උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණ ඩිප්ලෝමා ශිෂ්ය සංගමය - ලබුදූව

  • Home
  • Sri Lanka
  • Labuduwa
  • උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණ ඩිප්ලෝමා ශිෂ්ය සංගමය - ලබුදූව

උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණ ඩිප්ලෝමා ශිෂ්ය සංගමය - ලබුදූව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණ ඩිප්ලෝමා ශිෂ්ය සංගමය - ලබුදූව, Education, Higher National Diploma In Technology Agriculture, Labuduwa.

සම්මුඛ පරීක්ෂණය සදහා රැගෙන ආ යුතු ලියකියවිලි (1) ජාතික හැදුනුම්පත සහ එහි පිටපතක්.(2) පාසල් හැර යාමේ සහතිකය (මුල් පිටපත ප...
16/09/2026

සම්මුඛ පරීක්ෂණය සදහා රැගෙන ආ යුතු ලියකියවිලි

(1) ජාතික හැදුනුම්පත සහ එහි පිටපතක්.

(2) පාසල් හැර යාමේ සහතිකය (මුල් පිටපත පමණි.)

(3) අ.පො.ස. උ/පෙළ සහතිකය (සහතික කළ පිටපතක් සමග මුල් පිටපත/ මුල් පිටපතෙහි කොපියක්, විදුහල්පති හරහා සහතික කරගෙන රැගෙන එන්න)

(4) අ.පො.ස. සා/පෙළ සහතිකය (සහතික කළ පිටපතක් සමග මුල් පිටපත/ මුල් පිටපතෙහි කොපියක්, විදුහල්පති හරහා සහතික කරගෙන රැගෙන එන්න)

(5) උප්පැන්න සහතිකය(සහතික කළ පිටපතක් සමග මුල් පිටපත/ මුල් පිටපතෙහි කොපියක්, විදුහල්පති, ග්‍රාමසේවක හෝ සාමවිනිසුරු වරයෙක් හරහා සහතික කරගෙන රැගෙන එන්න)

(6) ආයතනය විසින් ඔබ වෙත සැපයු ලිපිය.

(7) ID Size වර්ණ චායාරූප හතරක් මෘදු පිටපතක් සමග.

(8) ශිෂ්‍ය හැදුනුම්පත සදහා රු.400/= ක මුදල

(9) පුස්තකාල තැන්පතුව සදහා රු.500/= ක මුදල.

10) 9" × 14" ප්‍රමාණයේ කොල පැහැති කාඩ්බෝඩ් ෆයිල් එකක් ෆයිල් ඇමිණුමක් සමග.(එහි මැදින් ඔබේ මුලකුරු සමඟ නම සඳහන් කරන්න.)

📌Location
https://maps.app.goo.gl/gdkp52gkmZT8UAwk8?g_st=ic

වැඩි විස්තර සඳහා-

📞 - 0740158448 - Sandaru
📞 76 294 4875 - Buddima
📞076 701 5969- Hashan

🌕🙏 පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🪷✨වස් සමාදන් වීමේ පින්බර අවස්ථාව සිහිපත් කරනත්, සඟමිත් තෙරණිය අනුරාධපුරයට වැඩම කළ උතු...
27/08/2026

🌕🙏 පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🪷✨

වස් සමාදන් වීමේ පින්බර අවස්ථාව සිහිපත් කරනත්, සඟමිත් තෙරණිය අනුරාධපුරයට වැඩම කළ උතුම් සිදුවීම සිහිපත් කරනත් පින්බර නිකිණි පොහෝ දිනය අදයි. 🙏🌸

ධර්මයේ ආලෝකයෙන් සියලු සිත් සැනසේවා…
මෙත් සිතින් පිරුණු සුන්දර පින්බර දිනයක් වේවා! 🪷🌕✨

Happy Nikini Poya Day! 🌕🙏
May the light of Dhamma bring peace, kindness and blessings to all. 🪷✨

இனிய நிகினி பௌர்ணமி தின வாழ்த்துக்கள்! 🌕🙏
தர்மத்தின் ஒளி அனைவரின் உள்ளங்களிலும் அமைதியும் அன்பும் நிறையட்டும். 🪷✨

