Intake 🇯🇵✨Tokyo Immigration, Tokyo City සහ Utsunomiya City පාසල් වල වීසා ප්‍රතිඵල 100% ලෙස සනිටුහන් කරන ලදී 😊...
26/02/2026

2026 April Intake 🇯🇵✨

Tokyo Immigration, Tokyo City සහ Utsunomiya City පාසල් වල වීසා ප්‍රතිඵල 100% ලෙස සනිටුහන් කරන ලදී 😊✅

වීසා ලබා ගත් සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!! ㊗️

ඔබත් ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද?

2026 October Intake සඳහා දැන්ම අප හා සම්බන්ධ වෙන්න! 🎓✈️
☎️ ISM Hotline : 077 527 5656

2026 April Intake 🇯🇵✨

Tokyo Immigration, Tokyo City සහ Utsunomiya City පාසල් වල වීසා ප්‍රතිඵල 100% ලෙස සනිටුහන් කරන ලදී 😊✅

වීසා ලබා ගත් සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!! ㊗️

ඔබත් ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද?

2026 October Intake සඳහා දැන්ම අප හා සම්බන්ධ වෙන්න! 🎓✈️

☎️ ISM Hotline : 077 527 5656


2026 April Intake - පළවෙනි වීසා ප්‍රතිඵලය! 🇯🇵✨Beppu City සහ Oita City පාසල් දෙකකටම වීසා ප්‍රතිඵල 100% ලෙස සනිටුහන් කරන ල...
12/02/2026

2026 April Intake - පළවෙනි වීසා ප්‍රතිඵලය! 🇯🇵✨

Beppu City සහ Oita City පාසල් දෙකකටම වීසා ප්‍රතිඵල 100% ලෙස සනිටුහන් කරන ලදී 😊✅

වීසා ලබා ගත් සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!! ㊗️

ඔබත් ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද?
2026 October Intake සඳහා දැන්ම අප හා සම්බන්ධ වෙන්න! 🎓✈️

☎️ ISM Hotline : 077 527 5656

2026 April Intake - පළවෙනි වීසා ප්‍රතිඵලය! 🇯🇵✨

Beppu City සහ Oita City පාසල් දෙකකටම වීසා ප්‍රතිඵල 100% ලෙස සනිටුහන් කරන ලදී 😊✅

වීසා ලබා ගත් සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!! ㊗️

ඔබත් ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද?

2026 October Intake සඳහා දැන්ම අප හා සම්බන්ධ වෙන්න! 🎓✈️

☎️ ISM Hotline : 077 527 5656


29/01/2026

🌍 යුරෝපා රටවලට යන්න හීන දකින ඔබට, Your Journey Starts Here! ✈️

KET, PET & IELTS විභාග වලින් ඉහළම සාමාර්ථයක් ලබාගෙන ඔබේ ඉංග්‍රීසි දැනුම හරිම තැනින් හදාගන්න. Join the most trusted English class in town!

👨‍🏫 මෙහෙයවීම: විජිත හේරත් සර් (Vijitha Herath Sir *Member of British Council Colombo with over 30 years of experience)

✅ විශේෂත්වයන්:

- Grade 5 සිට A/L දක්වා දරුවන්ට සහ වැඩිහිටියන් සඳහා (Adult Learners)
- පළමු දින නොමිලේ! (First Day FREE)
- මාසික ගාස්තුව රු. 1200/- ක් පමණයි.

📍මාදම්පේ - ISM උසස් අධ්‍යාපන ආයතනය (සනස බැංකුව අසල)
📅 පෙබරවාරි 15 (ඉරිදා)
🕓 ප.ව. 4.00 - 6.00

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න (Call/WhatsApp): 077 84 26 313 | 077 717 5082

Don't miss out! ඔබේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය අදම ගන්න. 🎓✨

【Weekend 2nd  Batch】A/L අවසන් කළ ඔබට, ජපන් සිහිනය සැබෑ කරගන්න ලැබෙන හොඳම අවස්ථාව! 🇯🇵🌸ජපන් භාෂාව මුල සිටම සරලව ඉගෙනගෙන, ඔ...
21/01/2026

【Weekend 2nd Batch】A/L අවසන් කළ ඔබට, ජපන් සිහිනය සැබෑ කරගන්න ලැබෙන හොඳම අවස්ථාව! 🇯🇵🌸

ජපන් භාෂාව මුල සිටම සරලව ඉගෙනගෙන, ඔබේ අනාගතය ජයගන්න ISM හා සම්බන්ධ වන්න. ජාත්‍යන්තර මට්ටමේ ගුරු මණ්ඩලයක් සමඟින් නව JLPT N5 පාඨමාලාව දැන් ආරම්භ වේ!

🗓️ ආරම්භය: ජනවාරි 31 (සෙනසුරාදා)
⏰ වේලාව: පෙ.ව. 8.30 - ප.ව. 1.00
📍 පන්ති ක්‍රමය: සති අන්ත (Weekend Class)

ඇයි ඔබ ISM තෝරාගත යුත්තේ?
✅ A/L අවසන් කළ සිසුන් සඳහාම විශේෂිත ඉගැන්වීම් ක්‍රමවේද.
✅ විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✅ සහනදායී පාඨමාලා ගාස්තු.

📢 ISM සියලු සිසුන් හට: ✅ ඔබේ සම්මුඛ පරීක්ෂණ (Interviews) අවසන් වන තුරුම ජපානයේ සිට ක්‍රියාත්මක වන Online Spoken Japanese පන්ති සඳහා නොමිලේ සහභාගී වීමේ විශේෂ අවස්ථාව.

අදම ඔබේ අසුන වෙන් කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න (Hotline): 077 527 5656

🔴 විශේෂ දැනුම් දීමයි!
"ගංවතුරෙන් පීඩාවට පත් (නොවැම්බර් සහ ඉදිරි පන්තිවල) සිසුන් සඳහා පන්ති ගාස්තු ආවරණය වන පරිදි ශිෂ්‍යත්වයක් පිරිනැමේ. ඔබත් විපතට පත් අයෙක් නම් විස්තර සඳහා අපව අමතන්න." 🤝

Address

ISM Building, Ihalagama
Madampe
61230

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94716550667

Alerts

Be the first to know and let us send you an email when ISM Educational Institute - Madampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ISM Educational Institute - Madampe:

Shortcuts

Share

Category