The ICT Class - ICT පන්තිය

The ICT Class - ICT පන්තිය The ICT class. Sahasra Higher Educational Center - Liyanagemulla, Seeduwa, Srilanka.

💻 2026 වසරේ 6 ශ්‍රේණියට පා තබන දුවා දරුවන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ICT පන්තිය!අනාගත ලෝකය ජය ගන්න නම් තාක්ෂණික දැනුම අත්‍ය...
03/01/2026

💻 2026 වසරේ 6 ශ්‍රේණියට පා තබන දුවා දරුවන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ICT පන්තිය!

අනාගත ලෝකය ජය ගන්න නම් තාක්ෂණික දැනුම අත්‍යවශ්‍යයි. 5 ශ්‍රේණිය අවසන් කර 6 ශ්‍රේණියට පිවිසෙන ඔබේ දරුවාට, විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, තාක්ෂණික ලෝකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉදිරියටම යාමට අපි මග පෙන්වනවා.

The ICT Class තෝරාගත යුත්තේ?
✅ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ගුරුවරයෙකු (BICT Hons) විසින් මෙහෙයවීම.
✅ නව විෂය නිර්දේශය (New Module) මුල සිට සරලව.
✅ Theory සමගින් අත්‍යවශ්‍යම Practical ක්‍රියාකාරකම්.
✅ සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය.
✅ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත LMS පහසුකම්.
✅ බහුමාධ්‍ය උපාංග (Multimedia) භාවිතයෙන් ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.

📍 ස්ථානය: සහස්‍රා - .ලියනගේමුල්ල
⏰ වේලාව: සෑම සෙනසුරාදාවකම පෙ.ව 10.30 - 12.30

දැන්ම ලියාපදිංචි වීමට අමතන්න: 📞 070 275 6394 | 071 471 5349
🌐 වැඩි විස්තර සඳහා: www.heshanekanayaka.edu.lk

A/L ICT 2027 විභාගයට සූදානම් වෙන ඔයාට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Smart විදියට ඉගෙන ගන්න නියම අවස්ථාවක්! 🚀 Heshan Ekan...
17/10/2025

A/L ICT 2027 විභාගයට සූදානම් වෙන ඔයාට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Smart විදියට ඉගෙන ගන්න නියම අවස්ථාවක්!

🚀 Heshan Ekanayaka සර් සමඟ සම්බන්ධ වෙන්න.

වැඩි විස්තර සඳහා

අමතන්න: 070 275 6394 / 071 471 5349

WebSite:
heshanekanayaka.edu.lk

🎓 O/L ICT 2025 Revision | "A" සාමාර්ථයකට යන පාර ! 🎓සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය තවදුරටත් අමාරු ව...
17/10/2025

🎓 O/L ICT 2025 Revision | "A" සාමාර්ථයකට යන පාර ! 🎓

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය තවදුරටත් අමාරු විෂයක් නෙවෙයි.

හෙෂාන් ඒකනායක ගුරුතුමන් සමග එක්වී, විභාගයට ඉහළම විශ්වාසයකින් මුහුණ දෙන්න!

⭕ අපගේ පුනරීක්ෂණ පන්තියට සහභාගී වන ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ: ⭕

• 💻 අපේ විශේෂත්වය - නොමිලේ LMS පහසුකම!

• පන්තියේදී මගහැරුණු පාඩම් ඕනෑම වාර ගණනක්, ඕනෑම වෙලාවක නැවත නැරඹීමේ හැකියාව.

• සියලුම අමතර නිබන්ධන (Tutes) සහ සටහන් පහසුවෙන් Download කරගැනීමේ හැකියාව.

• 24/7 ඔබටම වෙන්වූ ගිණුමක් හරහා පාඩම් මාලාවට ප්‍රවේශය.

• 🎯 විභාග ඉලක්කගත ඉගැන්වීම්.

• සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය.

• වසර 10කට අධික පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

• විභාගයට ඒමට වැඩි ඉඩක් ඇති ඒකක ඉලක්ක කරගත් අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

• ප්‍රශ්න පත්‍ර වලට නිවැරදිව, ලකුණු ලැබෙන ආකාරයට පිළිතුරු සපයන ආකාරය පිළිබඳ විශේෂ පුහුණුව.

•💡 සරලවම තේරෙන ඉගැන්වීම් රටාව
ICT විෂයට කිසිදු මූලික දැනුමක් නොමැති ශිෂ්‍යයෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි ඉගැන්වීම් ක්‍රම.

• නීරස පාඩම්, මතකයේ රැඳෙන ලෙස ප්‍රායෝගික උදාහරණ (Practical Examples) සමගින් ඉගැන්වීම.

💯 100% ප්‍රතිඵල සහතිකයි!

ඔබේ ඉලක්කය "A" සාමාර්ථයක් නම්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු මගපෙන්වීම් සහ කැපවීම අපෙන්.

සාමාන්‍ය පෙළ ICT විෂයට ඉහළම ප්‍රතිඵලයක් ලබාගත් දහස් ගණනක් සිසුන් අතරට ඔබත් එක්වන්න!

📝 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා:
දැන්ම අපට ඇමතුමක් ලබා දෙන්න!
📱 ‪+94 71 471 5349‬
📱 ‪+94 70 275 6394‬
🌐 www.heshanekanayaka.edu.lk

Address

Liyanagemulla

Alerts

Be the first to know and let us send you an email when The ICT Class - ICT පන්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category