#නිකිණිපොහොය #නිකිණිපොහෝදිනය #පින්බරපොහොය #බුදුදහම #ධර්මය #මෙත්සිත #நிகினிபௌர்ணமி #நிகினிபோயாதினம் #பௌர்ணமிதினம் #புத்தமதம் #தர்மம் #அமைதி #இலங்கை

*🌙✨ මිලාද්-උන්-නබි මුබාරක්! ✨🌙*නබිතුමාණන්ගේ ආදරය, කරුණාව, සාමය සහ මනුෂ්‍යත්වය පිළිබඳ උතුම් ඉගැන්වීම් අපගේ හදවත් තුළ සදා ...
26/08/2026

*🌙✨ මිලාද්-උන්-නබි මුබාරක්! ✨🌙*

නබිතුමාණන්ගේ ආදරය, කරුණාව, සාමය සහ මනුෂ්‍යත්වය පිළිබඳ උතුම් ඉගැන්වීම් අපගේ හදවත් තුළ සදා රැඳේවා. 🤍
සියලු දෙනාට සාමයෙන්, සතුටින් හා ආශීර්වාදයෙන් පිරි මිලාද්-උන්-නබි දිනයක් වේවා! 🕌🌙

*🌙✨ Milad-un-Nabi Mubarak! ✨🌙*

May the teachings of love, kindness, peace and humanity of the Holy Prophet Muhammad (PBUH) continue to inspire our hearts. 🤍
Wishing everyone a blessed, peaceful and meaningful Milad-un-Nabi. 🕌✨

*🌙✨ மீலாதுன் நபி முபாரக்! ✨🌙*

நபி முஹம்மது (ஸல்) அவர்களின் அன்பு, கருணை, சமாதானம் மற்றும் மனிதநேயப் போதனைகள் எங்கள் இதயங்களில் என்றும் நிலைத்திருக்கட்டும். 🤍
அனைவருக்கும் அமைதியும் ஆசீர்வாதமும் நிறைந்த மீலாதுன் நபி தின நல்வாழ்த்துக்கள்! 🕌✨

#මිලාද්උන්නබි #மீலாதுன்நபி

🌱🎓 A/L ඉවරද? ඉස්සරහට මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරිද? 👀🚜 HNDT AGRICULTURE – 2026 INTAKE 🔥🏛️ SLIATE – ගාල්ල ලබුදූව🌾 A/L ...
22/08/2026

🌱🎓 A/L ඉවරද? ඉස්සරහට මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරිද? 👀

🚜 HNDT AGRICULTURE – 2026 INTAKE 🔥
🏛️ SLIATE – ගාල්ල ලබුදූව

🌾 A/L Bio / BST කරපු අයට වැදගත් අවස්ථාවක්!

📢 Course එක, සුදුසුකම් සහ Apply කරන හැටි ගැන වැඩි විස්තර අපගේ WhatsApp Group එක හරහා දැනුම් දෙන්නෙමු.

⏳ අයදුම් කිරීමට තවත් එක් දිනයක් පමණයි!

ඒ නිසා වැඩි විස්තර දැනගන්න දැන්ම Group එකට එකතු වෙන්න. 👇

🔗 https://chat.whatsapp.com/GE1dS29zaPd0YInC1IGsad?mode=gi_t

📞 වැඩි විස්තර:
Sandaru – 074 015 8448
Hashan – 070 397 6778
Pasidu – 077 034 4630

❤️ Bio / BST කරන යාළුවන්ටත් Share කරන්න!

🌱 HNDT AGRICULTURE – ඔබේ අනාගතයට හොඳ පියවරක්! 🎓

ප්‍රේමය විරහවට නැගූ   බුදුගුන ශාන්තියෙන් ගැයූතාරුණ්‍යයට සවියක්ව ගැයූ   පවනක්ව ඉපිද පවනක්ව සමුදුන්      කලාවෙ අවසන්      ...
22/08/2026

ප්‍රේමය විරහවට නැගූ
බුදුගුන ශාන්තියෙන් ගැයූ
තාරුණ්‍යයට සවියක්ව ගැයූ
පවනක්ව ඉපිද පවනක්ව සමුදුන්

