ලොව වටා දැනුම

ලොව වටා දැනුම Manage it

චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය අද(29) උදෑසන බෙයිජිංහි දී එළි දක්වනු ලැබුවා.CR450 අංක දරන එම දුම්රියෙහි ධාව...
29/12/2024

චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය අද(29) උදෑසන බෙයිජිංහි දී එළි දක්වනු ලැබුවා.

CR450 අංක දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්දය සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක, ජාත්‍යන්තර තත්ත්ව යටතේ ප්‍රමුඛස්ථානයක පවතින බවයි වාර්තා වන්නේ.

මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්ව යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර ඇති අතර, සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 400 කි.

මෙම දුම්රිය අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු, ගමනාන්ත සඳහා ගත වන කාලය වෙනස් කිරීමේ යැකියාවද පවතින අතර, එමඟින් මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ඒමට ද අපේක්ශා කෙරේ

උපුටා ගැනීම : Newscenter.lk

Legends ❤️
27/12/2024

Legends ❤️

❤❤❤🙋
15/06/2024

❤❤❤🙋

Congratulations....!!!
14/06/2024

Congratulations....!!!

🐶SGT STUBBY නොහොත් සැරයන්ට් ස්ටබී නම් මෙම සුනඛයා 1916 උපත ලද අතර අැමරිකානු හමුදා පුහුණුව අතරතුරදී හමුවූ අයාලේ ගිය බල්...
12/06/2024

🐶SGT STUBBY නොහොත් සැරයන්ට් ස්ටබී නම් මෙම සුනඛයා 1916 උපත ලද අතර අැමරිකානු හමුදා පුහුණුව අතරතුරදී හමුවූ අයාලේ ගිය බල්ලෙකි.පසුව 102වන පාබල රෙජිමේන්තුවේ නිල නොවන සුරතලයා වූ අතර පලමු ලෝක සංග්රාමයේදී 26 වන(යැන්කි)සේනාංකයට අනුයුක්ත කරන ලදී.මොහු මාස 18ක් සේවය කර අැති අතර සටන් 17 කට සහ ප්රහාර හතරකට සහභාගී වී අැත.ස්ටබීට Humane Education Society Gold Medal පිරිනමා තිබේ.ස්ටබී මහා සංග්‍රාමයේ වඩාත්ම සරසන ලද යුධ සුනඛයා ලෙස හඳුන්වනු ලබන අතර සටන් තුළින් සැරයන්වරයෙකු ලෙස නම් කර උසස් කළ එකම සුනඛයා වේ.ස්ටබීගේ දේහය ස්මිත්සෝනියන් ආයතනයේ තැන්පත් කර තිබේ.

ලෝක ධනවතෙකු වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් (Space X) සමාගම.🪐🔭අභ්‍යවකාශ ගවේෂන තාක්ෂන සංස්ථාව  හෙවත් ස්පේස් එක්ස් යනු ඇමරික...
03/06/2024

ලෝක ධනවතෙකු වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් (Space X) සමාගම.🪐🔭

අභ්‍යවකාශ ගවේෂන තාක්ෂන සංස්ථාව හෙවත් ස්පේස් එක්ස් යනු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ආරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාණකරුවෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය.

ඊලෝන් මස්ක් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) හා ප්‍රධාන තාක්ෂණික නිළධාරී (COO) යන තනතුරු දෙකම දරන අතර ග්වෙන් ශොට්වෙල් එහි සභාපතිත්වය දරයි.

ඔබ දන්නවාද❓Passwords භාවිතා කරන මිනිසුන්ගෙන් 99.99% ක්ම එය ඇතුළත් කිරීමේදී යම්කිසි අකුරක් හෝ ඉලක්කමක් වැරදුනහොත් සම්පූර්...
24/05/2024

ඔබ දන්නවාද❓

Passwords භාවිතා කරන මිනිසුන්ගෙන් 99.99% ක්ම එය ඇතුළත් කිරීමේදී යම්කිසි අකුරක් හෝ ඉලක්කමක් වැරදුනහොත් සම්පූර්ණයෙන්ම එය මකා දමා නැවත ඇතුළත් කරනවා.

මෙහෙම නොකරන අය ඉන්නවද... ?
ඔව් නම් 👍 යොදන්න
නැත නම් 🤣 යොදන්න

මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ආරාධනා කරනවා

යාලුවන්ට Share පාරකුත් දාගෙනම යමු...❤️🙏

https://youtu.be/u--ymoQ84TY?si=ymh4uoXtNynP_CS9
18/05/2024

https://youtu.be/u--ymoQ84TY?si=ymh4uoXtNynP_CS9

🔰About this video7 ශ්‍රේණිය විදුලි ජනනය පාඩමට අදාලව රසායන ද්‍රව්‍ය මගින් විදුලිය නිපදවීමේ සරලම ක්‍රියාකාරකම මැනවින් සරසව....

"Exam" මුල්මවරට හඳුන්වා දුන් පළමු පුද්ගලයා හෙන්රි ෆිස්ෂෙල් ය. 😵‍💫පේජ් එකේ පෝස්ට් බලලා හොරාට යන්න නේද හැදුවේ? 😒Follow කරග...
18/05/2024

"Exam" මුල්මවරට හඳුන්වා දුන් පළමු පුද්ගලයා හෙන්රි ෆිස්ෂෙල් ය. 😵‍💫

පේජ් එකේ පෝස්ට් බලලා හොරාට යන්න නේද හැදුවේ? 😒
Follow කරගෙනම යන්න...

පියාසර කළ නොහැකි ජීවීන්
16/05/2024

පියාසර කළ නොහැකි ජීවීන්

ඔබ දන්නවද?මෙතෙක් වෙන්දේසියකදී වැඩිම වටිනාකමක් ලැබූ පොත ලෙස සැලකෙන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ "Codex Leicester" නම් පොතයි ඔහුග...
14/05/2024

ඔබ දන්නවද?

මෙතෙක් වෙන්දේසියකදී වැඩිම වටිනාකමක් ලැබූ පොත ලෙස සැලකෙන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ "Codex Leicester" නම් පොතයි ඔහුගේම අතින් ලියැවුනු පොතයි. ලෝකයේ ඇති එකම පිටපත වන මෙය ඩොලර් මිලියන 308 ක් වැනි මිලකට අලෙවි වී ඇත.

ඔබ දන්නවා ද?ස්විට්සර්ලන්තයේ ඉගැන්වීම ඉහළම වැටුප් ලබන රැකියාවකි. 2014 වන විට ස්විට්සර්ලන්ත ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුප වස...
12/03/2024

ඔබ දන්නවා ද?

ස්විට්සර්ලන්තයේ ඉගැන්වීම ඉහළම වැටුප් ලබන රැකියාවකි. 2014 වන විට ස්විට්සර්ලන්ත ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුප වසරකට ඇමරිකානු ඩොලර් 68,000කි.

Address

Madampe

Alerts

Be the first to know and let us send you an email when ලොව වටා දැනුම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ලොව වටා දැනුම:

Shortcuts

Share

Category