Karukkuwa Sugathananda ICT Unit

Karukkuwa Sugathananda ICT Unit Official Fan Page of Karukkuwa Sugathananda Collage, Madampe

අදට අහිමි සුන්දර ළමාකාලය.. ♥️
13/05/2026

අදට අහිමි සුන්දර ළමාකාලය.. ♥️

12/05/2026

අපි හැමදාම දේවල් ඉගෙන ගන්නවා.ඔබ හිතයි.ඒක නිවැරදිද කියලා..

“අපි අධ්‍යාපනය නැවතුවත් , ජීවිතය අපට අලුත් පාඩම් ඉගැන්වීම නවත්වන්නේ නැහැ.
අපි හැම දවසකම අත්දැකීම් තුළින්, වැරදි තුළින්, සතුට හා වේදනා තුළින් ඉගෙන ගන්නවා.

එබැවින් වයස, තත්ත්වය හෝ අවස්ථාව කුමක් වුවත්, ඉගෙනීම නවතින්නේ නෑ..
මොකද,

ජීවිතය කියන්නේ සදාකාලික ගුරුවරයෙක්.”

ගිහින් එන්නම්
-Green Soul-

#ජීවිතපාඩම් #ඉගෙනීම

උත්සාහය අත් නොහරින්න..
26/03/2026

උත්සාහය අත් නොහරින්න..

🌊 “No matter how strong the waves are… those who never give up are the ones who win in life .”

රැල්ල සමග පොරබදින තෙප්පම් ධීවරයා.

“මුහුදු රළ කොතරම් බධාවක් වුවද… නවතින්නේ නැති මිනිස්සු තමයි ජීවිතය දිනන්නේ.”

මුහුද මැද මේ පුංචි තෙප්පම ඇතුළේ ඉන්න මේ ධීවරයෝ දෙන්නා බලන්න…

මුහුදු රළ වැදිලා, සුළඟ ගහලා, වෙලාවෙන් වෙලාවට ගමන බාධා වෙලා තිබුණත්—ඔවුන් නවතින්නේ නැහැ.
ජීවිතයත් එහෙමයි.
සමහර දවස් අපිටත් මුහුද වගේ—
අසීරුයි, නොපෙනෙන ගමන්, හිත අමාරු කරන තත්ත්වයන් තිබෙන්නට පුලුවන් ..

ඒත් ජීවිතය දිනන්නේ ශක්තිය තියෙන මිනිස්සු නෙවෙයි…

උත්සාහය අත් නොහරින මිනිස්සු.

හරියට මේ ධීවරයෝ දෙන්නා වගේ—

අතේ තියෙන්නේ පොඩි හබල් දෙකක් විතරයි,
ඒත් හිතේ තියෙන්නේ ලොකු විශ්වාසයක්.
මුහුදු රළ ඔවුන්ව ආපහු තල්ලු කලත්,
ඔවුන් නැවතත් ඉදිරියට යනවා.
මොකද ඔවුන් දන්නවා—
නැවතුනොත් තමයි පරාජය වෙන්නේ..

ඉතින්,

👉 ජීවිතේ දිනන්න ඕනේ නම්:
වැටුණා කියලා නවතින්න එපා
අමාරුයි කියලා හැරෙන්න එපා
අද නැති දෙයක් හෙට හම්බවෙන්න පුළුවන් කියලා විශ්වාස කරගෙන ඉදිරියටම යන්න..

අවසානයේදී,
මුහුදු රළට එරෙහිව ගමන් කරන අයමයි
ඇත්තටම වෙරළට ළඟා වෙන්නේ.

ගිහින් එන්නම්
-Green Soul-

📷 Hasanka Delpechitre

සුගතානන්දීය   බෞද්ධ සන්ගමය විසින්  ප්‍රථම වතාවට...වෙසක් සතිය මූලික කරගනිමින් 12/13 ශ්‍රේණි ද ඇතුළුව  පත්වනු ලැබු කිරි ආහ...
05/05/2023

සුගතානන්දීය බෞද්ධ සන්ගමය විසින් ප්‍රථම වතාවට...වෙසක් සතිය මූලික කරගනිමින් 12/13 ශ්‍රේණි ද ඇතුළුව පත්වනු ලැබු කිරි ආහාර පූජාව

වෙසක් මංගල්‍යය -2023 හලා/කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයේ දූ දරුවන් විසින් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිතුවම් කල  සුභ පැ...
04/05/2023

වෙසක් මංගල්‍යය -2023

හලා/කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයේ දූ දරුවන් විසින් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිතුවම් කල සුභ පැතුම් පත් එකතුව..

මේ සඳහා දරුවන් මග පෙන්වූ
පාසලේ චිත්‍ර අංශයේ
තනූජා කුමාරි සහ රූපිකා ප්‍රියදර්ශනී ගුරුභවතුන් දෙදෙනාටත්
ගරු විදුහල්පති රංජන් ද සිල්වා ගුරු පියාණන් ඇතුළු ආචාර්ය මණ්ඩලයත් ස්තූතිය-

07/04/2023
සුගතානන්දීය පළමු ශ්‍රේණියේ දරු දැරියන්ගේ පාසල් දින පිළිගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්...
28/03/2023

සුගතානන්දීය පළමු ශ්‍රේණියේ දරු දැරියන්ගේ පාසල් දින පිළිගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්...

Address

Madampe
0094

Opening Hours

Monday 07:00 - 15:00
Tuesday 07:00 - 15:00
Wednesday 07:00 - 15:00
Thursday 07:00 - 15:00
Friday 07:00 - 15:00

Telephone

+94322247572

Alerts

Be the first to know and let us send you an email when Karukkuwa Sugathananda ICT Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Karukkuwa Sugathananda ICT Unit:

Shortcuts

Share

Category