බ/ උඩකිරුව විදුහල, ලුණුගල

බ/ උඩකිරුව විදුහල, ලුණුගල නැණ ගුණ පිරි දරු කැළක්

පුංචි පැටව්න්ගේ ආදරය ගුරු උපහාර උළෙල 2025.10.07
08/10/2025

පුංචි පැටව්න්ගේ ආදරය
ගුරු උපහාර උළෙල
2025.10.07

ලෝක ළමා දිනය 2025.10.01
02/10/2025

ලෝක ළමා දිනය 2025.10.01

පුංචි අපේ සිගිති පොළවිෂය සමගාමී ක්‍රියාකාරකම්2025.09.24
24/09/2025

පුංචි අපේ සිගිති පොළ
විෂය සමගාමී ක්‍රියාකාරකම්
2025.09.24

ගණන් හදමු - දැනුම වඩමු ගණිත කදවුර 2025 GEMP PROJECT
03/09/2025

ගණන් හදමු - දැනුම වඩමු
ගණිත කදවුර
2025 GEMP PROJECT

Let's Learn English 2025 GEMP project
22/08/2025

Let's Learn English
2025 GEMP project

ප්‍රාථමික අංශයේ සතුටු කඳවුරේ අවස්ථා කිහිපයක්
03/09/2024

ප්‍රාථමික අංශයේ සතුටු කඳවුරේ අවස්ථා කිහිපයක්

02/09/2024

පොසොන් පොහොය නිමිති කරගෙන පැවැත්වූ ගිලානෝපස්ථාන වැඩසටහන

ගිලන් වූ රෝගියකුට උපස්ථාන කර, ද්‍රව්‍යමය වශයෙන් ආධාර උපකාර කිරීමේ වැඩසටහනක් පොසොන් පොහොයට සමගාමීව විද්‍යාලය මගින් සංවිධානය කරන ලදි.

බ/ උඩකිරුව විදුහලේ වසර ගණනක් සේවය කර ස්ථාන මාරු ලබා ගිය ගුරු භවතුන්ගේ සේවය ඇගයීම පිණිස සංවිධානය කළ ගුරු උපහාර උළෙල 2024....
03/07/2024

බ/ උඩකිරුව විදුහලේ වසර ගණනක් සේවය කර ස්ථාන මාරු ලබා ගිය ගුරු භවතුන්ගේ සේවය ඇගයීම පිණිස සංවිධානය කළ ගුරු උපහාර උළෙල 2024.06.25 දින සාර්ථකව නිමාවට පත්විය.
A.M.G. අත්තනායක මයා
R.M.S.T. රාජපක්ෂ මිය
H.L.S. කුමාරසිංහ මිය
K.D.C.L.H.R. ගමගේ මිය
W.M.A. විපුලසිරි මයා
මෙහිදී ඇගයීමට ලක් විය. ඔබ කළ අමිල සේවයට විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමාපියන්ගේ ගෞරවණීය ස්තූතිය.

ප්‍රාථමික අංශයේ පැවති ඉංග්‍රීසි ක්‍රියාකාරකමක් අතරතුරපාඩම:say "hello" to others and introducing myself
05/06/2024

ප්‍රාථමික අංශයේ පැවති ඉංග්‍රීසි ක්‍රියාකාරකමක් අතරතුර

පාඩම:
say "hello" to others and introducing myself

27/05/2024

අපේ වෙසක් සැමරුම

Address

Lunugala

Website

Alerts

Be the first to know and let us send you an email when බ/ උඩකිරුව විදුහල, ලුණුගල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category