Othara Academy of Hair Beauty and Bridal

Othara Academy of Hair Beauty and Bridal To improve the knowledge of students those Who are following the subjects, hair & beauty for NVQ Level 4 qualification.

20/07/2026
05/07/2026

Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Assessment  NVQ....
19/06/2026

Assessment NVQ....

හිසකෙස් රැලි ගැන්වීමේ..සරල ක්‍රියාවලිය ගැන දැනුවත්ද?NVQ..ගන්න බලාපොරොත්තු වන සිසු සිසුවියන්⁣ට...අවශ්‍ය දැණුම...ට...අවබෝධ...
17/06/2026

හිසකෙස් රැලි ගැන්වීමේ..සරල ක්‍රියාවලිය ගැන දැනුවත්ද?

NVQ..ගන්න බලාපොරොත්තු වන සිසු සිසුවියන්⁣ට...
අවශ්‍ය දැණුම...ට...

අවබෝධයෙන්...රසායනික ද්‍රව්‍ය සමග කටයුතු කරන්න...
ඉගෙන ගන්න.

හිසකෙස් වල තැනුම් ඒකකය වන කෙරටින් ප්‍රෝටීනයෙහි..අන්තර්ගත සිස්ටීන් ඇමැයිනෝ අම්ල ද්විත්වයක්...ඔක්සිකරණයට භාජනය වෙමින්...තැනෙන
... ඩයිසල්ෆයිඩ්...(Disulfide)

සහසංයුජ බන්ධනයකි.(covalant bond).

මෙය බිඳහෙලීම...සදහා..යෙදිය යුතු අවකරන මාධ්‍යය..(Reduction Agent) ලෙස..යොදාගන්නා..රසායනිකය..
ගැන දැනුවත්ද?

එය..Ammonium thioglycolate වේ.
මෙම ක්‍රියාවලිය...Reduction reaction ලෙස හැඳින්වේ.

මෙහිදී සිදුවනුයේ..සම්පූර්ණයෙන්ම...ඔක්සිහරණයකි.
..perm lotion යෙදීමෙන් ..සිදුවනුයේ කුමක්දැයි ඇසූවිට බොහෝ සිසුන් දෙන පිළිතුර නම්...හිසකෙස් රැලි වේ යන්නයි.

නමුත් සිදුවනුයේ..හිසකෙස් වල පවතින හැඩය
(existing shape )

වෙනස්කර...එහි බන්ධනය ලිහිල් කිරීමයි.
......මීලඟ පාඩමෙන්...ඔක්සිකරණය ගැන කතාකරමු....

ඔතාරා අමරපති.✍️
B.Sc.in cosmetology.

Address

Colombo Road, Mahawewa
Madampe

Telephone

+94771006739

Website

Alerts

Be the first to know and let us send you an email when Othara Academy of Hair Beauty and Bridal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Othara Academy of Hair Beauty and Bridal:

Shortcuts

Share

Category