Academy of sugar artistry

Academy of sugar artistry Cake academy

Class Alert👇🏻👇🏻👇🏻👇🏻PAVI's Cake & Academy pvt. Ltdඅපගේ නවතම පාඨමාලා ආරම්භය2024.01.11 සෙනසුරාදා දින උදෑසන 9.00* කේක් වර්ග ...
05/01/2025

Class Alert
👇🏻👇🏻👇🏻👇🏻
PAVI's Cake & Academy pvt. Ltd
අපගේ නවතම පාඨමාලා ආරම්භය
2024.01.11 සෙනසුරාදා දින උදෑසන 9.00

* කේක් වර්ග 10ක් බේක් කිරීම
* විවිධ අයිසින් වර්ග
* ෆොන්ඩන්ට් අයිසින් මගින් විවිධ රූප වර්ග නිර්මාණය කිරීම
* 100%ක් ප්‍රායෝගිකව පන්ති කාමරයෙදී එක් එක් සිවුවා කෙරෙහි අවදානය
* පාඨමාලා අවසානයේ පැවැත්වෙන නිර්මාණ දැක්මේදී සහතිකපත් ප්‍රදානය

වැඩිදුර විස්තර සඳහා අමතන්න
0762026228

ශිෂ්‍යාවන්ගේ අටවන දිනය❤* ෆොන්ඩන්ට් මගින් ඩමි ආවරණය ( දෙවන දින) * රෝස මල සෑදීම* කාන්තා  අඩි උස සපත්තුව සෑදීම *මේක් අප් සෙ...
24/04/2024

ශිෂ්‍යාවන්ගේ අටවන දිනය❤
* ෆොන්ඩන්ට් මගින් ඩමි ආවරණය ( දෙවන දින)
* රෝස මල සෑදීම
* කාන්තා අඩි උස සපත්තුව සෑදීම
*මේක් අප් සෙට් සහ බෑගය

මැයි මස ආරම්භ වීමට නියමිත පන්ති විස්තර සඳහා අමතන්න 0762026228

While making animal toppersAcademy of sugar artistry For class informations call us on 0762026228
02/04/2024

While making animal toppers
Academy of sugar artistry
For class informations call us on 0762026228

Fondant lessons  Academy of sugar artistry Call us for class informations on 0762026228
02/04/2024

Fondant lessons


Academy of sugar artistry
Call us for class informations on 0762026228

Fondant toppers     Academy of sugar artistry For class informations call us on 0762026228
02/04/2024

Fondant toppers




Academy of sugar artistry
For class informations call us on 0762026228

Pre handmade human figures by using fondant icingAcademy of sugar artistry For class informations call us on 0762026228
02/04/2024

Pre handmade human figures by using fondant icing
Academy of sugar artistry
For class informations call us on 0762026228

අද පන්තියෙදි❤එයාලාගෙ ජීවිතේ පලවෙනියටම ෆොන්ඩන්ට් අයිසින් හදපු දවස,සතියේ බදාදා ආරම්භ වීමට නියමිත අපගේ පන්තියට සහභාගී වීමට ...
24/02/2024

අද පන්තියෙදි❤
එයාලාගෙ ජීවිතේ පලවෙනියටම ෆොන්ඩන්ට් අයිසින් හදපු දවස,

සතියේ බදාදා ආරම්භ වීමට නියමිත අපගේ පන්තියට සහභාගී වීමට කැමති අයට වැඩි විස්තර සඳහා 0762026228

අද පන්තියේ සිසුවියන් විසින් ඔවුන්ගේ පලමු ෆොන්ඩන්ට් අත්දැකීම මෙසේ සාර්ථක ලෙස අත්විදින ලදි❤අද පන්තියෙදි අපි* ෆොන්ඩන්ට් අයි...
09/12/2023

අද පන්තියේ සිසුවියන් විසින් ඔවුන්ගේ පලමු ෆොන්ඩන්ට් අත්දැකීම මෙසේ සාර්ථක ලෙස අත්විදින ලදි❤
අද පන්තියෙදි අපි
* ෆොන්ඩන්ට් අයිසින් හැදුවා
* ෆොන්ඩන්ට් අයිසින් මගින් ඩමියක් කවර් කලා
* ෆොන්ඩන්ට් ටෙඩිබෙයා හැදුවා
* ෆොන්ඩන්ට් මගින් බෝ සහ අලංකරණ විදි ඉගෙන ගත්තා

Address

Lunuwila

Telephone

+94762026228

Website

Alerts

Be the first to know and let us send you an email when Academy of sugar artistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Academy of sugar artistry:

Shortcuts

Share

Category