NAITA-Madampe

NAITA-Madampe Puttalam District Office,National Apprentice and Industrial Training Authority,Molawaththa,Medagama Road,Madampe.

වර්ථමානයේ  විදේශීය රැකියා වේලෙද පොළ තුල හා අන්තර්ජාල නිර්මාණ සේවා සපයන වේබ් අඩවි තුල ඉතා ඉහල ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක් ...
13/08/2022

වර්ථමානයේ විදේශීය රැකියා වේලෙද පොළ තුල හා අන්තර්ජාල නිර්මාණ සේවා සපයන වේබ් අඩවි තුල ඉතා ඉහල ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක් වශයෙන් ‘ඇසුරුම් නිර්මාණය හා සජීවීකරණ“ ක්ෂේත්‍රය හැදින්විය හැක.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ‍‌මෙහෙයවනු ලබන විශිෂ්ඨ මාර්ගගත පාඨමාලාවක් ලෙස ‘‘ඇසුරුම් නිර්මාණය හා සජීවීකරණය“ පාඨමාලාව අප ඔබට හදුන්වා දෙන අතර අපගේ නව ඉගැන්වීම් ක්‍රමවේදයන් මගින් ඔබට ඉතා කෙටි කාලයකින් වෘත්තීය මට්ටමේ නිර්මාණ කිරීමට හැකියාව ලැබෙනු ඇත.

සෑම සිසුවෙකු සඳහාම අවධානය යොමු වන පරිදි ඉතා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බඳවා ගනිමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සම්නිවිත මෙම පාඨමාලාව පුරා මාස 02 (සතියකට දින දෙක බැගින් ) පැවැත්වේ.

අදම එක්වන්න. පාඨමාලා ආරම්භය - සැප්තැම්බර්
පාඨමාලාවෙන් පසු රැකියා පුහුණූව
වැඩි විස්තර සඳහා පිවිසෙන්න :
වෙබ් පිටුව- www.newrain.lk
වැඩි විස්තර සඳහා අමතන්න : 076 689 0761

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට පිවිසෙන්න :
https://forms.gle/NEySLjCSjEr57Mco8

Nowadays, the field of 'packaging design and animation' can be called as a field that is in high demand in the foreign job market and websites that provide internet design services.

We present to you the "Packaging modeling & animation" course as an excellent online course conducted by experts in the field and with our new teaching methods you will be able to create professional designs in a very short time.

The course duration will be 02 months (two days per week) with a limited number of students enrolled in order to focus on each student and includes many practical activities.

Join today. Course will start in September
Job training after the course
For more information visit:
Website - www.newrain.lk
For more information contact : 076 689 0761

Apply : https://forms.gle/NEySLjCSjEr57Mco8

NAITA අවුරුදු උදානය 2017ඔබ සැමට කෙරෙන සුහද ඇරයුමයි!!!.......
28/04/2017

NAITA අවුරුදු උදානය 2017
ඔබ සැමට කෙරෙන සුහද ඇරයුමයි!!!.......

18/01/2017
NAITA Aurudu Udanaya 2016
02/05/2016

NAITA Aurudu Udanaya 2016

NAITA අවුරුදු උදානය 2015photo credit - The.GRAFFER
27/04/2015

NAITA අවුරුදු උදානය 2015
photo credit - The.GRAFFER

NAITA awurudu udanaya 2015

GLAMOUR OF NAITA 2013
20/01/2014

GLAMOUR OF NAITA 2013

24/05/2013

Happy Wesak Everyone ...............! :D

21/04/2013

2013.04.22 සිට රැකියා පුහුණුව වෙත යන ආධුනික ඔබගේ එම කටයුතු හොදින් ඉටු කරමින් ඔබටත් එම ආයතනයටත් දියුණුව ලගා කරගන්නවා සේම ඔබ ඒ වෙනුවෙන් යොමු කල NAITA ආයතනය කෙරෙහි යහපත් පැහැදීමක් ඇතිවන පරිදි කටයුතු කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා!!!!!

23/03/2013

We haven't life with out you sir....................... :( (Malith Sir)

Address

Lethif GS Road
Madampe
61230

Website

Alerts

Be the first to know and let us send you an email when NAITA-Madampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category