24/01/2025
බ/ පීස්ස විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන විද්‍යාලයට විශාල ගවුරවයක් ගෙන එමට සමත් වි තිබෙනවා .එ සියලුම දරුවන් ලබා ගත් ජයග්‍රහණයට විද්‍යාලයේ ගවුරවය සහ සුභ පැතුම් එක් කරන අතර ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට දිරිය ශක්තිය ලැබේවා!!🩷🩷
මෙම ජයග්‍රහණය ලබා දීමට ඇප කැප වු විද්‍යාලයේ විදුහල්පතිනිය සහ එ සඳහා විශාල කැප කිරීමක් කළ තම දරුවන් වෙනුවෙන් වෙන්වූ කාලය මෙම දරුවන් වෙනුවෙන් වෙන් කර විශාල කැප කිරීමක් කළ පන්ති බාර ගුරුතුමිය වන Upeksha ගුරුතුමියට විශේෂ ස්තුතිය පුද කරන අතර අනෙකුත් ගුරුබවතුන් හා දෙමාපියන් ලබා දුන් සහයෝගයටත් විද්‍යාලයේ වෙනුවෙන් ස්තුතිවන්ත වන අතර ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වේවා!! 🙏🩷🩷