07/08/2026
DSI පාසල් වොලිබෝල් තරගාවලිය - 2026
පුත්තලම් දිස්ත්‍රික්කය
හලා / වෙන් / අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය , ලුණුවිල
🔴17න් පහළ බාලිකා - 3වන ස්ථානය🔴
ජයග්‍රහණ ලබාගත් විද්‍යාලීය බාලිකා වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකාවන්ට හා පුහුණු කළ උපදේශක තුමන්ට, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා සිසු දරු දැරියන්ගේ උණුසුම් සුභ පැතුම්..!