Akalanka Nuwan / Chemistry

Akalanka Nuwan / Chemistry Official page Of Akalanka Nuwan - Chemistry Tutor

පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩි ම ප්‍රතිඵළ බිහි කර තිබෙන රසායන විද්‍යාව පන්තිය මෙහෙය වන අකලංක නුවන් ගුරුතුමා වසර දහයකට ආසන්න කාළයක් මෙම දිස්ත්‍රික්කයේ රසායන විද්‍යාව ඉගැන් වූ පලපුරුදු ගුරුවරයෙකි. ප්‍රායෝගික පරීක්ෂණ දැනුම, විභාග ලිවීමේ හුරුව මැනවින් ලබා දීම නිසා සිසුන් වැඩි වශයේන් මෙම පන්තිය වටා එක් රෝක් වී ඇත.

අපේ ටෙලිග්‍රෑම් සමූහය
https://t.me/joinchat/i4CM4L-liRY0OWQ1

ප්‍රශ්නපත්‍ර පන්තියේ වට්සප්

සමූහය
https://chat.whatsapp.com/I9iYvR7bz1fF6nci0t5IsS

අපේ Youtube නාලිකාව
https://www.youtube.com/channel/UCClPGsQdKtNHEztNpH7A5TQ

24/12/2025
අම්ල භෂ්ම අනුමාපන ප්‍රායෝගික පරීක්ෂණ 2026 හලාවත ළමයි සමග....
23/04/2025

අම්ල භෂ්ම අනුමාපන ප්‍රායෝගික පරීක්ෂණ
2026 හලාවත ළමයි සමග....

14/04/2025

*උදා වූ නව වසර ඔබ සියලු දෙනාගේ යහපත් අරමුණු ඉටුවන ජයග්‍රාහී වසරක් වේවායි පතමු.*

-අකලංක සර් සමගින් ChemEX සමූහය-

28/03/2025
2025 AL චාලක රසායනය ඇරඹේ... MIS - හලාවතසෙන. 7.30-12.00  ChemEX - මාදම්පේ1. බ්‍රහස්පතින්දා ප.ව. 2.30-6.00 2. ඉරිදා ප.ව. 1...
13/02/2025

2025 AL
චාලක රසායනය ඇරඹේ...

MIS - හලාවත
සෙන. 7.30-12.00

ChemEX - මාදම්පේ
1. බ්‍රහස්පතින්දා ප.ව. 2.30-6.00
2. ඉරිදා ප.ව. 1.30 - 5.30

අකලංක නුවන්
0777197469

Address

ChemEX Institute, No. 402, New Town
Madampe
61230

Alerts

Be the first to know and let us send you an email when Akalanka Nuwan / Chemistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Akalanka Nuwan / Chemistry:

Shortcuts

Share

Category