16/02/2025
බණ්ඩිරිප්පුව කනිටු විදුහලේ දේවමෑණියන්ගේ ප්‍රතිමාවේ කටයුතු නිම කිරීමට සහයවූ ඉතාලියේ සේවයේ නියුතු ආදි ශිෂ්‍ය සුරේෂ් කොස්තා මහතාට අපගේ ස්තුතිය පුදකර සිටිමු.එසේම එය ඉදිකිරීම් සදහා දායක වූ සියලුම දෙනාට දේව මෑණියන් ගේ පිහිට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