B/Lunugala Central College බ/ලුණුගල ජාතික පාසල

B/Lunugala Central College  බ/ලුණුගල ජාතික පාසල පෙරට ම යමු.

30/06/2025
12 A ශේණියේ ඉගෙනුම ලබන කවීෂා නෙත්මිණි ශිෂ්‍යාව ඌව පළාත් නර්තන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගනී. පාසල වෙනුවෙන් සුබපැතුම්...
28/06/2025

12 A ශේණියේ ඉගෙනුම ලබන කවීෂා නෙත්මිණි ශිෂ්‍යාව ඌව පළාත් නර්තන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගනී. පාසල වෙනුවෙන් සුබපැතුම් .

නර්තන තරගාවලියේ ප්‍රථම ස්ථාන දෙකක් දිනාගත් ශිෂ්‍යාවන් වෙනුවෙන් පාසල වෙනුවෙන් සුබපැතුම් .
21/06/2025

නර්තන තරගාවලියේ ප්‍රථම ස්ථාන දෙකක් දිනාගත් ශිෂ්‍යාවන් වෙනුවෙන් පාසල වෙනුවෙන් සුබපැතුම් .

21/06/2025
21/06/2025

ප්‍රථමාධාර වැඩසටහන 2025

බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත් වූ සීල භාවනා වැඩසටහන 2025
06/06/2025

බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත් වූ සීල භාවනා වැඩසටහන 2025

පොසොන් සීල භාවනා වැඩසටහන 2025
02/06/2025

පොසොන් සීල භාවනා වැඩසටහන 2025

බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් බ/ ජයබිම විද්‍යාලයේ 2025 ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයින් අමුත්තා වශයෙ...
30/05/2025

බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් බ/ ජයබිම විද්‍යාලයේ 2025 ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයින් අමුත්තා වශයෙන් සහභාගී විය.

The 32nd annual.The word children's picture contest in japanජපානයේ පැවති 32වන ලෝක ළමා චිත්‍ර තරගය වෙනුවෙන්  ශ්‍රී ලංකාව ...
28/04/2025

The 32nd annual.
The word children's picture contest in japan

ජපානයේ පැවති 32වන ලෝක ළමා චිත්‍ර තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් යැවූ 1025 දෙනා අතරින් 27 දෙනෙනු තෝරා ගනු ලැබී ය. ඉන් බ/ ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් සහභාගී වූ මලීෂා සිතුමිණී ශිෂ්‍යාවට තේරී පත් වූ අතර ඇයට පාසල වෙනුවෙන් සුභාශිංසන පිරිනමනු ලබන්නේ ය. ඒ වෙනුවෙන් වන සම්මාන සහතික පත්‍රය හා ත්‍යාග මෙසේ පිරිනමන්නු ලබන්නේ ය.

අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ සමස්ත ක්‍රීඩා සමාජ සියල්ල අභිබවා ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය සමස්ත ශූරතාවය දිනාගන්නා ලදි.H....
07/04/2025

අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ සමස්ත ක්‍රීඩා සමාජ සියල්ල අභිබවා ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය සමස්ත ශූරතාවය දිනාගන්නා ලදි.

H.M.B.K. හේරත් ශාරීරික අධ්‍යාපන ගුරු
K.A.ප්‍රසාද් කුමාර ශාරීරික අධ්‍යාපන ගුරු
K.M. නිල්මිණී ප්‍රභා ක්‍රීඩා පුහුණුකරු

Address

B/Lunugala Central College
Lunugala Town
90530

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when B/Lunugala Central College බ/ලුණුගල ජාතික පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category