කලාවෙ අවසන්
මාලනිය...🕊️

ඔබට සුභ ගමන්.!
🤍
(1943-2026)




#කලාවේඅවසන්මාලනිය
#ඔබටඅපගේආචාරය
#අවසන්ආචාරය
#අනුස්මරණය

🌾 ඔබේ අනාගතය කෘෂිකර්මාන්තයෙන් ගොඩනඟන්න!🌱🎓 Higher National Diploma in Technology (Agricultural)– පාඨමාලාව සඳහා ඔබ තවමත් අ...
07/08/2026

🌾 ඔබේ අනාගතය කෘෂිකර්මාන්තයෙන් ගොඩනඟන්න!🌱

🎓 Higher National Diploma in Technology (Agricultural)– පාඨමාලාව සඳහා ඔබ තවමත් අයදුම් කරේ නැද්ද ?

ඉක්මන් කරන්න මේ ඔබේ අවස්ථාවයි 🙋‍♂️

📅 අවසන් දිනය: 2026 අගෝස්තු 17

📢 අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය සදහා ඉතුරුව ඇත්තේ තවත් දින 10ක් පමණි..

කෘෂිකර්මාන්තය ඔබේ සිහිනය නම්, එය සැබෑ කරගැනීමට අදම පියවරක් තබන්න!

✨ ඔබට හිමිවන ප්‍රතිලාභ

🌱 රජයේ පිළිගත් උසස් ජාතික ඩිප්ලෝමා සුදුසුකමක් (SLIATE)

📚 න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව

🎓 මහපොළ හා ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම්

🚌 බස් හා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පහසුකම්

💼 දේශීය හා ජාත්‍යන්තර රැකියා අවස්ථා සඳහා වටිනා සුදුසුකමක්..

💻 Online Apply
👉 https://apply.sliate.ac.lk/

📖 HND 2026 Gazette
👉 https://www.houzzideas.com/2026/07/0401.html

📞 වැඩිදුර තොරතුරු සඳහා

📱 Sandaru – 074 015 8448
📱 Hashan – 076 701 5969
📱 Buddima – 076 884 3552
📱 Pasindu – 077 034 4630

🌟 අද ගන්නා තීරණය, හෙට ඔබේ සාර්ථකත්වයේ පළමු පියවරයි. ප්‍රමාද නොවී අදම අයදුම් කරන්න!🌾💚

fans Higher National Diploma in Technology - Agriculture Labuduwa, Galle

⏳ APPLICATION DEADLINE EXTENDEDකෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දක්ෂ, නවෝත්පාදනශීලී වෘත්තිකයෙකු වීමට සිහින දකින ඔබට තවත් අනර්ඝ අවස...
02/08/2026

⏳ APPLICATION DEADLINE EXTENDED

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දක්ෂ, නවෝත්පාදනශීලී වෘත්තිකයෙකු වීමට සිහින දකින ඔබට තවත් අනර්ඝ අවස්ථාවක්!

Higher National Diploma in Technology (Agricultural) පාඨමාලාව සදහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 අගෝස්තු 17 දක්වා දීර්ඝ කර ඇත.

නවීන කෘෂිකාර්මික තාක්ෂණය, ප්‍රායෝගික පුහුණු වැඩසටහන්, පළපුරුදු ආචාර්ය මණ්ඩලය සහ කර්මාන්ත අවශ්‍යතා සමඟ ගැළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් ඔබේ වෘත්තීය අනාගතය සාර්ථකත්වය කරා රැගෙන යන්න.

🌱 පාඨමාලාව

🚜 Higher National Diploma in Technology (Agricultural)

📅 නව අවසන් දිනය: 2026 අගෝස්තු 17

💻 Apply Online

https://apply.sliate.ac.lk/

📖 වැඩි විස්තර සඳහා

HND 2026 Gazette

https://www.houzzideas.com/2026/07/0401.html

අද ඔබ ගන්නා නිවැරදි තීරණය, හෙට ඔබේ සාර්ථක වෘත්තීය ජීවිතයේ පදනම බවට පත්වේ.

ATI Labuduwa සමඟ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය විශ්වාසයෙන් ගොඩනඟා ගන්න.

