R/ Kuruwita Central College

R/ Kuruwita Central College R/ KURUWITA CENTRAL COLLEGE OFFICIAL FACEBOOK PAGE

02/10/2026

කුරුවිට පාසල් පවුලේ දගකාර හැඩකාරයන්ගේ දවසේ, ඔවුන්ට හිමිවූ වේදිකාව තුළ මතුවූ සොදුරු දක්ෂතාවලින් කිහිපයක්...
- ලෝක ළමා දිනය - 2026

2026-10-01

අද ලෝක ළමා දිනය.. 🥰අපේ දරුවන්ට කැමති විදිහට එයාලගෙ දක්ෂතා එළිදක්වන්න වගේම, ආදරණීය විදුහල්පතිතුමන් ප්‍රමුඛ ගුරුභවතුන්ගේ ව...
01/10/2026

අද ලෝක ළමා දිනය.. 🥰
අපේ දරුවන්ට කැමති විදිහට එයාලගෙ දක්ෂතා එළිදක්වන්න වගේම, ආදරණීය විදුහල්පතිතුමන් ප්‍රමුඛ ගුරුභවතුන්ගේ විශේෂාංග, ක්‍රිකට් තරග, නිදහසේ නටන්න ගයන්න ඔවුන්ට අද ඉඩ ලබා දුන්නා...

දරුවෝ.. ඔව්.. ඒ තමා අපේ අනාගතය..

හෙට සිට කිසි වෙනසක් නැතුව ඔවුන්ගෙ ජීවිත දිනන්න අවශ්‍ය ඒ ආදරේ ඒ විදිහටම ලැබේවි..

අපි කුරුවිට ජාතික පාසල් පවුල.. ❤️❤

2026-10-01

බිනර පොහොය නිමිත්තෙන් පෙර පොහොය වැඩසටහන 2026-09-25 දින විද්‍යාලයේදී පැවැත්විණි..2026-09-27
27/09/2026

බිනර පොහොය නිමිත්තෙන් පෙර පොහොය වැඩසටහන 2026-09-25 දින විද්‍යාලයේදී පැවැත්විණි..

2026-09-27

10/11 ශ්‍රේණිවල දරුවන් උදෙසා විභාග ඉලක්ක ගොඩනැගීම හා අනාගත වෘත්තීය අපේක්ෂා ජය ගැනීම සම්බන්ධව දැනුවත් කිරීමේ උපදේශන වැඩසට...
26/09/2026

10/11 ශ්‍රේණිවල දරුවන් උදෙසා විභාග ඉලක්ක ගොඩනැගීම හා අනාගත වෘත්තීය අපේක්ෂා ජය ගැනීම සම්බන්ධව දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහනක් 2026-09-21 දින වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනය එක්ව පවත්වන ලදී.

2026-09-25

10 ශ්‍රේණියේ දරුවන් සදහා "සංස්පර්ෂණී" කාව්‍ය රසෝඝය වැඩසටහන පාසල් 07 ක සහභාගීත්වයෙන් අද දින අප විද්‍යාලයේදී පැවැත්විණි.. ...
24/09/2026

10 ශ්‍රේණියේ දරුවන් සදහා "සංස්පර්ෂණී" කාව්‍ය රසෝඝය වැඩසටහන පාසල් 07 ක සහභාගීත්වයෙන් අද දින අප විද්‍යාලයේදී පැවැත්විණි..

# සංකල්පය - ගරු ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මැතිණිය

# සම්බන්ධීකරණය - පළාත්/කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුව

# සංවිධානය - කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය, කුරුවිට

# මෙහෙයවීම- විශාරද සුදත් ප්‍රදීප් ලියනගේ මහතා ඇතුලු කණ්ඩායම

2026-09-24

2026 සබරගමුව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ 13Km මාර්ග ධාවන තරගයෙන් අප විද්‍යාලයේ M. සචිදු රන්දික ශිෂ්‍යයා තෙවන ස්ථාන...
23/09/2026

2026 සබරගමුව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ 13Km මාර්ග ධාවන තරගයෙන් අප විද්‍යාලයේ M. සචිදු රන්දික ශිෂ්‍යයා තෙවන ස්ථානය ලබාගන්නා ලදී..

විදුහල්පති තුමා ප්‍රමුඛ කුරුවිට ජාතික පාසල් පවුලේ උණුසුම් සුභ පැතුම්..

2026-09-22

උසස්පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමේ වැඩසටහන 2026කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයෙන් උගත්, 2010 - 2024 ක...
22/09/2026

උසස්පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමේ වැඩසටහන 2026

කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයෙන් උගත්, 2010 - 2024 කාලය තුළ උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලේඛන ලබා නොගත්/ ලබා ගැනීමට නොහැකිවූ ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් හට ප්‍රතිඵල ලේඛන ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ..

# දිනයන් - ඔක්තෝබර් 07 සහ 08
# වේලාව - පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා
# ස්ථානය - ප්‍රධාන කාර්‍යයාලය


2026-09-22
Genarated image

English Speaking Club First term  2026-09-21
21/09/2026

English Speaking Club
First term


2026-09-21

ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා  කාර්‍යාංශයේ මූලිකත්වයෙන් 2026-09-20 දින අප විද්‍යාලයේදී, එළිමහන් නායකත්ව පුහුණු වැඩසට...
21/09/2026

ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ මූලිකත්වයෙන් 2026-09-20 දින අප විද්‍යාලයේදී, එළිමහන් නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විණි..

මෙහි ප්‍රධාන දේශනය අජිත් එදිරිසිංහ මහතා විසින් සිදුකරන ලදී..


2026-09-21

06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම - 2027ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)06 ශ්‍රේණියට (2027) සිසුන් ඇතුළත් ක...
21/09/2026

06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම - 2027
ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

06 ශ්‍රේණියට (2027) සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ..

සතියේ දිනවල පෙ.ව. 8.00 සිට - ප.ව. 2.30 දක්වා පාසල් කාර්‍යයාලයෙන් අයදුම්පත් ලබාගත හැකි අතර 2026-10-15 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කරන්න..

විදුහල්පති
ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
කුරුවිට

AI Generated Image
2026-09-21

Address

Kuruwita
70500

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94452262018

Alerts

Be the first to know and let us send you an email when R/ Kuruwita Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/ Kuruwita Central College:

Shortcuts

Share

Category