🌱 Shape the Future of Agriculture with ATI Labuduwa

"ඇසළ පුන් පොහෝ දිනයේ අසිරිමත් ආශිර්වාදයෙන් ඔබේ ජීවිතය සාමයෙන්, කරුණාවෙන් හා යහපත් ගුණධර්මයන්ගෙන් පිරී ආලෝකමත් වේවා!සැමට ...
29/07/2026

"ඇසළ පුන් පොහෝ දිනයේ අසිරිමත් ආශිර්වාදයෙන් ඔබේ ජීවිතය සාමයෙන්, කරුණාවෙන් හා යහපත් ගුණධර්මයන්ගෙන් පිරී ආලෝකමත් වේවා!
සැමට පින්බර, සැනසීම සපිරි උතුම් ඇසළ පුන් පොහෝ දිනයක් වේවා..!
🌼🙏🏻☸️

May the blessings of Esala Full Moon Poya Day fill your life with peace, compassion, and wisdom.
Wishing you a blessed and serene Esala Poya Day!
🌼🙏🏻☸️

ஆசாட (எசல) பௌர்ணமி தினத்தின் புனித ஆசீர்வாதங்கள் உங்கள் வாழ்வை அமைதி, கருணை மற்றும் ஞானத்தால் நிரப்பட்டதாக.
அனைவருக்கும் இனிய, அமைதியான எசல பௌர்ணமி தின நல்வாழ்த்துகள்!
🌼🙏🏻☸️

📢 HNDT (Agri) – ඔබේ වෘත්තීය ගමනේ හොඳම ආරම්භය!ඔබත් උසස් පෙල විභාගයෙන් පසු  උපාධි සිහිනයට මාවතක් සොයන්නෙක්ද? එහෙනම් මේ ඔබේ...
24/07/2026

📢 HNDT (Agri) – ඔබේ වෘත්තීය ගමනේ හොඳම ආරම්භය!
ඔබත් උසස් පෙල විභාගයෙන් පසු උපාධි සිහිනයට මාවතක් සොයන්නෙක්ද?
එහෙනම් මේ ඔබේ අවස්ථාවයි...

⛔ගාල්ල, ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ 2026 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම ඇරඹුණා...

🎓 මෙම පාඨමාලාව හදෑරීමට බලාපොරොත්තු වන ඔබට සොදුරුම නවාතැන ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයයි.🫂

📌HNDT (Agriculture) පාඨමාලාව ඔබ සදහාම වෙන් වූ සුවිශේෂි පාඨමාලාවකි.🚩

📚 පාඨමාලාව ආවරණය කරන්නේ වසර 2ක අධ්‍යාපන කාලය + 1 වසරක පුහුණු කාලය

🌱 විශේෂිතවම A/L ජීව විද්‍යා, ජෛව පද්ධති තාක්ෂණය හදාරන සිසුන් සඳහා

🔍 පාඨමාලා විශේෂත්වය:

• විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන ක්‍රමවේදය.

• දේශන ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම.

• GPA ක්‍රමය

• Semester විභාග

• මහපොල ශිෂ්‍යත්වය

💼 රැකියා අවස්ථා:

• ඔබේ කැමැත්ත අනුව,

කෘෂි,
සත්ව සෞඛ්‍ය,
වතු කළමනාකරණ, පර්යේෂණ ආයතන

🏛 රාජ්‍ය හා පෞද්ගලික ආයතන

🌍 විදේශ රැකියා (NZ, Australia, Canada, Ireland…)

🎯 උපාධියක් හීනයක් නෙවෙයි – අනිවාර්‍යෙන් සැබෑම කරගත හැකිය!

HNDT(Agri)
⬇️
BSc
⬇️
MSc
⬇️
PhD

📝 ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම්:
✔ A/L - Bio/Bst/Tech විශයන් සමත්
✔ O/L – English + Maths ඇතුළුව සමත්
✔ විශිෂ්ට අධ්‍යාපන අභිලාෂයක්!

📞 වැඩි විස්තර:
📱 සදරු- 0740158448
📱 හෂාන්-0703976778
📱 පසිදු - 077 034 4630

⛔ඔබගේ යහලුවන් දැනුවත් කර මෙම සමූහයන් හා එක් වන්න.....👇

https://chat.whatsapp.com/FZbA3pji3Hr2qVRgZU8Vnp?mode=gi_t

⭕අයදුම් කරන ආකාරය සදහා පිවිසෙන්න

Follow the SLIATE GALLE - HNDT IN AGRICULTURE channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb815Oy2P59omGGklo1R

📌ඉදිරියේදී කෙරෙන දැනුවත් කිරීම් සඳහා මෙම ෆේස්බුක් පිටුව follow කර තබාගන්න

https://www.facebook.com/share/1GWZU6neAM/

🎯 HNDT (Agri) – අපෙන් උසස් අධ්‍යාපනය, ඔබෙන් උසස් ජීවිතයක්
fans

17/07/2026

📢 HNDT (Agri) – ඔබේ වෘත්තීය ගමනේ හොඳම ආරම්භය!

ඔබත් උසස් පෙල විභාගයෙන් පසු උපාධි සිහිනයට මාවතක් සොයන්නෙක්ද?
එහෙනම් මේ ඔබේ අවස්ථාවයි...

⛔ගාල්ල, ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ 2026 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම ඇරඹුණා...

🎓 මෙම පාඨමාලාව හදෑරීමට බලාපොරොත්තු වන ඔබට සොදුරුම නවාතැන ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයයි.🫂

📌HNDT (Agriculture) පාඨමාලාව ඔබ සදහාම වෙන් වූ සුවිශේෂි පාඨමාලාවකි.🚩

📚 පාඨමාලාව ආවරණය කරන්නේ වසර 2ක අධ්‍යාපන කාලය + 1 වසරක පුහුණු කාලය

🌱 විශේෂිතවම A/L ජීව විද්‍යා, ජෛව පද්ධති තාක්ෂණය හදාරන සිසුන් සඳහා

🔍 පාඨමාලා විශේෂත්වය:

• විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන ක්‍රමවේදය.

• දේශන ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම.

• GPA ක්‍රමය

• Semester විභාග

• මහපොල ශිෂ්‍යත්වය

💼 රැකියා අවස්ථා:

• ඔබේ කැමැත්ත අනුව,

කෘෂි,
සත්ව සෞඛ්‍ය,
වතු කළමනාකරණ, පර්යේෂණ ආයතන

🏛 රාජ්‍ය හා පෞද්ගලික ආයතන

🌍 විදේශ රැකියා (NZ, Australia, Canada, Ireland…)

🎯 උපාධියක් හීනයක් නෙවෙයි – අනිවාර්‍යෙන් සැබෑම කරගත හැකිය!

PhD
⬆️
MSc
⬆️
BSc
⬆️
HNDT (Agri)

📝 ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම්:
✔ A/L - Bio/Bst/Agri විශයන් සමත්
✔ O/L – English + Maths ඇතුළුව සමත්
✔ විශිෂ්ට අධ්‍යාපන අභිලාෂයක්!

📞 වැඩි විස්තර:
📱 සදරු- 0740158448
📱 හෂාන්-0703976778
📱 පසිදු - 077 034 4630

⛔ඔබගේ යහලුවන් දැනුවත් කර මෙම සමූහයන් හා එක් වන්න.....👇

https://chat.whatsapp.com/FZbA3pji3Hr2qVRgZU8Vnp?mode=gi_t

⭕අයදුම් කරන ආකාරය සදහා පිවිසෙන්න

Follow the SLIATE GALLE - HNDT IN AGRICULTURE channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb815Oy2P59omGGklo1R

📌ඉදිරියේදී කෙරෙන දැනුවත් කිරීම් සඳහා මෙම ෆේස්බුක් පිටුව follow කර තබාගන්න

https://www.facebook.com/share/1GWZU6neAM/

🎯 HNDT (Agri) – අපෙන් උසස් අධ්‍යාපනය, ඔබෙන් උසස් ජීවිතයක්

Address

Higher National Diploma In Technology Agriculture
Labuduwa
80046

Website

Alerts

Be the first to know and let us send you an email when උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණ ඩිප්ලෝමා ශිෂ්ය සංගමය - ලබුදූව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category